mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලෝකයේ ගොඩක් ඇමරිකානු විරෝදී , චීන රුසිය හිතවත් කියන රටවල ඇත්ත තත්වය අපේ රටේ වගේ තමයි, මානව වාදී කියල ටරේ සම්පත් හොරකම් කර කර, මිනිසුන්ව පිඩනයට පත්කරමින්, තලාපෙලා දාමින් ගෙනයන පාලනයක් තයි තියෙන්නේ. ඇත්තවශයෙන්ම බැලුවහම චීනයේ ත්න්නෙත් අදිරජ්ජවාදය තමයි. ඇමෙරිකාවයි චීනෙයි රුසියාවයි නම් වලින් විතරයි වෙනස්. එත් තේරෙන්නේ නැති ගොන් හැත්ත චීනෙට කඩේ යනවා ඇමෙරිකාවට බනබන, දෙකම එකයි,

    සමාජවාදී කියුබාව චීනය රුසියාව පිළිගන්නේ නැහැ, කියුබාවේ සමාජවාදය ගොඩ නගද්දී චිනේන්හා රුසියාවෙන් බලපෑම් අවා මේ දේවල් කරන්න මේ දේවල් කරන්න එපා කියල. එත් කියුබාව ඒවාට ඇහුම් කන් දන්නේ නැහැ, තමන්ගේ රටට ගලපෙනවිදියට එයාල සමාජවාදය හරි ගැස්ස ගත්ත.

    චිනේ ඇමෙරිකාව රුසියාව 3ම එක යි. එක විදියට යන්නේ, එත් ලනකාවේ ඇමරිකාවට බනින එක දේශප්‍රේමී, චීනෙට බැන්නොත් දේශද්‍රෝහී........

    :yes:
     
    • Like
    Reactions: maxboysl

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    දැන් යුක්රේනයට හොඳ European union එක පැත්තට හැරෙන එකද , රුසියාව පැත්තට හැරෙන එකද? :baffled: යුක්රේනයේ ජනතාව ඇයි රුසියාව පැත්තට හැරෙන එකට කැමති නැත්තේ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    update

    පුටින් යුක්‍රේන් වලට හමුදාව යවන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ඉල්ලලා තියනවා...බොහෝ දුරට ඒක ලැබෙන්න වගේ යන්නෙ.

    http://www.theguardian.com/world/20...-ukraine-ready-forces-live-updates?CMP=twt_gu
    dhAnatamath russian tanks in ukraine..
    updating..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    රුසියන් උන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ කියල ඉස්සරහට බලාගන්න පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    තාම ITN එකේ කිව්වේ නැද්ද බං යුක්රේනයේ යුරෝපා යුනියන් එකට කැමති දේශද්‍රෝහීන් ඉන්න කතාව
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රුසියන් උන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ කියල ඉස්සරහට බලාගන්න පුළුවන්

    උන්ට දෙයක් කරන්න බෑ කියල කියන්න බෑ මචෝ . us සිරියා වලට ගහන්න ගියහම Russia නිසා නැවතුන නේද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    උන්ට දෙයක් කරන්න බෑ කියල කියන්න බෑ මචෝ . us සිරියා වලට ගහන්න ගියහම Russia නිසා නැවතුන නේද

    ඕක කියන්නේ ඉතිං ලංකාවේ රුසියන්වාදීන්
    සිරියාවේ ආණ්ඩුවට ගේම අදින කැරලිකරුවන් අල්කයිඩ එකට හව්ල්
    ඉතිං ඇමරිකන් කාරයොන්ට & යුරෝපෙට රෙදි ඇඳගෙන උන්ට සහය දෙන්න බෑ
    ඉතිං ගේම වච්චයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    සිංහලු දන්නා ෆිල්ම් එකේ දුෂ්ටයා ඇමරිකාව, වීරයා රුසියාව ප්‍රේමවන්තිය චීනය. එත් සබැ ලෝකෙදී එහෙම නෙවි මේ ඔක්කොම දුෂ්ටයෝ.
     
    • Like
    Reactions: maxboysl

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඕක කියන්නේ ඉතිං ලංකාවේ රුසියන්වාදීන්
    සිරියාවේ ආණ්ඩුවට ගේම අදින කැරලිකරුවන් අල්කයිඩ එකට හව්ල්
    ඉතිං ඇමරිකන් කාරයොන්ට & යුරෝපෙට රෙදි ඇඳගෙන උන්ට සහය දෙන්න බෑ
    ඉතිං ගේම වච්චයි

    Machan mama dakina vidihata Putin ta konda pana thiyenava Obama kiyana deval valata navenne nathiva inna. Syria case ekata putin atha damme nathnam aniva us Syria valata troops yavana situation ekak thibune.
    taabbodi20130830131338677.jpg
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සිංහලු දන්නා ෆිල්ම් එකේ දුෂ්ටයා ඇමරිකාව, වීරයා රුසියාව ප්‍රේමවන්තිය චීනය. එත් සබැ ලෝකෙදී එහෙම නෙවි මේ ඔක්කොම දුෂ්ටයෝ.

    Aniva aththa
    US valatath ona lokema kanna
    Russia valatath ona lokema kanna
    China valatath ona lokema kanna

    Okkotama ona anik eka vatenava balanna:no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    Machan mama dakina vidihata Putin ta konda pana thiyenava Obama kiyana deval valata navenne nathiva inna. Syria case ekata putin atha damme nathnam aniva us Syria valata troops yavana situation ekak thibune.
    taabbodi20130830131338677.jpg

    obama syria walata troops yawanawata zionists la kamathi une na. ekata hethuwa syria karalikarayo al-quaida supported wima. no zionists support = no troops / no war.
    putin ta puluwan russia wala thirana ganna kodak athuwa. eth obama newi amaricawe heart eka. obama kiyanne namata prasident kenek . war ekak karanawada nadda thiranaya karanne wenath pirisak. Russia & USA wenasa okai.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    obama syria walata troops yawanawata zionists la kamathi une na. ekata hethuwa syria karalikarayo al-quaida supported wima. no zionists support = no troops / no war.
    putin ta puluwan russia wala thirana ganna kodak athuwa. eth obama newi amaricawe heart eka. obama kiyanne namata prasident kenek . war ekak karanawada nadda thiranaya karanne wenath pirisak. Russia & USA wenasa okai.

    China th same neda mcn
    President ona vidihata natanna baa

    COMM-ChinaLeadershipPyramid-10122012.jpg

    Ekane mcn Putin Worlds most poWerfull person kiyala therune.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කියුබාවත් පට්ට චාටර් රටක්. ඇත්ත තත්වෙ එකයි, උන්ගෙ රටේ හරියට කෑමවත් නෑ. මාලු බාන්න්වත් බොට්ටුවක යන්න බෑ රටින් පනි කියල බයට.හිතන තරන් සුන්දර නෑ ඔය කොහෙත්.

    සමාජවාදය යටතේ යම් යම් නීති රාමු තියනවා, එත් මචං කියුබාව කියන්නේ ස්බවික සම්පත්, උක් වැවීම තමයි ප්‍රදාන වශයෙන් කරන්නේ, සමාජවාදය තුල කියුබාව දියුණු කරලා තියනවා, එත් කියුබාවේ සෞඛ්‍ය අද්‍යාපනය නොමිලේ දෙනවා, (100%) මෙහෙ වගේ ෆාමසියෙන් ගන්න ලියල දෙන එක නෙම්යෙයි. චිනේ ටිබෙට් වලට කරපු දේ දැක්කනේ. අදිරජ්ජවාදය කොහේ තිබ්බත් එකයි. එකම විදියට හැමෝම තලන්නේ පෙළන්නේ.

    එකෙක රටවල උන්ගේ සපත්තු ලෙව කකා , තමන්ගේ බලය රැකගන්න රටේ
    මිනිස්සු බිල්ලට තියන කාටත් වෙන්නේ ඔකතම්යි.. සදාම් හුසේන්ට උනා, ජෝර්ජියාවේ උනා, ගඩාපිට උන, රොබට් මුගබෙටත් කවදාහරි ඕක තමයි,

    මහින්දට උනත් හැමදාම බලයේ ඉන්න බෑ. රටේ මිනිස්සු කොයි වෙලේ හරි නැගිටිනවා, 88 89 කාලේ වගේ නෙමයි එට වැඩ හරවත් වැඩපිළිවෙලක් ඇතුව මිනිස්සු බුද්දීමට්ය්හ්ව නැගී හිටිනවා
     
    ඔව් කියුබාව කියන්නේ හොඳ රටක්. යම් සිමා තියෙනවා එත් සමාජවදේ හරියටම (සමාජවදෙන් රටක් දියුණු කරලා පෙන්නපු ) තියෙනවා. කියුබාවේ health service එහෙම ලෝකයේ ඉහලින්ම තියෙනවා. කිඋබාව බහුතර ධනවාදයේ අනිත් පැත්ත නිසා ලෝකයෙන් කොන්විමක් තියෙනව එක දේශපාලනේ මිසක් සබැලෝකයේ ගොඩක් මිනිස්සු කියුබාවට කැමති. දියුණුවට හේතුව තමා නියම නායකයෙක් හිටිය එක. කස්ත්‍රෝ කියන්නේ සුපිරිම පොරක්. කටක් ඇරලා නායකයෙක් කියන්න පුළුවන් කෙනෙක්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    thiyanawa, un hamadama wage me paarath rusiyawata warning denawa..:lol:

    Obama warns Russia against Ukraine intervention, says 'there will be costs'

    Simferopol, Ukraine (CNN) -- Tension dramatically mounted in Ukraine's Crimea region Friday as its ambassador to the United Nations warned Russia against any further violation of its territorial borders, a warning that came as the United States urged Russia to pull back from the region or face possible consequences.
    "We are now deeply concerned by reports of military movements taken by the Russian Federation inside Ukraine," U.S. President Barack Obama said in televised comments from the White House.
    "...It would be a clear violation of Russia's commitment to respect the independence and sovereignty and borders of Ukraine and of international laws."
    Obama said any violation of Ukraine's sovereignty and territorial integrity would be "deeply destabilizing, and he warned "the United States will stand with the international community in affirming that there will be costs for any military intervention in Ukraine."

    Code:
      http://www.cnn.com/2014/02/28/world/europe/ukraine-politics/
     
    YaKuZa

    Member
    Mar 1, 2009
    136
    27
    0
    InDaRooM
    මේ ත්‍රෙඩ් එක කියවද්දී මතක් උනා youtube දැක්ක වීඩියෝ එකක් ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන... :lol:
    රුසියාව,චීනය වැඩි වෙනසක් නෑ හැබැයි :P