call of duty online play මචන්

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    මචන් මට call of duty online play කරන්න අසයි.කොහොමද කියලා දෙන්න කෝ
    මම helo එක නම් online play කරලා තියෙනවා.
    halo එකේ custon edition එක වගේ
    call of duty online play කරන්න මොකද්ද ගන්න ඕනා?
    link එකක් තියෙනවා නම් දෙන්න කෝ
     

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    call of duty 2 play karala thiyenwa
    eke halo eke wage custom edition ekak thiyenwa da online play karanna
    eke link eka thiyenwa nam danna kenk denna ko