ලොකු ටෝක් 1| නැව් ටෝක්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොන්ග්‍රැට්ස් කිව්ව කොල්ල එහෙනන්... දිගට හොද ට්‍රෙඩ් දාපන්... රෙප් ටික එකතු කොරල පස්සෙ කාලෙක මේ වගෙ එකක් ගන්න ට්‍රයි එකක් දෙමු....
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    කොන්ග්‍රැට්ස් කිව්ව කොල්ල එහෙනන්... දිගට හොද ට්‍රෙඩ් දාපන්... රෙප් ටික එකතු කොරල පස්සෙ කාලෙක මේ වගෙ එකක් ගන්න ට්‍රයි එකක් දෙමු....
    එළාzz අන්ජු!! හෙ හී එහෙමවත් කරන්න ඕනෙ බං:lol:
    මේ තියෙන Star points ටිකට කරන්න දෙයක් කිය ඉස්සෙල්ලා:sorry:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මල්ලි , අපි හැමෝම වැඩක් කරන්නේ ඉලක්කයක් සපුරා ගන්නනේ....
    ඉතින් මම හිතන්නේ උඹේ ඉලක්කය සපුරා ගත්ත කියලයි....
    නමුත් ඉතින් එතනින් නවතින්නේ නැතුව තමන් ආපු ගමන දිහා බලාගෙන තව තවත් දියුණුවට යන එක තමයි දීයුණු වන මිනිහගේ ලක්ෂණය.
    අනික ඉතින් අර වී කරලේ කතාව වගේ ඉහලට යන්න යන්න නිහතමානී වන එකත තවත් වැදගත් දෙයක්.
    එහෙනම් ඉතින් ඉදිරි වැඩ කටයුතු වලටත් ජයෙන් ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ELAZZZ KOLUWO ELAZZZ
    REP ++
    එළාz මචන්
    11.gif

    :yes::yes::yes:
    ඒක ඇත්ත
    එළ එළ
    Thanx අයියේ
    11.gif

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල එල අපිට ඉතින් මේවා යන එක සිහින තමා :(:(

    එහෙනම් මචං මගෙනුත් සුබ පැතුම් ඉස්සරහටත් මේ වගේ මැක්සා thread දාන්න :)
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FB.gif

    එලද බ්‍රා මල්ලියා ,,,,
    ඔහොමයන් ඔහොමයන් ...........
    හැබැයි කොල්ලෝ මේ වැඩ අතරතුරේ පාඩම්වැඩ ටිකත් අකුරටම කරගනින්.
    මගේ උණුසුම් සුභපැතුම් මල්ලියා.......

    7+
     
    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    budu ammo bn :O
    :shocked::shocked:
    :lol:
    කෝරලේමහත්තයා;14291215 said:
    හොදයි ත්‍රෙඩ් එක මලේ..+4
    එළ එළ අයියා
    11.gif
    එළකිරියෙ මෙතෙක් ආ ගමනට
    78.gif

    5+
    එළ මචන්:D

    000203FB.gif

    එලද බ්‍රා මල්ලියා ,,,,
    ඔහොමයන් ඔහොමයන් ...........
    හැබැයි කොල්ලෝ මේ වැඩ අතරතුරේ පාඩම්වැඩ ටිකත් අකුරටම කරගනින්.
    මගේ උණුසුම් සුභපැතුම් මල්ලියා.......

    7+
    ඔක්කොම තේරුනා අර මුලින් කියපු වාක්‍යෙ තමයි තේරුනේ නැත්තෙ:sorry::lol:
    එළ එළ අයියේ;)
    11.gif

    ;)
    එල එල අපිට ඉතින් මේවා යන එක සිහින තමා :(:(

    එහෙනම් මචං මගෙනුත් සුබ පැතුම් ඉස්සරහටත් මේ වගේ මැක්සා thread දාන්න :)
    එළ මලයා අනිවා;)
    11.gif
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    බඩ්ඩ බඩ්ඩ ගන්න එපා ඩෝ
    :growl::growl::growl::growl:

    එල බන් පට්ට
    මේ වගේ නැවක යන්ට ඕනා කවද හරි
    ශල්ලි ශල්ලි කියලා බලන්නේ නැතුව
    :lol::lol::lol::lol:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    පට්ට rep+++
    ITNඑකේ වෙනසෙ මේක ගැන ගියා මාත් දැක්ක මච:D:D:Dන්