haduna nogath kattiya kiyala kiwwata hamoma dannawa me inne russian nave eke special task force eka kiyala
ලෝකයේ ගොඩක් ඇමරිකානු විරෝදී , චීන රුසිය හිතවත් කියන රටවල ඇත්ත තත්වය අපේ රටේ වගේ තමයි, මානව වාදී කියල ටරේ සම්පත් හොරකම් කර කර, මිනිසුන්ව පිඩනයට පත්කරමින්, තලාපෙලා දාමින් ගෙනයන පාලනයක් තයි තියෙන්නේ. ඇත්තවශයෙන්ම බැලුවහම චීනයේ ත්න්නෙත් අදිරජ්ජවාදය තමයි. ඇමෙරිකාවයි චීනෙයි රුසියාවයි නම් වලින් විතරයි වෙනස්. එත් තේරෙන්නේ නැති ගොන් හැත්ත චීනෙට කඩේ යනවා ඇමෙරිකාවට බනබන, දෙකම එකයි,
සමාජවාදී කියුබාව චීනය රුසියාව පිළිගන්නේ නැහැ, කියුබාවේ සමාජවාදය ගොඩ නගද්දී චිනේන්හා රුසියාවෙන් බලපෑම් අවා මේ දේවල් කරන්න මේ දේවල් කරන්න එපා කියල. එත් කියුබාව ඒවාට ඇහුම් කන් දන්නේ නැහැ, තමන්ගේ රටට ගලපෙනවිදියට එයාල සමාජවාදය හරි ගැස්ස ගත්ත.
චිනේ ඇමෙරිකාව රුසියාව 3ම එක යි. එක විදියට යන්නේ, එත් ලනකාවේ ඇමරිකාවට බනින එක දේශප්‍රේමී, චීනෙට බැන්නොත් දේශද්‍රෝහී........

යුක්රේනයේ ජනතාව ඇයි රුසියාව පැත්තට හැරෙන එකට කැමති නැත්තේ?රුසියන් උන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ කියල ඉස්සරහට බලාගන්න පුළුවන්
උන්ට දෙයක් කරන්න බෑ කියල කියන්න බෑ මචෝ . us සිරියා වලට ගහන්න ගියහම Russia නිසා නැවතුන නේද
ඕක කියන්නේ ඉතිං ලංකාවේ රුසියන්වාදීන්
සිරියාවේ ආණ්ඩුවට ගේම අදින කැරලිකරුවන් අල්කයිඩ එකට හව්ල්
ඉතිං ඇමරිකන් කාරයොන්ට & යුරෝපෙට රෙදි ඇඳගෙන උන්ට සහය දෙන්න බෑ
ඉතිං ගේම වච්චයි
සිංහලු දන්නා ෆිල්ම් එකේ දුෂ්ටයා ඇමරිකාව, වීරයා රුසියාව ප්‍රේමවන්තිය චීනය. එත් සබැ ලෝකෙදී එහෙම නෙවි මේ ඔක්කොම දුෂ්ටයෝ.

Machan mama dakina vidihata Putin ta konda pana thiyenava Obama kiyana deval valata navenne nathiva inna. Syria case ekata putin atha damme nathnam aniva us Syria valata troops yavana situation ekak thibune.
![]()
obama syria walata troops yawanawata zionists la kamathi une na. ekata hethuwa syria karalikarayo al-quaida supported wima. no zionists support = no troops / no war.
putin ta puluwan russia wala thirana ganna kodak athuwa. eth obama newi amaricawe heart eka. obama kiyanne namata prasident kenek . war ekak karanawada nadda thiranaya karanne wenath pirisak. Russia & USA wenasa okai.
කියුබාවත් පට්ට චාටර් රටක්. ඇත්ත තත්වෙ එකයි, උන්ගෙ රටේ හරියට කෑමවත් නෑ. මාලු බාන්න්වත් බොට්ටුවක යන්න බෑ රටින් පනි කියල බයට.හිතන තරන් සුන්දර නෑ ඔය කොහෙත්.
සමාජවාදය යටතේ යම් යම් නීති රාමු තියනවා, එත් මචං කියුබාව කියන්නේ ස්බවික සම්පත්, උක් වැවීම තමයි ප්‍රදාන වශයෙන් කරන්නේ, සමාජවාදය තුල කියුබාව දියුණු කරලා තියනවා, එත් කියුබාවේ සෞඛ්‍ය අද්යාපනය නොමිලේ දෙනවා, (100%) මෙහෙ වගේ ෆාමසියෙන් ගන්න ලියල දෙන එක නෙම්යෙයි. චිනේ ටිබෙට් වලට කරපු දේ දැක්කනේ. අදිරජ්ජවාදය කොහේ තිබ්බත් එකයි. එකම විදියට හැමෝම තලන්නේ පෙළන්නේ.
එකෙක රටවල උන්ගේ සපත්තු ලෙව කකා , තමන්ගේ බලය රැකගන්න රටේ
මිනිස්සු බිල්ලට තියන කාටත් වෙන්නේ ඔකතම්යි.. සදාම් හුසේන්ට උනා, ජෝර්ජියාවේ උනා, ගඩාපිට උන, රොබට් මුගබෙටත් කවදාහරි ඕක තමයි,
මහින්දට උනත් හැමදාම බලයේ ඉන්න බෑ. රටේ මිනිස්සු කොයි වෙලේ හරි නැගිටිනවා, 88 89 කාලේ වගේ නෙමයි එට වැඩ හරවත් වැඩපිළිවෙලක් ඇතුව මිනිස්සු බුද්දීමට්ය්හ්ව නැගී හිටිනවා
thiyanawa, un hamadama wage me paarath rusiyawata warning denawa..![]()
http://www.cnn.com/2014/02/28/world/europe/ukraine-politics/