2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි

    හෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි //

    මල් කැකුලක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා //
    හිත ගිනි අවුලා පියවර අහුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි //

    සිනා පොදක් වී ....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඒ කියන්නේ වයිෆා සංගට මනාපයි :rofl:

    117cjd2.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්

    මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්

    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්
    :(:lol::P

    :frown: මෙතන හිනා වෙන්න දෙයක් තියෙනවද......?? :growl::angry::frown:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්
    මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන් ///

    සිටිනා කොදෙව්වක සිට කියවෙන පද පේළිය මට හිතෙන්නේ පොත් ගණනාවකින් කියන්න පුලූවන් දේවල් පද පේළි කිහිපයක්ට ගොනු කරලා තියෙනවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    output_f2upmS_zps992eece7.gif~original


    :lol: උඹලව හරි පාරේ යවන්න ඉතින් කෝවක දාලා මකවන්න ඕනා...... :growl::P
    ඔය ගිෆ් එක හදලා මට මඩ ගහපු හැංකොක් බැල්ලිටත් කවුද ගිෆ් එකක් හදලා :lol::lol::rofl::rofl:
    බැල්ලි දැන් වටේ ගිහිං ඒක අයින් කරගන්නවා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි

    හෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි //

    මල් කැකුලක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා //
    හිත ගිනි අවුලා පියවර අහුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි //

    සිනා පොදක් වී ....

    :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    PHP:
    සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්..... මවෙතින් ලැබුණු ආදරයත් ලැබෙයි නම්...... මතකය නුඹට හිරිහැරයක් නොවෙයි නම්...... තව කුමකටද දුක් ගී කල්පනාවන්......... :dull: :dull:

    Choon paan ta call ekak gannada meka gana kiyanna ? :P
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    හෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි //

    :( :( :(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    රූස්ස ගහ ලඟ
    පාලු මාවතේ
    කලුවර යාමේ
    කලුගඟ අයිනේ....

    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳදෝ සිත දැවටෙන්නේ

    එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
    මෙහා තොටට එයි මා හමුවන්නට
    දෙදෙනා පෙම් කල මේ ගං තොටුපල
    සිහින නගරයකි ඔබ මා වෙන්කල

    පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා
    පියවර හඬ මා අසලම ඇසුනා
    චායාවකි මෙය මායාවකි එය
    සසර පුරා ඔබ ඈතට ඇදුනා​