ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Good morning & aluth Pulsar thread ekata jaya vewa !!!

    pahugiya tike sehenna busy vela hitapu nisa EK awe nethoo.
    Mulinma kiyanna ona HID eka daganna udau karapu Uraj lokka, Pavithra & Harindu thun denatama thank you vewa!!
    Aye kiyala vedak ne retath dawal vage,
    :lol:
    https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/t1/1920014_200981373446104_1920447007_n.jpg
    Hai karapu muldawase rema talahena handiye Polosiyen nawathtala HID dapu ekata eyalage sathutath pala kara :P:P:P

    but meke athalma seen eka une iye re, bike eke meter ekeb saddayak enawa,hitaganna behe, koi ekatath meter eka galawanna,ena deka burul kara vitari....
    assen ekek awane eliyata:rofl:
    10003111_200981326779442_1012701323_n.jpg

    https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash3/t1/1623738_200981370112771_1848005654_n.jpg
    Kohomada badu...:lol:

    HID එකට ජය වේවා...:D:D

    අම්මටහුඩු බන්. මොකෙක්ද යකෝ මේ...:shocked:

    අර හොරෙන් පන්නන හූනෙක්ද?:rolleyes:

    කොහොමද බන් ඇතුලට රිංගල තියෙන්නේ...:baffled:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    HID එකට ජය වේවා...:D:D

    අම්මටහුඩු බන්. මොකෙක්ද යකෝ මේ...:shocked:

    අර හොරෙන් පන්නන හූනෙක්ද?:rolleyes:

    කොහොමද බන් ඇතුලට රිංගල තියෙන්නේ...:baffled:

    e hunek tamai :D:D mu hebei tama petiya.
    ape ge pitipasse parana gabada kamarayak tiyanawa.. oke oya type eke huno 2-3 innawa....mama bike eka danne reta othana tamai.:P
    hebei mu meter eka asse merunanam gadagahanakata idala iwarai :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    තාම දැකල නෑ.....

    scared_businessma_450.jpg

    :lol::lol:

    තාම දැකල නෑ තව දවස් දෙක තුනකින් තමයි මූ දකින්නේ ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනකොට :baffled::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    e hunek tamai :D:D mu hebei tama petiya.
    ape ge pitipasse parana gabada kamarayak tiyanawa.. oke oya type eke huno 2-3 innawa....mama bike eka danne reta othana tamai.:P
    hebei mu meter eka asse merunanam gadagahanakata idala iwarai :lol:

    හපොයි ඔව්. උගෙ වෙලාව හොඳයි...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol:

    තාම දැකල නෑ තව දවස් දෙක තුනකින් තමයි මූ දකින්නේ ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනකොට :baffled::rofl:

    වමාරගෙන කයි තව ටිකකින්.:dull::lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේකත් සතියෙන් දෙකෙන් පිටු 1000 පනී වගේ..
    යකෝ මෙන්න පිටු 20ක් ම ගිහින් නේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: alian25 යකෝ ඕකා කබර හුනෙක් බොල..... උඹලගේ ගෙවල් කොහෙද කියපන් අපි එන්න ඕකුන් ටික අල්ලන් යන්න..... බයික් එකේ ගිහින් ඈති වෙලා තියෙන්නේ..... කාර් එකක් ගන්න පුලුවන් ඕකෙක් අල්ල ගත්තා නම්...... :rofl: :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පූස් පූස් ලේලන්ඩ් එකක්
    8.gif

    රත්නසිරි ට්‍රැවල්ස් ඉදිරියෙන් ඉදිරියට
    4.gif
    4.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පූස් පූස් ලේලන්ඩ් එකක්
    8.gif

    රත්නසිරි ට්‍රැවල්ස් ඉදිරියෙන් ඉදිරියට
    4.gif
    4.gif

    පියමගෙන් පසු පසට මස්සිනා ඉදිරියට :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: alian25 යකෝ ඕකා කබර හුනෙක් බොල..... උඹලගේ ගෙවල් කොහෙද කියපන් අපි එන්න ඕකුන් ටික අල්ලන් යන්න..... බයික් එකේ ගිහින් ඈති වෙලා තියෙන්නේ..... කාර් එකක් ගන්න පුලුවන් ඕකෙක් අල්ල ගත්තා නම්...... :rofl: :P

    :growl: කබර නෙමේ මැට්ටෝ කිඹුල් !!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ah kukulani Onna Mamath Aluth aekata awa :D
    aah hathara pas polakin waadiweyanko ehenam :lol::rofl:

    but meke athalma seen eka une iye re, bike eke meter ekeb saddayak enawa,hitaganna behe, koi ekatath meter eka galawanna,ena deka burul kara vitari....
    assen ekek awane eliyata:rofl:
    Kohomada badu...:lol:
    un patta ganan yako.wikunala car ekak ganin :shocked:

    මේකත් සතියෙන් දෙකෙන් පිටු 1000 පනී වගේ..
    යකෝ මෙන්න පිටු 20ක් ම ගිහින් නේ..
    :shocked::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පියමගෙන් පසු පසට මස්සිනා ඉදිරියට :lol::rofl:

    :dull: :growl: කාපිය මාව..... :angry:

    :growl: කබර නෙමේ මැට්ටෝ කිඹුල් !!

    :oo: ඈහ්.... එහෙනම් අර අපි අර අරූව (බම්බල් බී) අල්ලලා විකුණමුකෝ....... ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඈහ්.... එහෙනම් අර අපි අර අරූව (බම්බල් බී) අල්ලලා විකුණමුකෝ....... ;)

    ඌ පයිසයක් වත් වටීද ? :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියමු බලන්න :baffled:
    ඉරිදා සර්විස් එකෙදි..
    සදුදාට හෝල්ට් එකෙදි...
    අගහරුවාදත් ගැරෙජ් එකේ නිදියමී...
    බදා බ්‍රස්පතින්දා....
    පවර් ස්ටියරිං සිකුරාදාට...
    ඒත් බස්නං නෑ මෙමට මගෙ මස්සිනා ඉන්නකං.... :dull:
     
    Status
    Not open for further replies.