අපිටත් යන්න පුළුවන් වෙයිද?
මේ තියෙන්නේ ලෝකේ දැනට තියෙන ලොකුම මගී නෞකාවලු...මේකේ නම තමයි MS Allure of the Seas.ඒ වගේම මෙයාගේ sister ship එක MS Oasis of the Seas දිගින් පළලින් ගොඩක් දේවලින් සමානයි,50mm දිග වෙනසක් තියෙනවාලු.ඉතින් ලෝකයේ මේ වෙද්දී විශාලම මගී නෞකා දෙකක් තියෙනවා.මේ දෙකම අයිති Royal Caribbean Cruises Ltd.කියන සමාගමට.ජාතිකත්වය(Nationality)Bahamas වල.නැවේ දිග 362 m(1,187 ft)සහ පළල 60.5 m(198 ft)max beam වෙනවා.උස 72 m(236 ft)above water line පමණ.මේ නෞකාව මගී තට්ටු 16කින් සමන්විතයි.සාමාන්‍යයෙන් මගීන් 5400ක් පමණ ගමන් කල හැකියි..
Randy6667 සහෝදරයාගේ ඉල්ලීම පරිදි තවත් විස්තර එකතු කරන ලදි.
මෙම නෞකාවේ සේවය සඳහා සේවකයන් 2384ක් පමණ සිටිනවා.මෙමෙ නෞකාවේ ගොඩනැඟීමේ කටයුතු ආරම්භ වුනේ Finland වල Perno කියන shipyard එකේ 2008 වසරේදී.මෙහි තට්ටු දෙකේ dancing hall එකක්,ආසන 1,380කින් සමන්විත theatre එකක්,7 distinct "neighborhoods", 25 dining options කින් අන්තර්ගත වෙනවා.
මේ තියෙන්නේ photos.
මේ තියෙන්නේ photos.
Last edited:




