පිටිදූවේ සිරිධම්ම හිමිගෙන් වසර තුනෙන් රහ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
පිටිදූවේ සිරිධම්ම හිමිගෙන් වසර තුනෙන් රහ

පිටිදූවේ සිරිධම්ම හිමිගෙන් වසර තුනෙන් රහත් වන පාඨමාලාවක් !


පිටිදූවේ සිරිධම්ම හිමියන් හදිසියේ රහත්වීමත් සමඟ උත්වහන්සේ අභියෝග කළේ ඕනෑම කෙනෙකු තමන් සමඟ වාදයට පැමිණ තමන් පරාද කරන ලෙසයි.

වාද කිරීමට කිහිප දෙනෙක්ම ඉදිරිපත්වූවත් සිරිධම්ම හිමියන් කිසිම වාදයකට සහභාගී වූ බවක් වාර්තා නොවිණි.

සිරිධම්ම හිමියන් දැන් අලුතින් මහණ වන තරුණයන් අවුරුදු තුනෙන් රහත්කිරීමට පටන්ගන තිබේ. තවත් අයට රහත්වීමට අවුරුදු හයක් වත් අවශ්‍ය බව පවසන්නේ මුහුණ බලාය.

පසුගියදා සිරිධම්ම හිමියන්ගේ උපන්දිනය සැමරූ අතර ඒ සඳහා පෙර පරිදිම විශාල කේක් ගෙඩියක් කපන ලදි. ඒ සඳහා සෝමා එදිරිසිංහ, දුමින්ද සිල්වා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාද සහභාගී තිබුණි.

Pitiduwe+Siridamma-Bday+party-+33000lk-++(1).jpg


කොහොමද කේක් එක

Pitiduwe+Siridamma-Bday+party-+33000lk-++(2).jpg


මෙවර උපන්දින උත්සවයේ විශේෂය නම් ඊට සමගාමීව තරුණයන් කිහිපදෙනෙක් මුලා කරමින්, ඔවුන්ගේ දෙමාපිය අවසරයද නොමැතිව මහණ කිරීමයි

පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් තරුණයන් මහණ කිරීමට පෙර එයින් එක් තරුණයෙකුගේ පියෙක් මෙම සිද්ධීන් පිළිබඳව රිවිර පුවත්පතට පසුගියදා පවසා තිබුණේ මෙවැන්නක්.

"අද අපේ ගෙදරම මල ගෙයක් වගේ. හොඳට ඉගනගෙන හොඳ රැකියාවක් කරගන හිටපු අපේ පුතා හරි මඟය යනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතිව අපිට මේ දරුවාට ආශිර්වාදය ලබාදෙන්න අපිට පුළුවන්

නමුත් මේ දරුවා මහා පුදුම විදිහට මුලා කරලා. ඒ දරුවාගේ අනාගතය අඳුරු කරන්න හදන වැඩක් විදිහටයි අපි මේක දකින්නේ. මේ ගැන කතා බහ කරන්න අපේ පුතා ආශ්‍රමයට ගිය වෙලාවේ සමන්ත භද්‍ර හිමියන්ගේ ගෝලබාලයින් එයාට ගහන්න ගිහින් තියනවා

රහත් භාවයට පත්වුණු අය ලඟ එහෙම මැරයෝ ඉන්න පුළුවන්ද? මගේ පුතාට අවුරුදු 3කින් රහත්භාවය ලබාදෙනවා කිව්වලු. ලොකු පුතාට නම් අවුරුදු 6ක් වත් යයි කිව්වලු.

මොනවද මේ කතා? හරියට නිකන් රියදුරු පුහුණුව ලබාදීලා මෙච්චර කාලෙකින් බලපත්‍රයක් ලබාදෙනවා වගේ රහත් භාවය ලබාදෙන්න පුළුවන්ද?

මේ හාමුදුරුවෝ මොකක්ද මේ අපේ තරුණ පරපුරට කරන්න යන අපරාදේ? අපි තාමත් ලොකු උත්සාහයක යෙදෙනවා අපේ දරුවා මේ තත්ත්වයෙන් බේරාගන්න. ඒ නිසයි අනන්‍යතාවය හෙළි නොකර මේ විදිහට අපේ අදහස් කියන්නේ. මේ දරුවා බේරාගන්න අපිට හැකි වුණොත් එතැනින් පසු නැවත ඒ දරුවා සමාජගත වෙන්න ඕනේ."




අද වෙනකම්ම මේ හාමුදුරුවෝ ගැන නොයෙක් කතා අහන්න ලැබුනත් මට ලොකු විශ්වාසයක් පැහැදීමක් තිබුන, මොකද මෙතුමගේ බණ මම ගොඩක් අහනව ඉස්සර, හරිම විද්‍යාත්මකයි කියල හිතුන. අපේ ගෙදර අයත් ගොඩක් බණ අහනව ඉස්සර. ඒත් මේ නිවුස් එක බොරු උනත් මේ පොටෝ දැක්කම පුදුම කලකිරීමක් ඇති උනා.

Siri+Sadaham-+33000tv-++(1).jpg


Siri+Sadaham-+33000tv-++(2).jpg
 
  • Like
Reactions: shenic and deanXX

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    නිව්ස් එක බොරු වෙන්න බැහැ.ඔය සයිට් එකේ බොරු දාන්නේ නැහැ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ මෙන්න නියා රහතන් වහන්සේලා බුදු හාමුදුරුවෝ ඖරුදු ගානක් පෙරුම් පුරලා ගත්ත ඥානය ඖරුදු 3න් ගත්ත. කොච්චර දෙයක්ද, කුඩු දුමියත් දැන් සෝවාන් වත් වෙලා ඇති,,,,,, මේවා දැක්කම කාටද ආඩම්බර
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිරාවට? :shocked::shocked::oo::oo:මොකක්ද මචන් මෙතන වෙන්නේ?
    සිරාවට බං ෆොටෝ ටික දැක්කම මට පුදුම හිතුන. එයා ලඟකදී ඉඳන් ඔය හාමුදුරුවන්ගේ බණ අහ අහ හිටියෙ. හිතාගන්න බෑ මොකෝ උනේ කියල :no:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙ වගෙ වෙසිගෙ පුතලා සාසනෙන් පන්නන්න ඔනි
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මෙ වගෙ වෙසිගෙ පුතලා සාසනෙන් පන්නන්න ඔනි

    මේ වගේ මාකටින් පාර දැම්මම හරි, දේශපාලනේට ආවම හරි තමයි දැන් ශාසනේටත් තැනක් තියෙන්නේ. අහින්සක විදිහට බණක් දහමක් කරන් ඉන්න හාමුදුවන්ට දානේ දෙන්නෙත් නෑ බන් මිනිස්සු, දැන් දානේ දෙන්නෙත් ෆැශන් එකට නේ.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    බුදු හාමුදුරුවොත් සත්‍යය අවබෝධ කර ගත්තේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා
    ධර්මට දේශනා කලෙත් මාර්ග ඵලයක් ලබන්න පිනක් තියෙනවා ද බලලා
    මේ හාමුදුරුවෝ අවුරුදු 3න් ඕන හිවලෙක් රහත් කරන එකනේ වැඩේ...
    ඇත්තටම මෙහෙම නොමග යන්න ලංකාවේ උන්ට පිස්සු ද බන්....
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    නොදකින් කාලකන්නි හැත්ත.දැන් හාමුදුරුවරුත් කේක කපලා උපන් දිනේ සමරනවා.මේවට විරුද්ධව වහා පියවර ගන්න ඕන
     

    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    දුමින්ද විතරක් නෙමෙ කැරි තිස්සයත් ඉන්නෙ ඔය වැදගෙනම ශාසණෙ කන බල්ලන්ව ගහලා පන්නන ඔන උඩ ගෙඩි දෙන උන්ට නිරුවත් කරලා එල්ලන්න ඔන සොමා වෙසි තම්යි ඔය ඔක්කොගෙම කලමණාකරු පට්ට වෙසි