ආහ් කුකුලෝහ්!
බිසී බොල.රෑ වෙල හොඳ කුප්ප කතාවක් කියන්නම්.
![]()
හතේ සිට මේ දක්වා විකාශයට මාගෙ හද පිරි භක්තිමත් ස්තුතිය..




රථයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 70ක් වෙයි.![]()
ලංකාවේ පාරවල ඊට වඩා යන්නත් බෑ නේ.......

Me mokada bola chankayo...
Ara kiuwath wage uba pavichchi karada?![]()
චානකයට උතුර දකුණ මාරුවෙලා වගේ..
ඇත්ත කියපන් මූඩියක්වත් පෑගුනාද?![]()
naa ban mama hamadama use karana patta software ekak. ekayi danme,
මාත් එහෙමයි..naa ban mama hamadama use karana patta software ekak. ekayi danme,
උඹ හැමදාම use කරන අනිත් දේවල් වල ෆොටෝ මෙතන නොදැම්මට කමක් නෑ..... 
පොඩි එකෝ, වෝටර් පෲෆ්, වොච් එකක් හොයලා දීපන්කෝ ඊ බේ එකෙන්, බයික් එකට සෙට් කරන්න..... හැබැයි යතුර ඔෆ් කරහම ඕෆ් වෙන්න ඕනා.....

පොඩි එකෝ, වෝටර් පෲෆ්, වොච් එකක් හොයලා දීපන්කෝ ඊ බේ එකෙන්, බයික් එකට සෙට් කරන්න..... හැබැයි යතුර ඔෆ් කරහම ඕෆ් වෙන්න ඕනා.....
![]()
![]()
