අපිටත් යන්න පුළුවන් වෙයිද?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපිටත් යන්න පුළුවන් වෙයිද?

    මේ තියෙන්නේ ලෝකේ දැනට තියෙන ලොකුම මගී නෞකාවලු...මේකේ නම තමයි MS Allure of the Seas.ඒ වගේම මෙයාගේ sister ship එක MS Oasis of the Seas දිගින් පළලින් ගොඩක් දේවලින් සමානයි,50mm දිග වෙනසක් තියෙනවාලු.ඉතින් ලෝකයේ මේ වෙද්දී විශාලම මගී නෞකා දෙකක් තියෙනවා.මේ දෙකම අයිති Royal Caribbean Cruises Ltd.කියන සමාගමට.ජාතිකත්වය(Nationality)Bahamas වල.නැවේ දිග 362 m(1,187 ft)සහ පළල 60.5 m(198 ft)max beam වෙනවා.උස 72 m(236 ft)above water line පමණ.මේ නෞකාව මගී තට්ටු 16කින් සමන්විතයි.සාමාන්‍යයෙන් මගීන් 5400ක් පමණ ගමන් කල හැකියි..
    Randy6667 සහෝදරයාගේ ඉල්ලීම පරිදි තවත් විස්තර එකතු කරන ලදි.​
    මෙම නෞකාවේ සේවය සඳහා සේවකයන් 2384ක් පමණ සිටිනවා.මෙමෙ නෞකාවේ ගොඩනැඟීමේ කටයුතු ආරම්භ වුනේ Finland වල Perno කියන shipyard එකේ 2008 වසරේදී.මෙහි තට්ටු දෙකේ dancing hall එකක්,ආසන 1,380කින් සමන්විත theatre එකක්,7 distinct "neighborhoods", 25 dining options කින් අන්තර්ගත වෙනවා.
    මේ තියෙන්නේ photos.​
    Allure-RearView.jpg


    007-juneallureprofile-copy.jpg


    item0.size.allure-of-the-seas-100729_1.jpg


    ms-freedom-of-the-seas.jpg


    DSCN2113.JPG


    alureots.jpg


    AOS_Pool_Deck_Sea_Day.JPG


    normal_P1020981.JPG


    640px-Allure_of_the_Seas,_Pernon_telakka,_Turku,_23.10.2010_(23).JPG


    P1010611.JPG


    normal_P1020980.JPG


    1-MS-Allure-of-the-Seas_500x325.jpg


    Allure_of_the_Seas_croisiere_lune_de_miel_2.jpg


    DSC_0009.JPG
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෑප්ටන් Jack Sparrow;16341841 said:
    patta machn, rep++
    තැන්ක්ස් මචන් :)

    Patta Patta Need More Info

    තැන්ක්ස් මචන් :)

    patta machan. rep be lu :(

    ඒකට කමක් නැහැ මචන්,තැන්ක්ස් alot :)



    rep denna balu bro..

    ඒකට කමක් නැහැ මචන්,තැන්ක්ස් alot :)
     
    Last edited: