... eava gana kawara kataadaa..? dan antimee hari tiranayak aran.. nattan patta kunu godawal walata kara gahanna giyee................
!!!!!!!!!!!!!!!!!!!!

ඒකෙ මීටර් බෝඩ් එකේ හැම එකක්ම ඉන්ග්‍රීසියෙන් ලියල තියෙන්නෙ (high beam/signal etc )
මන් ඇහුව ඇයි කියල
අන්කල් කිව්ව ගොඩක් වයසක අය පදින බයික් එකක් හින්ද තේරුම් ගන්න ලේසි වෙන්න ඉන්ග්‍රීසියෙන් ලියල තියෙනවලු
පවු හරියට හෝඩි පොතක් වගේ 
අද තට්ට අන්කල් කෙනෙක් GN125 එකක් පැදන් ඇවිත් නැවැත්තුව මන් ගාවින්ඒකෙ මීටර් බෝඩ් එකේ හැම එකක්ම ඉන්ග්‍රීසියෙන් ලියල තියෙන්නෙ (high beam/signal etc )

![]()

අපේ ඒවත් පවර් ස්ටියරින් තමයි, ඔය ලේලන්ඩ් එකේ driving සිට් එක නිකන් plastic පුටුවක් වගේඅපේ ඒවා ෆුල් ඇජේස්ටබල්. විත් ඒසි.
ඉන්ඩියන් එකකින් ජපන් එකකට ගහන්න බැ බ්‍රෝ. canter එකක 7or8 ton ගහන්න පුළුවන්, බස් එකක 4ton වත් ගහලා අදින්න බැ.
කිසි ගේමක් නැතිව 27කට ඕනෑ වෙලාවක දෙන්න පුළුවන්

මට කියපන් උබ ගන්න ගිය බයික් ලිස්ට් එක
2 stroke ''
AC කැබින් එක්ක පපඩම්.....
රෙද්ද තමා...... ක්ලච් ප්ලේට් එකක් දාන්න ගියහම සේසතම ඉවර වෙන කැන්ටර්.....
ටොන් 8ක් 7ක්.....
හීනෙන් වෙන්ටෑ......

අද තට්ට අන්කල් කෙනෙක් GN125 එකක් පැදන් ඇවිත් නැවැත්තුව මන් ගාවින්ඒකෙ මීටර් බෝඩ් එකේ හැම එකක්ම ඉන්ග්‍රීසියෙන් ලියල තියෙන්නෙ (high beam/signal etc )
මන් ඇහුව ඇයි කියල
අන්කල් කිව්ව ගොඩක් වයසක අය පදින බයික් එකක් හින්ද තේරුම් ගන්න ලේසි වෙන්න ඉන්ග්‍රීසියෙන් ලියල තියෙනවලු
පවු හරියට හෝඩි පොතක් වගේ
![]()

Chanakayoooo onna umba uraj aiya maamigen illagenama kanta hadanneee....!!!
![]()
දැන් දාගෙන ෆොටෝ ගන්න දූවගෙන ගිහින් ඈති කැන්ටරේ......

ඉන්දියන් ඒවයි ඕවට සිම්බල් දාන්නේ ඉන්දියන් උන්ට අකුරු බැරි හින්දා බං..![]()
ඒ උනාට ජපන කල්පනා කරල තියෙන්නෙ උන්ට මොලේ තිබ්බට අපේ උන්ට ඒ තරම් නෑ කියල
ඒකයි ඔය එක මීටර් සෙට් එකක් ඔහොම එවල තියෙන්නෙ
දැන් බලන්න අපේ පප්ප බයික් එක උඩ ඉදන් ගිහින්ම මොලේ දැන් තියෙන්නෙ සීට් එක හරියෙ
දවසකට කිලෝමීටර් සිය ගානක් පදින එකේ සයිඩ් ඉෆෙක්ට්ස් තමා 
අද තට්ට අන්කල් කෙනෙක් GN125 එකක් පැදන් ඇවිත් නැවැත්තුව මන් ගාවින්ඒකෙ මීටර් බෝඩ් එකේ හැම එකක්ම ඉන්ග්‍රීසියෙන් ලියල තියෙන්නෙ (high beam/signal etc )
මන් ඇහුව ඇයි කියල
අන්කල් කිව්ව ගොඩක් වයසක අය පදින බයික් එකක් හින්ද තේරුම් ගන්න ලේසි වෙන්න ඉන්ග්‍රීසියෙන් ලියල තියෙනවලු
පවු හරියට හෝඩි පොතක් වගේ
![]()

එහෙම කියන්න එපා අපේ චංචලා නිග්ගාටත් චැලේන්ජ් කරපු පොරක්.මන් දැක්ක උබල දෙන්නම නාගෙන තිබ්බ ඒ ත්‍රෙඩ් එකේදැන් දාගෙන ෆොටෝ ගන්න දූවගෙන ගිහින් ඈති කැන්ටරේ......
![]()
![]()

ආහ් මේ අපෙ මාර්කටිං ගුරුජී නේද........මේ පවු නොදී නිදියගනින් බන් කෙප්ප කෙලින්නැතුව මේ මහ රෑithin bun japanese okkoma car bike wala ehema thama
car ekaka ehema nagala balapan AC radio speedo okkoma english walin gahala enne. anika model ekath english walin gahanne dakala nadda ?![]()

ඒ උනාට ජපන කල්පනා කරල තියෙන්නෙ උන්ට මොලේ තිබ්බට අපේ උන්ට ඒ තරම් නෑ කියල
ඒකයි ඔය එක මීටර් සෙට් එකක් ඔහොම එවල තියෙන්නෙ
දැන් බලන්න අපේ පප්ප බයික් එක උඩ ඉදන් ගිහින්ම මොලේ දැන් තියෙන්නෙ සීට් එක හරියෙ
දවසකට කිලෝමීටර් සිය ගානක් පදින එකේ සයිඩ් ඉෆෙක්ට්ස් තමා
![]()
සුබ රාත්‍රියක් හැමෝටම.....රිදුන අය හිමීට අතගාගන්න
..... ස්වීට් ඊ.එෆ්.අයි. ඩ්‍රීම්ස්zz
![]()
දැන් එකෙක් රිදිලා දූවගෙන යයි කැන්ටර් එකේ ෆොටෝ ගන්න.....AC කැබින් එක්ක පපඩම්.....
රෙද්ද තමා...... ක්ලච් ප්ලේට් එකක් දාන්න ගියහම සේසතම ඉවර වෙන කැන්ටර්.....
ටොන් 8ක් 7ක්.....
හීනෙන් වෙන්ටෑ......
![]()
![]()
රිදිච්ච පුටේ, දැන් ෆොටෝ ගන්න යන්න එපා..... AC කැබින් එක ඈතුලේ හප්පෝ ඈති......![]()
![]()