෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Jun 19, 2013
437
104
0
Murali off break dammata e danne wrist eka use karala eka born talent ekak fingers use karala offi dala malath ochara spin karana ba.u coach una kiyala uge wrist eka natuwa e wage spin karana ba .warne ta puluwan tawa legek ta flipper wrong one leg break .wrist positions teach karana .muralita puluwan kama tiyene game plan strategies for batsmans length variation speed variation .reading batsmans mind wage ewa teach karana witarai mata nam hitenne:)

ඔව් එහෙම බැලුවම ඒකත් ඇත්ත තමා...
අනිත් එක IPL වගේ ඒවා වලින් ඉන්දියන් කාරයෝ අනිත් හැම රටකම හොඳ players ලගේ strategies හොරා ගත්ත... මාලිංගට උනත් නෙලන්න දැන් උන් හොඳට දන්නවා....
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mahela and sanga me t20 world Ekn Passe international. T20 match walin ain wenawa lu, e wagema 2015 word cup ekan Passa international cricket walin samu gannawa lu, aluth ayata chance Ekak denna
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එළකිරි කොල්ලෙක්;16327859 said:
    ඔව් බං. සනා වාස් උනත් ඒ දවස් වල ස්ට්‍රයිකර්ස්ලා. දැණ් එහෙම උන් නෑ.තිසරත් වෙලාවකට ස්ට්‍රයිකර් කෙනෙක්.ඒත් දැන් ඌ ස්ට්‍රයිකර් කෙනෙක් ට වඩා ලකුණු ලීක් කරන එකෙක්.genuine ස්ට්‍රයිකර් කෙනෙක්ට ඉන්නෙ මාලිංග විතරයි:baffled:
    මොන ස්ට්‍රයිකර් හිටියත් ඉන්ඩියන් කාරයො චේස් කරනකොට අර පරන ටේප් එකම දානව වං අපේ උන්:no:
    thisarayage kaalayak thibba patta bowling form eke hitapu. pattata bowl kara e dawaswala :yes:
    anith eka mona gon bolayak dammath wicket giya :rofl:
    e kaale mata mathakai "man with the golden arm kiyala uta kiwwe" :cool:
    eeta passe eka ehemmama nathi wela giya :dull:
    ape ewun maanasikawa india walata baya scn ekakda manda thiyenne :oo:
     
    May 19, 2013
    1,864
    81
    0
    Hitiya u thama dan bindumal weka tiyene. Binduwai kihoki eka kevel eke hitiye 2008 under 19 weddi.un kohiliwa 2011 wc ekata haduwa api moko kale? E dawas wala koholi waist eken uda ball dammot out:lol: ekata dan.ape binduwage waradda bottom hand eka short eka control karaba yana nisa drag wenawa bat eka off drives udin yanne bottom hand case eka dan 07 yrs tama hadila na:(

    chandimal opening gahapu kenek. international apu gaman middle order danmama pressure ekath ekka gahanna ba echchara adu wayasedi. 2012 walath top odi batsmen list 4th place eka chandimalta thinbuna e wunata.
    dan unath ekko kusal ekka opening enna one thirimanna one down dala. ehema naththan one down enna one aduma gane. vice captain unata batting pressure eka chandimal dila wadak na, kohamath honda batsmenla godak inna nisa loku barak karata ganna na batsman kenek widiyata chandimalta. eyata gahanna lesi place ekak one denna.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    රජ්ජුරුවෝ;16327940 said:

    dilshan unath form une opening dammata passe.. mahelath godak hodata play karanawa open ekedi.. eth chandimalta moving ball ekata face karanna puluwan kiyala sure na
     
    May 19, 2013
    1,864
    81
    0
    dilshan unath form une opening dammata passe.. mahelath godak hodata play karanawa open ekedi.. eth chandimalta moving ball ekata face karanna puluwan kiyala sure na

    chandimalta opening thamai harima yanne. pressure eka angata aran gahapu nathi match wala thama hondatama sellan kare langadi gahapu series deketh. defend kara kara gahanna hadana hama match ekema wage lbw yanawa naththan langa inna kata hari catch ekak denawa
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපේ තව සුපිරි බෝලර් කෙනෙක් හිටිය left arm fast තිලිණ තුෂාර.. මිනිහ එක පාරටම ටීම් එකෙන් කැපුන.. අපරාදෙ.. :oo:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    thisarayage kaalayak thibba patta bowling form eke hitapu. pattata bowl kara e dawaswala :yes:
    anith eka mona gon bolayak dammath wicket giya :rofl:
    e kaale mata mathakai "man with the golden arm kiyala uta kiwwe" :cool:
    eeta passe eka ehemmama nathi wela giya :dull:
    ape ewun maanasikawa india walata baya scn ekakda manda thiyenne :oo:

    :)

    තිසරය පට්ට form එකේ හිටිය කාලයක් තිබුණා උබට මතකද ඒ කලේ තිසරය හැට්‍රික් එකක් ගත්ත match එක pakistan වලට
    එකත් ඊයේ එක වගේ පැරදෙන්න තිබුන එකක්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :)

    තිසරය පට්ට form එකේ හිටිය කාලයක් තිබුණා උබට මතකද ඒ කලේ තිසරය හැට්‍රික් එකක් ගත්ත match එක pakistan වලට
    එකත් ඊයේ එක වගේ පැරදෙන්න තිබුන එකක්

    thisaraya machn mul kale mole kalpana karala bowl kala.....
    hodata wicket gatta.
    dn moo welawakata gon bola danwa.
    eka over ekakkata 1 run dunnoth eelaga over eke 10 runs wage denawa....
    issara normal eke hodata ball kara oo :oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අපේ තව සුපිරි බෝලර් කෙනෙක් හිටිය left arm fast තිලිණ තුෂාර.. මිනිහ එක පාරටම ටීම් එකෙන් කැපුන.. අපරාදෙ.. :oo:

    miniha expensive machn....
    oota waduna ambanata ape un haduweth na aruta hathara watin wadunath....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    miniha expensive machn....
    oota waduna ambanata ape un haduweth na aruta hathara watin wadunath....

    හැබැයි මචන් මට මතකයි ඌ ඉස්සර හොඳට බෝල් කරනව.. වාස්ගෙන් පස්සෙ අපේ left arm කෙනෙක් හිටියෙ නෑනෙ.. මිනිහව හදල ගත්තනම් සුපිරි.. ඌ ආපු දවස් වල හොඳට විකට් ගත්ත.. අපරාදෙ... :(
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    එළකිරි කොල්ලෙක්;16327563 said:
    ඕකට ලඟක දි ඉඳන් චාරයක් නෑ බං.අවුරුදු ගානක් ටෝක් කරපු කෑල්ල කැමැත්ත දුන්න වගේ නෙලනවා.:growl:ගිය SA test series එක මතක නේහ්.මුලදි ටෙස්ට් මැච් අරහං වෙලා හිටියෙ බුවාට avg එක 30 ගනන් වල තිබුනෙ.පස්සෙ ආයෙ ෆෝම් එකට ආවෙ නැතෑ. දැන් රෑන්ක් වලත් මුල් 10 ද කොහෙද?:rolleyes:
    චරිතෙ නම් මෙලෝ රහක් නෑ තමයි.බට් ලංකාවට ඔහොම එකෙක් හිටිය නම් කියලත් හිතෙනවා. තව බ්‍රැඩ්මන් කෙනෙක් on the way වගේ:oo:

    siravata bn. uge oluva unaata niyama veddek. u sub-continent vala vitharak nevei, den pita gihillath elatama play karanava. u boho vita Sachinge record eka kadai ODI matches 130, 100 evva 19yi:P. thava avurudu 10k vath gahai mama hithanne:rolleyes:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    aparade bn. thawa t20 wc ekakata inna puluwanne un dennata :(

    ඔව් බන් අපරාදේ තමා......
    උන් නෑ කියන්නේ මට නම් හිතට මාර අවුල්....... :(:(
    මන් ක්‍රිකට් ඇගට අරන් බලන කාලේ ආපු උන් තමා මේ..... :(
    උන් මුල් කාලේ ටිකක් නෙමේ ගොඩක් ෆෙයිල් උනා.....
    සංගා 2000 ක්‍රිකට් වලට ආවා.....(සංගාගේ මුල්ම ටෙස්ට් මැච් එකේදී මහේලය 167ක් ගහනවත්)
    ඌ ගොඩක්ම ෆෙයිල් උනේ 2001 - 2002 අවුරුදු දෙකේ....
    ඊට පස්සේ 2003 ඉදන් වගේ ඌ ටිකක් හොදට හැදිලා ආවා.....
    මහේලයා පටන් ගත්තේ 1997 දී ඌ ඉස්සෙල්ලම ටෙස්ට් මැච් වලින් පටන් ගත්තේ(මේකෙදි තමා අපි 952ක් ගැහුවේ... මහේලයා 66ක් ගහන්නේ මේ මැච් එකේ ).... එක්දින තරග වලට අවේ 1998 දී... (source crickinfo ;) )
    කාලයක් තිබ්බ අපි ජන්ගිමලයට බැන්නා වගේ මහේලයට බැන්න මොකද ඌ කාලයක් එච්චර හොදට බැට් කළෙම නෑ
    සනත් ,මුරලි ,වාස් ,මහේල,සංගා සෙට් එක රන් කරපු වර්ල්ඩ් කප් එකත් මිස් උනානේ...... අපරාදේ ඒක නම්......:(
    කොමත් ඉස්සරහට අපි මැච් පරදී එත් එකේ තේරුම් හැමදාම පරදිනවා කියන එක නෙමේ ඉන්න උන් පරිනත වෙලා කට්ට කාලා හොදට හැදෙනා කියන එකයි.....
    බින්දුමලයයි කලුවයි දවසක හොදට ගේම රන් කරයි කියල හිතෙනවා...... එත් අපේ බොලින්ග් සයිඩ් එක නම් සැහෙන්න දුර්වලයි.... කොහොම හදයිද නම් දන්නේ නෑ ඒවා....
    මහේලගේ පලවෙනි මැච් එකේ නම් ෆොටෝ එකක් හොයාගන්න ලැබුනේ නෑ බට් සංගාගේ හම්බුනා.....:)

    013438.jpg