ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද තට්ට අන්කල් කෙනෙක් GN125 එකක් පැදන් ඇවිත් නැවැත්තුව මන් ගාවින් :nerd: ඒකෙ මීටර් බෝඩ් එකේ හැම එකක්ම ඉන්ග්‍රීසියෙන් ලියල තියෙන්නෙ (high beam/signal etc ) :oo: මන් ඇහුව ඇයි කියල :yes: අන්කල් කිව්ව ගොඩක් වයසක අය පදින බයික් එකක් හින්ද තේරුම් ගන්න ලේසි වෙන්න ඉන්ග්‍රීසියෙන් ලියල තියෙනවලු :( පවු හරියට හෝඩි පොතක් වගේ :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද

    හීනෙන් වෙන්න ඇති නේ උබ GN125 එකක් දැක්කේ. :lol:
    මටත් ආසයි බන් බයික් එකට 1080p speed meter එකක් සෙට් කර ගන්න
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අපේ ඒවත් පවර් ස්ටියරින් තමයි, ඔය ලේලන්ඩ් එකේ driving සිට් එක නිකන් plastic පුටුවක් වගේ :lol: අපේ ඒවා ෆුල් ඇජේස්ටබල්. විත් ඒසි.
    ඉන්ඩියන් එකකින් ජපන් එකකට ගහන්න බැ බ්‍රෝ. canter එකක 7or8 ton ගහන්න පුළුවන්, බස් එකක 4ton වත් ගහලා අදින්න බැ.
    කිසි ගේමක් නැතිව 27කට ඕනෑ වෙලාවක දෙන්න පුළුවන්

    Chanakayoooo onna umba uraj aiya maamigen illagenama kanta hadanneee....!!!

    :P:P:P:P:P:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :love: :love: :D :)

    21cuiah.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මට කියපන් උබ ගන්න ගිය බයික් ලිස්ට් එක

    සල්ලි නැති හින්දා මුලින්
    XLR බැලුවා හෙන කබල් කටු මැක්ස් බජට් තිබ්බේ 1 ක් වාගේ..
    ඊට පස්සේ DT බැලුවා සෑහෙන්න..
    තව WR බැලුවා
    අන්තිමට TZR බැලුවා .. NSR අනම් මනන්..
    කුණු කොල්ලෙට තියෙන හැම එකම බැලුවා..

    හැබැයි මොනා නැතත් :love: 2 stroke ''

    දැනටත් බජා බලනවා බං
    බයික් උන හොද වෙන්නැ.. :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් එකෙක් රිදිලා දූවගෙන යයි කැන්ටර් එකේ ෆොටෝ ගන්න..... :lol: AC කැබින් එක්ක පපඩම්..... :rofl: රෙද්ද තමා...... ක්ලච් ප්ලේට් එකක් දාන්න ගියහම සේසතම ඉවර වෙන කැන්ටර්..... :lol: ටොන් 8ක් 7ක්..... :lol: හීනෙන් වෙන්ටෑ...... :rofl: :lol:

    රිදිච්ච පුටේ, දැන් ෆොටෝ ගන්න යන්න එපා..... AC කැබින් එක ඈතුලේ හප්පෝ ඈති...... :lol: :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද තට්ට අන්කල් කෙනෙක් GN125 එකක් පැදන් ඇවිත් නැවැත්තුව මන් ගාවින් :nerd: ඒකෙ මීටර් බෝඩ් එකේ හැම එකක්ම ඉන්ග්‍රීසියෙන් ලියල තියෙන්නෙ (high beam/signal etc ) :oo: මන් ඇහුව ඇයි කියල :yes: අන්කල් කිව්ව ගොඩක් වයසක අය පදින බයික් එකක් හින්ද තේරුම් ගන්න ලේසි වෙන්න ඉන්ග්‍රීසියෙන් ලියල තියෙනවලු :( පවු හරියට හෝඩි පොතක් වගේ :(

    ඉන්දියන් ඒවයි ඕවට සිම්බල් දාන්නේ ඉන්දියන් උන්ට අකුරු බැරි හින්දා බං.. :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් ඒවයි ඕවට සිම්බල් දාන්නේ ඉන්දියන් උන්ට අකුරු බැරි හින්දා බං.. :P
    :( ඒ උනාට ජපන කල්පනා කරල තියෙන්නෙ උන්ට මොලේ තිබ්බට අපේ උන්ට ඒ තරම් නෑ කියල :dull: ඒකයි ඔය එක මීටර් සෙට් එකක් ඔහොම එවල තියෙන්නෙ :yes: දැන් බලන්න අපේ පප්ප බයික් එක උඩ ඉදන් ගිහින්ම මොලේ දැන් තියෙන්නෙ සීට් එක හරියෙ :( දවසකට කිලෝමීටර් සිය ගානක් පදින එකේ සයිඩ් ඉෆෙක්ට්ස් තමා :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    අද තට්ට අන්කල් කෙනෙක් GN125 එකක් පැදන් ඇවිත් නැවැත්තුව මන් ගාවින් :nerd: ඒකෙ මීටර් බෝඩ් එකේ හැම එකක්ම ඉන්ග්‍රීසියෙන් ලියල තියෙන්නෙ (high beam/signal etc ) :oo: මන් ඇහුව ඇයි කියල :yes: අන්කල් කිව්ව ගොඩක් වයසක අය පදින බයික් එකක් හින්ද තේරුම් ගන්න ලේසි වෙන්න ඉන්ග්‍රීසියෙන් ලියල තියෙනවලු :( පවු හරියට හෝඩි පොතක් වගේ :(

    ithin bun japanese okkoma car bike wala ehema thama :rolleyes::rolleyes::rolleyes:

    car ekaka ehema nagala balapan AC radio speedo okkoma english walin gahala enne. anika model ekath english walin gahanne dakala nadda ? :lol::rolleyes::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: දැන් දාගෙන ෆොටෝ ගන්න දූවගෙන ගිහින් ඈති කැන්ටරේ...... :lol: :P
    එහෙම කියන්න එපා අපේ චංචලා නිග්ගාටත් චැලේන්ජ් කරපු පොරක්.මන් දැක්ක උබල දෙන්නම නාගෙන තිබ්බ ඒ ත්‍රෙඩ් එකේ :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ithin bun japanese okkoma car bike wala ehema thama :rolleyes::rolleyes::rolleyes:

    car ekaka ehema nagala balapan AC radio speedo okkoma english walin gahala enne. anika model ekath english walin gahanne dakala nadda ? :lol::rolleyes::rofl:
    ආහ් මේ අපෙ මාර්කටිං ගුරුජී නේද........මේ පවු නොදී නිදියගනින් බන් කෙප්ප කෙලින්නැතුව මේ මහ රෑ :rofl::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුබ රාත්‍රියක් හැමෝටම :).....රිදුන අය හිමීට අතගාගන්න :(..... ස්වීට් ඊ.එෆ්.අයි. ඩ්‍රීම්ස්zz :love::love::love:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :( ඒ උනාට ජපන කල්පනා කරල තියෙන්නෙ උන්ට මොලේ තිබ්බට අපේ උන්ට ඒ තරම් නෑ කියල :dull: ඒකයි ඔය එක මීටර් සෙට් එකක් ඔහොම එවල තියෙන්නෙ :yes: දැන් බලන්න අපේ පප්ප බයික් එක උඩ ඉදන් ගිහින්ම මොලේ දැන් තියෙන්නෙ සීට් එක හරියෙ :( දවසකට කිලෝමීටර් සිය ගානක් පදින එකේ සයිඩ් ඉෆෙක්ට්ස් තමා :(

    මිටර් සෙට් එකක් :O :O
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ අරූ..... හොදටම රිදිලා දූවගෙන ගිහින්, මොරටුවේ වැල්ලෙන් මූදට පැනලද කොහෙද..... :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    දැන් එකෙක් රිදිලා දූවගෙන යයි කැන්ටර් එකේ ෆොටෝ ගන්න..... :lol: AC කැබින් එක්ක පපඩම්..... :rofl: රෙද්ද තමා...... ක්ලච් ප්ලේට් එකක් දාන්න ගියහම සේසතම ඉවර වෙන කැන්ටර්..... :lol: ටොන් 8ක් 7ක්..... :lol: හීනෙන් වෙන්ටෑ...... :rofl: :lol:

    රිදිච්ච පුටේ, දැන් ෆොටෝ ගන්න යන්න එපා..... AC කැබින් එක ඈතුලේ හප්පෝ ඈති...... :lol: :P

    ලේලන්ඩ් වගේ කැබින් එක fade වෙන්නේ නැ කැලි හැලෙන්නේ නැ, අලුතෙන් එන fuso එක ෆුල් ඔප්ෂන් 50lak. අපි මේවා ගත්හේ ලී අදින්න එක නිසා දුනු ගහලා චෑසි හදලා තියෙන්නේ . sure නැත්තම් මොරටුවේ canter වල දුනු සෙට් බලන්න. මං ගාව canter එකේ යතුර නැ නත්හම් පුතේ a/c වලයි driving seat එකෙයි pic එකක් දානවා. එක මම හෙට දෙන්නමම්. බලහන් full off road ගිහිල්ලත් තාම හොදට තියෙනවා. බස් වල මැද මුකුත් නැ නේ.

    20udg20.jpg

    මේක තමා අපේ 1st canter මේක ලංකාවට brand new ගෙනාපු එකක්. එක ගත්හේ 14lak අවුරුද්දක් use කරලා 18lak වලට දුන්නා,

    2yjvbl1.jpg

    මේක දැන් තියෙන එක එක ගත්හේ 24lak මේ photo එක අරන් තියෙන්නේ tdi ge ගෙදර ඉස්සරහ,

    ලේලන්ඩ් එකක් දැන් රිදිලා දුවගෙන එයි,
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    2yjvbl1.jpg

    මේක දැන් තියෙන එක එක ගත්හේ 24lak මේ photo එක අරන් තියෙන්නේ tdi ge ගෙදර ඉස්සරහ,

    ලේලන්ඩ් එකක් දැන් රිදිලා දුවගෙන එයි,[/QUOTE]

    ammata udu holmanda pol kola kivvalu...

    oya truck eka langama gedara nemei machan... ape gedarata harenne oya gedarata ehaa patten tiyana podi paren truck ekata wahila tiyenne harena podi paara..

    ape gedara wahala penava triangle shape eken thambili gahata udin...

    adoooo apahu ehema oya hariyen yaddi call ekak diyan nattan thowa iwara karanavaaa................ nmber ela dunna neda mama....
     
    Status
    Not open for further replies.