කැඩි කැඩි ඇහෙන්නෙ....
කැඩි කැඩි ඇහෙන්නෙ....![]()
බලධාරීන්ගේ අවධානයට....... 
කැඩි කැඩි ඇහෙන්නෙ....
කැඩි කැඩි ඇහෙන්නෙ....![]()
බලධාරීන්ගේ අවධානයට....... 
අතක් පයක්වත් කැඩුනේ නැද්ද.....
රිදුනා
පුටුව කඩාගෙන මානසිකව වැටුනා

, cedric is listning, dath kimbula rox.., dmtx awa, dushyantha is here.., ek radio @ its best, i miss sayu, mal pappaඑක්පෙති මලක් මං ගොඩක් කැමති ගීතයක්
පද බන්දුල නානායක්කාරවසම්
සංගීතය රෝහණ වීරසිංහ
ගායනය රොහාන් ශාන්ත බුලේගොඩ
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගේ සත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට
විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග දැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදු බැවින
දුක් බර හිතට කීවෙමි නොහඬන ලෙසින
එක් පෙති මලක් .....
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්
මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන් ///

ridila...
anaathayanta mona bumble bee da.......
adapan.......
thawa ara wage repek set weyan thota
mekata sidei niyameta![]()


අයියේ ඔයා නේද අර බෝල විසිපහේ ඕවරයක් දාලා සරසවි උයන ස්ටේෂම ඉස්සරහා විකිණුනේ?![]()



ඒ කියන්නේ වයිෆා සංගට මනාපයිහබී : මැච් එකේ ලකුණු කොහොමද අනේ....
වයිෆා : මේ ආයේ සංගට බැන්නොත් එහෙම කට කපනවා හරිද... 213 යි.. සංගා 68යි..
හබී :![]()

සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්..... මවෙතින් ලැබුණු ආදරයත් ලැබෙයි නම්...... මතකය නුඹට හිරිහැරයක් නොවෙයි නම්...... තව කුමකටද දුක් ගී කල්පනාවන්.........![]()
![]()

