°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    EKEKWATH NA
    Personnages-celebres-Troll-face-Troll-face-fuuuu-28382.png
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එලකිරියෙ ගොඩක් එවුන්ට මොකක් හරි වෙලා:rolleyes: බෙහෙතකට වත් දන්න කියන එකෙක් හොයාගන්න නැ:oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එලකිරියෙ ගොඩක් එවුන්ට මොකක් හරි වෙලා:rolleyes: බෙහෙතකට වත් දන්න කියන එකෙක් හොයාගන්න නැ:oo:
    ඒකනම් ඇත්ත,අපි එනකොට උන් නෑ,උන් එනකොට අපි නෑ...:rolleyes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එලකිරියෙ ගොඩක් එවුන්ට මොකක් හරි වෙලා:rolleyes: බෙහෙතකට වත් දන්න කියන එකෙක් හොයාගන්න නැ:oo:
    උන්ට සසර කලකිරිලා මහණ වෙන්න ගිහින් :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒකනම් ඇත්ත,අපි එනකොට උන් නෑ,උන් එනකොට අපි නෑ...:rolleyes:
    අනෙමන්දා බන් එක එක අඩු වෙනවා එකෙක්ට විභාග ලු, අනිත් එකාගෙ මගුල තින්දු වෙලා, තව එකෙක්ට ලමයා ලැබිලා. කෙල්ල දාල ගිහින්, කෙල්ලෙක් සෙට් වෙලා, සියා මැරිලා, නැන්දා අම්ම ලොකු ලමයෙක් වෙලා :rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අනෙමන්දා බන් එක එක අඩු වෙනවා එකෙක්ට විභාග ලු, අනිත් එකාගෙ මගුල තින්දු වෙලා, තව එකෙක්ට ලමයා ලැබිලා. කෙල්ල දාල ගිහින්, කෙල්ලෙක් සෙට් වෙලා, සියා මැරිලා, නැන්දා අම්ම ලොකු ලමයෙක් වෙලා :rofl:
    මේකනන් උඹට වෙච්ච දෙයක්ද මන්දා :rolleyes: :lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අනෙමන්දා බන් එක එක අඩු වෙනවා එකෙක්ට විභාග ලු, අනිත් එකාගෙ මගුල තින්දු වෙලා, තව එකෙක්ට ලමයා ලැබිලා. කෙල්ල දාල ගිහින්, කෙල්ලෙක් සෙට් වෙලා, සියා මැරිලා, නැන්දා අම්ම ලොකු ලමයෙක් වෙලා :rofl:

    ඒකට ප්‍රගියා :P

    මේ සමි නංගිට මොකක් වෙලාද :oo:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේකනන් උඹට වෙච්ච දෙයක්ද මන්දා :rolleyes: :lol:
    නැන්දම්මෙක් ඉන්න කෙල්ලෙක් ඉන්න එපයි යකො:(

    ඒකට ප්‍රගියා :P

    මේ සමි නංගිට මොකක් වෙලාද :oo:
    මැරිලද දන්නෙ නැ :baffled:ඒ කාලෙ බස් එකෙ යන නංගි කෙනෙක් ගැන කියෙවෙවා දැන් අතින් කටින් එල්ලගෙනද දන්නෙත් නැ:lol:

    :baffled: ow :rofl: pragiyage love eka ;)
    සහෝදරප්‍රේමට අකුල් හෙලන්න එපා ඕඉ:frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මටසිරි එහෙමත් සීන් එකක්ද :rofl:
    ප්‍රගියා අපිවත් ඕවා ගැන දැනුවත් කරපන්කෝ :rolleyes:
    :rolleyes::rolleyes::rolleyes:

    උයා ඔය බොරු නේද කියන්නේ :rolleyes:
    :rolleyes: :rolleyes:

    බොරු කිව්වම තො මට තැගි දෙනවද:frown:

    සිරාවටම් තෝ සමියා අදුනන්නෙ නැ:oo: