nadesha vs geetha face to face

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    ස්ත්‍රී දූෂණ පිළිබඳව නදීෂා හෙමමාලි පවසද්දී ගීතා කුමාරසිංහ පැවසුවේ "ස්ත්‍රී දූෂණ එදත් තිබ්බා, අදත් තියනවා, බුදුහමුදුරුවන්ගේ කාලේත් තිබ්බා. ස්ත්‍රී දූෂණ ලෝකේ සදාකල්ම තිබ්බ දෙයක්" යනුවෙනි

    කාලගෝට්ටිය පාලනය කරගැනීමට නොහැකිවූ එම අවස්ථාවේ නිවේදකයා පැවසුවේ "කාන්තාවන් දේශපාලනයට යැවිය යුතුද නැද්ද යන්න ප්‍රේක්ෂයන් දැන් තීරණය කරයි" කියාය.

    මෙහිදී සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය වෙනුවෙන් පැමිණි අපේක්ෂිකාව වන රන්මලී ගුණවර්ධන පවසා සිටියේ අද පාසැල් යන ළමයින්ගේ අතේ කුඩු පැකට්ටුවන් තිබෙන බවයි.

    එවිට ගීතා පැවසුවේ "පාසැල් යන ළමයින්ට අපහාස කරන්න එපා. එහෙම පාසැල් යන ලමයි අතේ කුඩු පැකට් නැහැ" කියාය.

    එවිට නිවේදකයා ඇගෙන් ඇසුවේ "එහෙම ළමයින්ගේ අතේ කුඩු පැකට් තියනව ඔබ තුමිය දැකලා තියනවද?" යනුවෙනි.

    එවිට අපේක්ෂිකාව පැවසුවේ "අනිවාර්යයෙන්ම, දරුවෝ ඉස්කෝල යන්නේ නැය්ත්තේ ඇයි කියලා අහපුවහම අපි ඒක දැනගත්තා. අපි මේ ගැන පැමිණිළි කළා" කියාය.

    පැමිණිලි කළේ කොහාටදැයි නිවේදකයා දිගින් දිගටම විමසා සිටියත් ඇය එයට පිළිතුරු දීම මඟ හරිමින් කතාව ඉදිරියට ගෙන ගියා.

    ස්ත්‍රී දූෂණ 100ක් සිදුකල සාරුව සුනිල් පිළිබඳව ප්‍රජාතත්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂිකාව වන රන්මලී ගුණවර්ධන කතා කරද්දී ගීතා පැවසුවේ "ස්ත්‍රී දූෂණ විතරක් නෙවෙයි ඊයේ පෙරේදා එක්සත් ජාතීක පක්ෂයෙන් නාමයෝජනා දීපු අපේක්ෂකයෙන් බැංකු මංකොල්ල කෑවා" යනුවෙනි

    අනතුරුව බැංකු මංකොල්ලකෑම්, එතනෝල්, කුඩු ප්‍රශ්න ආදිය පිළිබඳව පැවති එම කතාබහද කාලගෝට්ටියක් බවට පත්විය

    source:33000lk​
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    ගීතා කථා කරද්දි අම්මෝ අමුම අමු වට්ටි අම්මා කෙනෙක්. ලජ්ජායි. අජුතයි. නදිශාට මන් අකමැති බව ඇත්ත. නමුත් අනාර්කලි / පබාට වඩා යම් තාක් දුරට හොදයි. අනික ගිතා වගේ වට්ටි අම්මා ටයිප් නැතුව විනිතව කතා කරනවා. යකෝ ආණ්ඩුවේ ඉන්නේම මෙ වගේ උන්නේ. චික් නොදොමකින් විතරක්..:angry:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    genunta mona deshapalenada ban. bathak uyagena kussiyata wela inne nethuwa. oya mahaloku dushana gena kata karana un tama ganika madam karanneth
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    facepalm_227785.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ රටේ දේශපාලනය මෙච්චර බංකොලොත් ද කියලා මේකෙන්ම වටහාගන්න පුලුවන්. මම ඊයේ රෑ බැලුවේ පුදුම ලැජ්ජාවකින්. දේශපාලනයේ කාන්තා නියෝජනය කියන මාතෘකාව ගැන ඇරෙන්න අනිත් හැම වැල් වටාරමක්ම කතා කලා. ඒ කතා කරනකොටත් වට්ටි අම්මලා වගේ කෙහෙවලු පටලගෙන එකෙක් කියන එකක් අනිකාට තේරෙන්නේ නෑ. එවුන් කියන කිසිම දෙයක් අපිට තේරෙන්නේ නෑ. අනේ මන් දන්නේ නෑ මුන් එකෙක්වත් දේශපාලනයට නම් ගාවගන්න වත් හොඳ නෑ.

    ගීතා අක්කා නම් කෙලින්ම බෙන්තර ඇල්පිටියෙන් බස්සපු ගඟෙන් එතෙර එකියක් බව පේනවා
    නදීශා ට ටිකක් කතා කරන්න පුලුවන් බව පෙනුනත් ඒකි කට ඇරියහම නූගත් කම එළියට පනිනවා. කිසිම දේශපාලන දැනුමක් තියා සාමාන්‍ය ජීවිතේ දැනුමක් වත් නෑ. මොකක් හරි "ඔරිජින් එකේ" ගැටලුවක් තියෙනවා. නියම වට්ටි අම්මාම තමයි.

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් දාපු කෙල්ලත් එච්චරයි. "කුස්සියත් එක්ක ඉන්නවා" කිව්වට කුස්සිය පැත්තේ ගිහින්වත් නැති එකියක් වගේ. ඉස්කෝලේ ළමයි අතේ කුඩු තියෙනවා කියලා කිසිම අදාලත්වයක් නැති කතා කියන්න නම් එයා දක්ෂයි.

    ටිකක් වත් හොඳින් කතා කලේ අර සුදු සාරියක් ඇඳගත්ත කෙනා. මට නම් මතක නෑ. අනිත් එවුන් තුන් දෙනා නම් ගන්න දෙයක් නෑ. මුන්ට ඡන්දේ දෙන උන්ට මඩු වලිගෙන් තලන්න ඕන

    පුලුවන් නම් හිරුණිකා, මල්ෂා කුමාරණතුංග වගේ අය විවාදේට ගේන්න බලන්න. අඩු තරමේ ඒ අයට යම්කිසි උගත්කමක් වත් තියෙනවා. හිරුණිකා උනත් පිස්සු කෙළියට කරන් කතා වල හරයක් තියෙනවා.

    උගත් තරුණ තරුණියෝ දේශපාලනයට එන්නේ නෑ. ඉතින් මේ වගේ සුකිරි බටිල්ලෝ දාලා ඡන්දේ ගන්න යනවා ආණ්ඩුවයි විපක්ෂයයි දෙගොල්ලෝම. ඔන්න බලන්නකෝ නදීශයි , ගීතයි උඩින්ම ආයෙත් පළාත් සභාවට.

    එදාට ඡන්ද දායකයෝ ටික වහ කාල මැරියන්. :angry::angry::angry::angry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    okunge salli walata yatawela ape ewunuth chande denawa :dull::dull:
    epa wenawa ban.. :(:(