මචන්ලා SLT download කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනේ . 25GB (Peak time)වගේ .
Upload කරන්න පුළුවන් ලිමිට් එකකුත් තියෙනවද ?
මම slt එකට අද කෝල් කරලා ඇහුවා .
දෙපාරක් තුන්පරක්ම ඇහුවම කිව්වේ download speed එක මෙච්චරයි . Upload speed එක මෙච්චරයි කියලා .
ඊට පස්සේ මම ඇහුවා නැහැ මට කොච්චරක් මාසෙකට upload කරන්න පුලුවන්ද කියලා .
එතකොට ඒගොල්ලෝ කියනවා එහෙම ලිමිට් එකක් නැහැ ඕන තරම් upload කරන්න පුළුවන් කියාලා .
මේක ඇත්තද බන් ?
මෙහෙම අහන්නේ මම torrents download කරලා seed කරන්නේ නැතුව remove කරනවා .
මොකද මට බයයි එකෙන් GB කැපෙයි කියලා .
ඒත් මම කැමති seed කරන්න . මොකද අනිත් අය seed කරන හින්දනේ අපි download කරන්නේ .
මෙහෙම torrents upload කරන අය ඉන්නවද ? එකෙන් ඕගොල්ලන්ගේ download GB අඩුවෙන case එකක් එහෙම නැහැ නේ .
පොඩ්ඩක් මේකට උදව්වක් දියන්
Upload කරන්න පුළුවන් ලිමිට් එකකුත් තියෙනවද ?
මම slt එකට අද කෝල් කරලා ඇහුවා .
දෙපාරක් තුන්පරක්ම ඇහුවම කිව්වේ download speed එක මෙච්චරයි . Upload speed එක මෙච්චරයි කියලා .

ඊට පස්සේ මම ඇහුවා නැහැ මට කොච්චරක් මාසෙකට upload කරන්න පුලුවන්ද කියලා .
එතකොට ඒගොල්ලෝ කියනවා එහෙම ලිමිට් එකක් නැහැ ඕන තරම් upload කරන්න පුළුවන් කියාලා .
මේක ඇත්තද බන් ?
මෙහෙම අහන්නේ මම torrents download කරලා seed කරන්නේ නැතුව remove කරනවා .

මොකද මට බයයි එකෙන් GB කැපෙයි කියලා .ඒත් මම කැමති seed කරන්න . මොකද අනිත් අය seed කරන හින්දනේ අපි download කරන්නේ .