මේ කාෆ් ලා නේද බන්..? මුන් කීයක් වෙනවද
මේ වගේ දෙවල් වලට උබලා රුකුල් දෙන්න එපා මචන්. බැරි වෙලාවත් ගගකට ඇලකට මේ මාලු එකෙක් දෙන්නෙක් වැටුන නම් මොන දෙය්යන්ට කියන්නද මචන්? අපේ අනාගත පරපුරට ඇල දොල ගග නැති කරලා මහා විනාසයක් කරන්නද උබලා යන්නේ? මේවගෙනුත් කරන්නේ රට විනාශ කරන එක මචො. ඒක මතක තිය ගනිල්ලා
![]()

machn wattegedara ekata giye nadda?