2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ස්තූති කිඹුල් මාමේ........ හොද ගීත එකතුවක් ඈහුවා..... අන්තිමට දුන්න ගීතයට..... ඒක ඈහුවහම, ටික වෙලාවක් තියෙන ශොක් එකට තවම ඉන්නේ...... :dull: :(
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සසල හද විල් තෙර රැළිති නැංවූ විරහ කදුළු දිය දෝතෙහි අවසන් දිය බිදුව මගේ ඇස අස පිපේ මෙලෙස කදුළක් ලෙස..............

    ඔබ විදි දෙය ගැන අදහස් අගය කරමි..............

    මෙසේ අප හමුවන්නට ඇති කාලය කෙමෙන් ගෙවේ....කාලය සමුගැනීම ඉක්මන් කරයි..............

    11.gif
    11.gif
    11.gif

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සසල හද විල් තෙර රැළිති නැංවූ විරහ කදුළු දිය දෝතෙහි අවසන් දිය බිදුව මගේ ඇස අස පිපේ මෙලෙස කදුළක් ලෙස..............

    ඔබ විදි දෙය ගැන අදහස් අගය කරමි..............

    මෙසේ අප හමුවන්නට ඇති කාලය කෙමෙන් ගෙවේ....කාලය සමුගැනීම ඉක්මන් කරයි..............
    අති විශිෂ්ට‍යි..
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රේඩියෝව අසන, අසා විදින සහ විදවන සියළු හුදී එළකිරියන් ගෙන් කරන කාරුණික ඉල්ලීමයි.......

    සසල හද විල් තෙර බොහෝ විට ඔබට ඇසෙන්නේ මේ වසරේ මැද තෙක් පමණක් වීමට පුළුවන. රේඩියෝ කණ්ඩායමේ සිටි බොහෝ ජ්‍යෙෂ්ට සොයුරන් සහ සොයුරියන් කාරිය බහුලත්වය නිසාම එයින් අකමැත්තෙන් වුවද ඈත් වී සිටිති. රේඩියෝවේ චිරස්ථිතිය උදෙසා ඔබේ දායකත්වය අපට අවශ්‍යව ඇත.

    මෙහි පැමිණෙ ඔබ බොහෝ දක්ෂතා ඇති අය බව අප දනිමු. ඒ දක්ෂතා සගවා ගෙන නොසිට වියැකී යන සිංහල රේඩියෝ කලාවට සහ ගීත ක්ෂෙතුයට ඔබෙන් විය යුත් යුතුකම අපේ පීතෘ භූමිය වෙනුවෙන් ඉටුකරන මෙන් ඉල්ලා සිටිමි.

    රේඩියෝ කණ්ඩායමට එක්වන්න. අප මෙයින් මියැදෙන්නට පෙර ඔබ ඔපමට්ටම් කිරීමට අප බලා සිටිමු.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    විප‍්‍රයෝගය සිතට දුකක් නමුත් කාලයාගේ ඈවෑමෙන් ඒ විරහව රසයක් වෙනවා ගීත වලින් කියවෙන්නේ ඒ විප‍්‍රයෝගයේ සංගීතමය රසයයි. මේ ගීත වලින් දැනෙන හැඟිම වචන වලින් කියන්න බෑ. මේ වැඩසටහන් ත‍්‍රිත්වයම මේ විරහවේ විවිධ ස්වරූප ඉස්මතු කල බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ

    කිඹුලාට බොහෝම ස්තූතියි සොඳුරු වැඩසටහනක් ත‍්‍රිත්වයක් ඉදිරිපත් කලාට

    සියලූ දෙනාටම සුභ රාත‍්‍රියක් !!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත‍්‍රිත්වයම මගෑරුණා දෙයියනේ..... දැන් ආවෙ..:(:(:(:(:(

    වීඑම් සහ එස්එම්එස් එකකුත් දැම්ම........:dull::dull::dull:

    සසගයෙහි යෙදියං..............:angry::angry::angry:
    වෙන කියන්න දෙයක් නෑ මට.......:growl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රේඩියෝව අසන, අසා විදින සහ විදවන සියළු හුදී එළකිරියන් ගෙන් කරන කාරුණික ඉල්ලීමයි.......

    සසල හද විල් තෙර බොහෝ විට ඔබට ඇසෙන්නේ මේ වසරේ මැද තෙක් පමණක් වීමට පුළුවන. රේඩියෝ කණ්ඩායමේ සිටි බොහෝ ජ්‍යෙෂ්ට සොයුරන් සහ සොයුරියන් කාරිය බහුලත්වය නිසාම එයින් අකමැත්තෙන් වුවද ඈත් වී සිටිති. රේඩියෝවේ චිරස්ථිතිය උදෙසා ඔබේ දායකත්වය අපට අවශ්‍යව ඇත.

    මෙහි පැමිණෙ ඔබ බොහෝ දක්ෂතා ඇති අය බව අප දනිමු. ඒ දක්ෂතා සගවා ගෙන නොසිට වියැකී යන සිංහල රේඩියෝ කලාවට සහ ගීත ක්ෂෙතුයට ඔබෙන් විය යුත් යුතුකම අපේ පීතෘ භූමිය වෙනුවෙන් ඉටුකරන මෙන් ඉල්ලා සිටිමි.

    රේඩියෝ කණ්ඩායමට එක්වන්න. අප මෙයින් මියැදෙන්නට පෙර ඔබ ඔපමට්ටම් කිරීමට අප බලා සිටිමු.
    matath ekathu wenna puluwanda?:D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වීඑම් සහ එස්එම්එස් එකකුත් දැම්ම........:dull::dull::dull:

    සසගයෙහි යෙදියං..............:angry::angry::angry:
    වෙන කියන්න දෙයක් නෑ මට.......:growl:

    රේඩියෝ කණ්ඩායමට එක්වන්න. අප මෙයින් මියැදෙන්නට පෙර ඔබ ඔපමට්ටම් කිරීමට අප බලා සිටිමු.:(:(:(:(:(:(