ඒක තමයි උඹට කීවේ උඹගේ සාරි ව්‍යාපාරේ උඹටම ඕනි වෙඉ කියලායාළුවා;16331361 said:බලපන් බන් හායි මෙයා කියන එක ඌට අසික්කිතයිලු.මේවා බලාන ජීවත් වෙන්නෙ කොහොමද බෙල්ලෙ වල දම්මන්න ඕනෙ.
![]()



ඒක තමයි උඹට කීවේ උඹගේ සාරි ව්‍යාපාරේ උඹටම ඕනි වෙඉ කියලා![]()

යාළුවා;16331361 said:බලපන් බන් හායි මෙයා කියන එක ඌට අසික්කිතයිලු.මේවා බලාන ජීවත් වෙන්නෙ කොහොමද බෙල්ලෙ වල දම්මන්න ඕනෙ.
![]()
යාළුවා;16331425 said:මට ඕනෙ වෙන්නෙ නෑ. වෙන උන්ට ඕනෙ වෙන්නෙ. හැකරයව එල්ලන්න ඕනෙ![]()




![]()
හීනෙන් බයවෙයන්![]()
මම සාමාන්‍යයෙන් හොරර් ෆිල්ම්ස්, සීරීස් බලන්නෙ රෑ 10න් පස්සෙ කට්ට කළුවරේ. එතකොට තමා කික් එක වැඩි.
දැන් ඕවට බය හිතෙන්නෙ නෑ. 
යාළුවා;16331463 said:ඕවට කව්ද බං බය වෙන්නෙ.මම සාමාන්‍යයෙන් හොරර් ෆිල්ම්ස්, සීරීස් බලන්නෙ රෑ 10න් පස්සෙ කට්ට කළුවරේ. එතකොට තමා කික් එක වැඩි.
දැන් ඕවට බය හිතෙන්නෙ නෑ.
![]()
real හොල්මන් අත්දැකීම් ඇති මට ඕව මොනවදයාළුවා;16331490 said:ඕව ඔයා බලන්න එපා.පාන්දරට හීනෙන් බයවෙයි.
![]()



මානසික විකාර. ඔයා හොල්මන් වලට බයයි ඒකයි ඔහොම පේන්නෙ.real හොල්මන් අත්දැකීම් ඇති මට ඕව මොනවද![]()

නත්තල් දා රෑට. 25 පාන්දර. හෙනත් නෑ 
