Murali off break dammata e danne wrist eka use karala eka born talent ekak fingers use karala offi dala malath ochara spin karana ba.u coach una kiyala uge wrist eka natuwa e wage spin karana ba .warne ta puluwan tawa legek ta flipper wrong one leg break .wrist positions teach karana .muralita puluwan kama tiyene game plan strategies for batsmans length variation speed variation .reading batsmans mind wage ewa teach karana witarai mata nam hitenne![]()
ඔව් එහෙම බැලුවම ඒකත් ඇත්ත තමා...
අනිත් එක IPL වගේ ඒවා වලින් ඉන්දියන් කාරයෝ අනිත් හැම රටකම හොඳ players ලගේ strategies හොරා ගත්ත... මාලිංගට උනත් නෙලන්න දැන් උන් හොඳට දන්නවා....









ගිය SA test series එක මතක නේහ්.මුලදි ටෙස්ට් මැච් අරහං වෙලා හිටියෙ බුවාට avg එක 30 ගනන් වල තිබුනෙ.පස්සෙ ආයෙ ෆෝම් එකට ආවෙ නැතෑ. දැන් රෑන්ක් වලත් මුල් 10 ද කොහෙද?
)