Toyota allion 2004 for sale

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
රත්තරං;16342831 said:
කුජීතයි සිංහලයෝ, :(:( හැබැයි දුකක් නෑ. ඇති වෙන්න හම්බකලා විශේශෙන් පර්මිට් කාර් වලට පින්සිද්ද වෙන්න:P:P

:Pohoma hamba karana ekak tama ban...office walin nan dan goda emak attema ne...:)
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    රත්තරං;16342787 said:
    වාහන මිලනම් වැඩි වෙන්නේ නෑ මචන් ලොවෙත්
    වාහන මිල බැස්සේ වෙන මොකුත් නිසා නෙමෙයි මිනිස්සුන්ට සල්ලි නැති නිසා
    ඇති නැති පරතරේ දැන් හුගාක් වැඩී. තියෙන උන් 50න් පහ වාහන දිහා බලන්නෙත් නෑ. නැති උන් ලක්ශ 15න් 20න් එහාට යන්නෙත් නෑ. තව ඉස්සරහට තව අඩු වෙයි

    මේ මගුල් අත ඇරල ජොබ් එක කරාන බිස්නස් එකට ගෙනාපු වාහන විකුනලාදාලා ෆික්ස් ඩිපෝසිට් දාලා තියන්නත් බෑ බැන්කු පොලී අඩුවෙලා, වාහන විකුනෙන්නේ නෑ. එපා වෙලා ඉන්නේ බන් :(:(

    (මම පලවෙනි පිටුවේ මගේ කමෙන්ට් මැකුවා)

    ekane ban mama 16laks walata Peugeot 406 ekak gatte :lol:
    AXIO ekakata wada sapa pahasuwa, 2000cc yaka wage (habai dan garage eke ) :rofl: 16ta mekak aran ituru 20 FD ekaka dammanam, poliyen wediya yana petrol saha spares wala ganan hilaw karagannawane..

    moko 36ta ganna ewa denna wenen antimata kohomat 30ta wage issarahata :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    genave 2009 Dec mcn Chilaw Italy porak gen gaththe gannakota mekata 17" inch alloys dala athule patta multimedia Subwoofer set ekak dala thibbe 39 tath thibba ban tava allion wife meke options dakala kata aragena mekama gammu kivva :lol: :lol: :lol:

    Thankx for advice machoo :yes::yes::yes:

    උබ සබ්වූෆර් එකකටයි ඇලෝ වීල් සෙට් එකකටයි ලක්ශ4ක් ගෙව්වේ ඇයි බන්:shocked::shocked:

    ගෑනු කියන ඒවා ඇහුවොත් ඔහොම්මමයි...:lol::lol: මෙහෙත් ඔය තත්වෙම තමා..:nerd: අපේ ගොයියා දැනට එයාර් බෑග් පනින්න ලාන්සර්EX එකක් දොන්ත පතාන් කලා බන්. පිස්සුවෙන් වගේ කෙලගෙන යනවා. :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    ekane ban mama 16laks walata Peugeot 406 ekak gatte :lol:
    AXIO ekakata wada sapa pahasuwa, 2000cc yaka wage (habai dan garage eke ) :rofl: 16ta mekak aran ituru 20 FD ekaka dammanam, poliyen wediya yana petrol saha spares wala ganan hilaw karagannawane..

    moko 36ta ganna ewa denna wenen antimata kohomat 30ta wage issarahata :P
    ලොල් ගත්ත වගේ නෙමේ හප්පගත්තාම තේරෙයි මොන කරුමයක්ද මේ කරගහගත්තෙ කියල.. :lol: අපේ ගෙදරත් තියෙනව ටොයොට ඩියුට් එකක්.. අදත් ඔන්න අම්ම හප්පගෙන.. :frown: කෑලි හොයනවට වඩා හිරේ යන එක සැපයි.. :growl:
     
    aruna47

    Well-known member
  • රත්තරං;16342831 said:
    කුජීතයි සිංහලයෝ, :(:( හැබැයි දුකක් නෑ. ඇති වෙන්න හම්බකලා විශේශෙන් පර්මිට් කාර් වලට පින්සිද්ද වෙන්න:P:P

    එක ඇත්ත. පර්මිට් ආපු දවස් වල රජමගුල් දැන් නම් බලු බල්ලෙක් ගන්නේ නැහැ. මොකද transfer කරන්න යද්දී income tax file එකක් open කරන්න ඕන නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ekane ban mama 16laks walata Peugeot 406 ekak gatte :lol:
    AXIO ekakata wada sapa pahasuwa, 2000cc yaka wage (habai dan garage eke ) :rofl: 16ta mekak aran ituru 20 FD ekaka dammanam, poliyen wediya yana petrol saha spares wala ganan hilaw karagannawane..

    moko 36ta ganna ewa denna wenen antimata kohomat 30ta wage issarahata :P

    උබේ සිංහය මොකෝ ඉස්පිරිතාලේ? මොකෝ උනේ?

    පිටිපස්සේ සීට් එකේ වෙන ඒවා ඉවසගන්න බැරුව අව්ලක් ගියාද?:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එක ඇත්ත. පර්මිට් ආපු දවස් වල රජමගුල් දැන් නම් බලු බල්ලෙක් ගන්නේ නැහැ. මොකද transfer කරන්න යද්දී income tax file එකක් open කරන්න ඕන නේ

    ප්‍රාඩෝ 120, මොන්ටේරෝ ස්පෝර්ස්, වට්ටක්කා පෙජරෝ දවසට රුපියල් 1000 ගානේ බහිනවා:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16342787 said:
    වාහන මිලනම් වැඩි වෙන්නේ නෑ මචන් ලොවෙත්
    වාහන මිල බැස්සේ වෙන මොකුත් නිසා නෙමෙයි මිනිස්සුන්ට සල්ලි නැති නිසා
    ඇති නැති පරතරේ දැන් හුගාක් වැඩී. තියෙන උන් 50න් පහ වාහන දිහා බලන්නෙත් නෑ. නැති උන් ලක්ශ 15න් 20න් එහාට යන්නෙත් නෑ. තව ඉස්සරහට තව අඩු වෙයි

    මේ මගුල් අත ඇරල ජොබ් එක කරාන බිස්නස් එකට ගෙනාපු වාහන විකුනලාදාලා ෆික්ස් ඩිපෝසිට් දාලා තියන්නත් බෑ බැන්කු පොලී අඩුවෙලා, වාහන විකුනෙන්නේ නෑ. එපා වෙලා ඉන්නේ බන් :(:(

    (මම පලවෙනි පිටුවේ මගේ කමෙන්ට් මැකුවා)

    :yes::yes::yes::yes: lankawe samanya minihage range eka thama 15-20......
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ලොල් ගත්ත වගේ නෙමේ හප්පගත්තාම තේරෙයි මොන කරුමයක්ද මේ කරගහගත්තෙ කියල.. :lol: අපේ ගෙදරත් තියෙනව ටොයොට ඩියුට් එකක්.. අදත් ඔන්න අම්ම හප්පගෙන.. :frown: කෑලි හොයනවට වඩා හිරේ යන එක සැපයි.. :growl:

    අඩෝ එහෙම කියන්න එපා මගේ dream car එක මේක :rofl:
    spares නම් අඩුයි තමයි.. ebay එකෙන් තමයි ගේන්න වෙන්නේ... නැත්තම් UK යන එන ජොකියෙක් හොයාගන්න වෙනවා.. අපෝ duet එකට වඩා නම් 406 ලංකාවේ තියනවා

    රත්තරං;16342979 said:
    උබේ සිංහය මොකෝ ඉස්පිරිතාලේ? මොකෝ උනේ?

    පිටිපස්සේ සීට් එකේ වෙන ඒවා ඉවසගන්න බැරුව අව්ලක් ගියාද?:P:P

    අම්මට සිරි suspension ගියානම් වකුගඩුවක් විකුනන්න වෙන්නේ...
    සිංහයා මට ඕනී වෙලාවට නැතිව සිංහයට ඕනි වෙලාවට start වෙන්න ගත්තානේ :dull:
    ගමනක් ගිහින් සමහර වෙලාවට start වෙන්නෙම නෑ.. ගෙදරත් එහෙමයි..

    පස්සේ හදන්න දැම්ම... petrol pump එක අවුල් කලින් එකා දාල තියෙන්නේ japan pump එකක් අටවලා... 20ක් 30ක් කුඩු වෙයි වගේ :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;16343024 said:
    ප්‍රාඩෝ 120, මොන්ටේරෝ ස්පෝර්ස්, වට්ටක්කා පෙජරෝ දවසට රුපියල් 1000 ගානේ බහිනවා:lol::lol:

    :oo::oo::oo:
    wattakka pejero kiyanne..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    රත්තරං;16343105 said:
    FB15
    110
    N16
    CARINA
    TERCEL
    EK3
    BJ5P
    CULTAS
    CK1
    CK2
    :P:P:P

    දැන් බන් වැඩිය අපේ එවුන් ගන්නේ pada, alto , maruti, viva elite :dull:
    Euro ncap crash test එකේ alto, nano වලට 0 star rating එකක් හම්බ උනේ, petrol maintenance ලාභය බලන්න ගිහින් හැප්පුන දවසට තමයි තේරෙන්නේ

    ඉස්සර වගේ නෙමෙයි දැන් එන අලුත් ජපන් euro වාහන 5stars ගහනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ එහෙම කියන්න එපා මගේ dream car එක මේක :rofl:
    spares නම් අඩුයි තමයි.. ebay එකෙන් තමයි ගේන්න වෙන්නේ... නැත්තම් UK යන එන ජොකියෙක් හොයාගන්න වෙනවා.. අපෝ duet එකට වඩා නම් 406 ලංකාවේ තියනවා

    අම්මට සිරි suspension ගියානම් වකුගඩුවක් විකුනන්න වෙන්නේ...
    සිංහයා මට ඕනී වෙලාවට නැතිව සිංහයට ඕනි වෙලාවට start වෙන්න ගත්තානේ :dull:
    ගමනක් ගිහින් සමහර වෙලාවට start වෙන්නෙම නෑ.. ගෙදරත් එහෙමයි..

    පස්සේ හදන්න දැම්ම... petrol pump එක අවුල් කලින් එකා දාල තියෙන්නේ japan pump එකක් අටවලා... 20ක් 30ක් කුඩු වෙයි වගේ :P

    මලා. ඕකේ කොටුවක් පනින්න එහෙම ගියානම් ඇට තලන් එන්න වෙන්නේ:P:P

    යතුර දැම්මහම පම්ප් එකේ සද්දේ ඇහෙන්නේ නැද්ද? ස්ටාර්ට් කරන්න කලින්. චුට්ටක් දුවලා නතර වෙන සද්දේ?

    ඕකේ ශොක් හතර ඔරිජිනල් දාන්න උබට වකුගඩුවක් එක්ක ඇට දෙකත් විකුනන්න වෙනවා...

    උබ නිකන් ඔය යන එන ගමන් ඕකේ ඔරිජිනල් ගෑස්කට් එකක් කීයද කියලා අහපන්. ඒ ගානට උබට කැරට් 18 රත්තරං වලින් එකක් හැදුවහැකි :lol:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    :oo::oo::oo:
    wattakka pejero kiyanne..

    Mitsubishi-Montero_2004_photo_01.jpg