ස්ත්රී දූෂණ පිළිබඳව නදීෂා හෙමමාලි පවසද්දී ගීතා කුමාරසිංහ පැවසුවේ "ස්ත්රී දූෂණ එදත් තිබ්බා, අදත් තියනවා, බුදුහමුදුරුවන්ගේ කාලේත් තිබ්බා. ස්ත්රී දූෂණ ලෝකේ සදාකල්ම තිබ්බ දෙයක්" යනුවෙනි
කාලගෝට්ටිය පාලනය කරගැනීමට නොහැකිවූ එම අවස්ථාවේ නිවේදකයා පැවසුවේ "කාන්තාවන් දේශපාලනයට යැවිය යුතුද නැද්ද යන්න ප්රේක්ෂයන් දැන් තීරණය කරයි" කියාය.
මෙහිදී සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය වෙනුවෙන් පැමිණි අපේක්ෂිකාව වන රන්මලී ගුණවර්ධන පවසා සිටියේ අද පාසැල් යන ළමයින්ගේ අතේ කුඩු පැකට්ටුවන් තිබෙන බවයි.
එවිට ගීතා පැවසුවේ "පාසැල් යන ළමයින්ට අපහාස කරන්න එපා. එහෙම පාසැල් යන ලමයි අතේ කුඩු පැකට් නැහැ" කියාය.
එවිට නිවේදකයා ඇගෙන් ඇසුවේ "එහෙම ළමයින්ගේ අතේ කුඩු පැකට් තියනව ඔබ තුමිය දැකලා තියනවද?" යනුවෙනි.
එවිට අපේක්ෂිකාව පැවසුවේ "අනිවාර්යයෙන්ම, දරුවෝ ඉස්කෝල යන්නේ නැය්ත්තේ ඇයි කියලා අහපුවහම අපි ඒක දැනගත්තා. අපි මේ ගැන පැමිණිළි කළා" කියාය.
පැමිණිලි කළේ කොහාටදැයි නිවේදකයා දිගින් දිගටම විමසා සිටියත් ඇය එයට පිළිතුරු දීම මඟ හරිමින් කතාව ඉදිරියට ගෙන ගියා.
ස්ත්රී දූෂණ 100ක් සිදුකල සාරුව සුනිල් පිළිබඳව ප්රජාතත්ත්රවාදී පක්ෂයේ අපේක්ෂිකාව වන රන්මලී ගුණවර්ධන කතා කරද්දී ගීතා පැවසුවේ "ස්ත්රී දූෂණ විතරක් නෙවෙයි ඊයේ පෙරේදා එක්සත් ජාතීක පක්ෂයෙන් නාමයෝජනා දීපු අපේක්ෂකයෙන් බැංකු මංකොල්ල කෑවා" යනුවෙනි
අනතුරුව බැංකු මංකොල්ලකෑම්, එතනෝල්, කුඩු ප්රශ්න ආදිය පිළිබඳව පැවති එම කතාබහද කාලගෝට්ටියක් බවට පත්විය
source:33000lk