රත්තරං;16342831 said:කුජීතයි සිංහලයෝ,හැබැයි දුකක් නෑ. ඇති වෙන්න හම්බකලා විශේශෙන් පර්මිට් කාර් වලට පින්සිද්ද වෙන්න
![]()
ohoma hamba karana ekak tama ban...office walin nan dan goda emak attema ne...
රත්තරං;16342787 said:වාහන මිලනම් වැඩි වෙන්නේ නෑ මචන් ලොවෙත්
වාහන මිල බැස්සේ වෙන මොකුත් නිසා නෙමෙයි මිනිස්සුන්ට සල්ලි නැති නිසා
ඇති නැති පරතරේ දැන් හුගාක් වැඩී. තියෙන උන් 50න් පහ වාහන දිහා බලන්නෙත් නෑ. නැති උන් ලක්ශ 15න් 20න් එහාට යන්නෙත් නෑ. තව ඉස්සරහට තව අඩු වෙයි
මේ මගුල් අත ඇරල ජොබ් එක කරාන බිස්නස් එකට ගෙනාපු වාහන විකුනලාදාලා ෆික්ස් ඩිපෝසිට් දාලා තියන්නත් බෑ බැන්කු පොලී අඩුවෙලා, වාහන විකුනෙන්නේ නෑ. එපා වෙලා ඉන්නේ බන්
(මම පලවෙනි පිටුවේ මගේ කමෙන්ට් මැකුවා)
16ta mekak aran ituru 20 FD ekaka dammanam, poliyen wediya yana petrol saha spares wala ganan hilaw karagannawane..
genave 2009 Dec mcn Chilaw Italy porak gen gaththe gannakota mekata 17" inch alloys dala athule patta multimedia Subwoofer set ekak dala thibbe 39 tath thibba ban tava allion wife meke options dakala kata aragena mekama gammu kivva![]()
![]()
Thankx for advice machoo![]()

මෙහෙත් ඔය තත්වෙම තමා..
අපේ ගොයියා දැනට එයාර් බෑග් පනින්න ලාන්සර්EX එකක් දොන්ත පතාන් කලා බන්. පිස්සුවෙන් වගේ කෙලගෙන යනවා. 
ලොල් ගත්ත වගේ නෙමේ හප්පගත්තාම තේරෙයි මොන කරුමයක්ද මේ කරගහගත්තෙ කියල..ekane ban mama 16laks walata Peugeot 406 ekak gatte![]()
AXIO ekakata wada sapa pahasuwa, 2000cc yaka wage (habai dan garage eke )16ta mekak aran ituru 20 FD ekaka dammanam, poliyen wediya yana petrol saha spares wala ganan hilaw karagannawane..
moko 36ta ganna ewa denna wenen antimata kohomat 30ta wage issarahata![]()
අපේ ගෙදරත් තියෙනව ටොයොට ඩියුට් එකක්.. අදත් ඔන්න අම්ම හප්පගෙන..
කෑලි හොයනවට වඩා හිරේ යන එක සැපයි.. 
රත්තරං;16342831 said:කුජීතයි සිංහලයෝ,හැබැයි දුකක් නෑ. ඇති වෙන්න හම්බකලා විශේශෙන් පර්මිට් කාර් වලට පින්සිද්ද වෙන්න
![]()
ekane ban mama 16laks walata Peugeot 406 ekak gatte![]()
AXIO ekakata wada sapa pahasuwa, 2000cc yaka wage (habai dan garage eke )16ta mekak aran ituru 20 FD ekaka dammanam, poliyen wediya yana petrol saha spares wala ganan hilaw karagannawane..
moko 36ta ganna ewa denna wenen antimata kohomat 30ta wage issarahata![]()

එක ඇත්ත. පර්මිට් ආපු දවස් වල රජමගුල් දැන් නම් බලු බල්ලෙක් ගන්නේ නැහැ. මොකද transfer කරන්න යද්දී income tax file එකක් open කරන්න ඕන නේ

රත්තරං;16342787 said:වාහන මිලනම් වැඩි වෙන්නේ නෑ මචන් ලොවෙත්
වාහන මිල බැස්සේ වෙන මොකුත් නිසා නෙමෙයි මිනිස්සුන්ට සල්ලි නැති නිසා
ඇති නැති පරතරේ දැන් හුගාක් වැඩී. තියෙන උන් 50න් පහ වාහන දිහා බලන්නෙත් නෑ. නැති උන් ලක්ශ 15න් 20න් එහාට යන්නෙත් නෑ. තව ඉස්සරහට තව අඩු වෙයි
මේ මගුල් අත ඇරල ජොබ් එක කරාන බිස්නස් එකට ගෙනාපු වාහන විකුනලාදාලා ෆික්ස් ඩිපෝසිට් දාලා තියන්නත් බෑ බැන්කු පොලී අඩුවෙලා, වාහන විකුනෙන්නේ නෑ. එපා වෙලා ඉන්නේ බන්
(මම පලවෙනි පිටුවේ මගේ කමෙන්ට් මැකුවා)

lankawe samanya minihage range eka thama 15-20...... තිස් හතරයි සත හැත්ත පහයි. ඔන්න වැඩියෙන් එකක් දැම්මා.![]()

lankawe samanya minihage range eka thama 15-20......

ලොල් ගත්ත වගේ නෙමේ හප්පගත්තාම තේරෙයි මොන කරුමයක්ද මේ කරගහගත්තෙ කියල..අපේ ගෙදරත් තියෙනව ටොයොට ඩියුට් එකක්.. අදත් ඔන්න අම්ම හප්පගෙන..
කෑලි හොයනවට වඩා හිරේ යන එක සැපයි..
![]()

රත්තරං;16342979 said:උබේ සිංහය මොකෝ ඉස්පිරිතාලේ? මොකෝ උනේ?
පිටිපස්සේ සීට් එකේ වෙන ඒවා ඉවසගන්න බැරුව අව්ලක් ගියාද?![]()

රත්තරං;16343024 said:ප්රාඩෝ 120, මොන්ටේරෝ ස්පෝර්ස්, වට්ටක්කා පෙජරෝ දවසට රුපියල් 1000 ගානේ බහිනවා![]()

රත්තරං;16343105 said:FB15
110
N16
CARINA
TERCEL
EK3
BJ5P
CULTAS
CK1
CK2
![]()

අඩෝ එහෙම කියන්න එපා මගේ dream car එක මේක
spares නම් අඩුයි තමයි.. ebay එකෙන් තමයි ගේන්න වෙන්නේ... නැත්තම් UK යන එන ජොකියෙක් හොයාගන්න වෙනවා.. අපෝ duet එකට වඩා නම් 406 ලංකාවේ තියනවා
අම්මට සිරි suspension ගියානම් වකුගඩුවක් විකුනන්න වෙන්නේ...
සිංහයා මට ඕනී වෙලාවට නැතිව සිංහයට ඕනි වෙලාවට start වෙන්න ගත්තානේ
ගමනක් ගිහින් සමහර වෙලාවට start වෙන්නෙම නෑ.. ගෙදරත් එහෙමයි..
පස්සේ හදන්න දැම්ම... petrol pump එක අවුල් කලින් එකා දාල තියෙන්නේ japan pump එකක් අටවලා... 20ක් 30ක් කුඩු වෙයි වගේ![]()