මචන්ලා... එළකිරි එකේ දැන් ගොඩක් කට්ටිය Forex සම්බන්ද නොයෙක් විදිහේ ත්රෙඩ් දාන නිසා මේ ගැන දන්න කට්ටියත් ඇති කියලා හිතුනා...

ඉතින් මොකද කියන්නේ??? මේ field එක ගැන දන්න කට්ටිය comment කරමුද හැමෝටම දැනගන්න???

දැනටමත් Invest කරලා තියන අය ඉන්නවනම් මේ account වල - කොහෙද, මොන broker ලගද, මොන Fund Managers ලද use කරන්නේ කියලා කියමු....

මේ ගැන මේලෝ මගුලක් දන්නේ නැත්නම් බම්ප් පාරක් දාගෙන යන්න ඉතින්....

PS: Investor Account is the same as a Managed Account. We have to invest on another Trader...

Last edited: