2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    :shocked: එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...... නෙලා නොගත්තේ මගේ බෝසත් කමට........... :dull: :( :(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එක්පෙති මලක් මං ගොඩක් කැමති ගීතයක්

    පද බන්දුල නානායක්කාරවසම්
    සංගීතය රෝහණ වීරසිංහ
    ගායනය රොහාන් ශාන්ත බුලේගොඩ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගේ සත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයිද විරහේ සිත අද්දරට

    විස්මිත ගමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග දැන අරුම
    සතු කරගන්න මුල් පෙම නොපිදු බැවින
    දුක් බර හිතට කීවෙමි නොහඬන ලෙසින

    එක් පෙති මලක් .....

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්
    මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන් ///
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    !කිඹුල් ගීත, !නැවතී මෙතකින්, !බම්බල් බී radio, !බී රේඩියෝ, බූට් විල, විරහ ගීත, bee th naa chuth naa, bumble wila:rofl:, cedric is listning, dath kimbula rox.., dmtx awa, dushyantha is here.., ek radio @ its best, i miss sayu, mal pappa
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එක්පෙති මලක් මං ගොඩක් කැමති ගීතයක්

    පද බන්දුල නානායක්කාරවසම්
    සංගීතය රෝහණ වීරසිංහ
    ගායනය රොහාන් ශාන්ත බුලේගොඩ
    11.gif
    11.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගේ සත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයිද විරහේ සිත අද්දරට

    විස්මිත ගමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග දැන අරුම
    සතු කරගන්න මුල් පෙම නොපිදු බැවින
    දුක් බර හිතට කීවෙමි නොහඬන ලෙසින

    එක් පෙති මලක් .....

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්
    මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන් ///

    :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka


    අයියේ ඔයා නේද අර බෝල විසිපහේ ඕවරයක් දාලා සරසවි උයන ස්ටේෂම ඉස්සරහා විකිණුනේ? :rofl::rofl:

    උයාගෙ මිම්මෙන් මනින්න එපා සහෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්..... මවෙතින් ලැබුණු ආදරයත් ලැබෙයි නම්...... මතකය නුඹට හිරිහැරයක් නොවෙයි නම්...... තව කුමකටද දුක් ගී කල්පනාවන්......... :dull: :dull:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්

    මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්

    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්
    :(:lol::P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හබී : මැච් එකේ ලකුණු කොහොමද අනේ....

    වයිෆා : මේ ආයේ සංගට බැන්නොත් එහෙම කට කපනවා හරිද... 213 යි.. සංගා 68යි..

    හබී ::baffled::rofl:
    ඒ කියන්නේ වයිෆා සංගට මනාපයි :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්..... මවෙතින් ලැබුණු ආදරයත් ලැබෙයි නම්...... මතකය නුඹට හිරිහැරයක් නොවෙයි නම්...... තව කුමකටද දුක් ගී කල්පනාවන්......... :dull: :dull:

    :dull::dull: