°•.¸.•°I'm the Last°•.¸.•°

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මැරිලද දන්නෙ නැ :baffled:ඒ කාලෙ බස් එකෙ යන නංගි කෙනෙක් ගැන කියෙවෙවා දැන් අතින් කටින් එල්ලගෙනද දන්නෙත් නැ:lol:

    සහෝදරප්‍රේමට අකුල් හෙලන්න එපා ඕඉ:frown:
    කියන්න බෑ :baffled::rofl: ගොඩක් කාලෙකින් දැක්කේ නෑ :no:
    අනේ ඔව් අපි දන්නේ නැද්ද ඒ ප්‍රේමය :P

    අම්මටසිරි එහෙමත් සීන් එකක්ද :rofl:
    ප්‍රගියා අපිවත් ඕවා ගැන දැනුවත් කරපන්කෝ :rolleyes:
    :yes: දෙන්නම හරිම ආදරෙන් හිටපු couple එකක් :love:
    better love story than twilight :P
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කියන්න බෑ :baffled::rofl: ගොඩක් කාලෙකින් දැක්කේ නෑ :no:
    අනේ ඔව් අපි දන්නේ නැද්ද ඒ ප්‍රේමය :P
    :yes: දෙන්නම හරිම ආදරෙන් හිටපු couple එකක් :love:
    better love story than twilight :P

    මාස 6කට විතර කලින් කෝල් එකක් දුන්නා සැට් එකම මතක් කරන්න කිව්වෙ:)
    මහ බලු මිනිස්සු:oo:
    ටුවිලයිට්:oo:බෙලා පෙන්න බැ:eek:
    උයත් වැම්පයර් කොලුවෙක් ඇවිත් උස්සන් යනකන් බලන්න ඉන්න කෙනෙක්ද:rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කියන්න බෑ :baffled::rofl: ගොඩක් කාලෙකින් දැක්කේ නෑ :no:
    අනේ ඔව් අපි දන්නේ නැද්ද ඒ ප්‍රේමය :P
    :rofl: :rofl:
    :yes: දෙන්නම හරිම ආදරෙන් හිටපු couple එකක් :love:
    better love story than twilight :P
    තනි ඇහැට ඇඬෙනවා
    happy-cuteness-overload.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දැන් රිදෙන්නෙ නැ බන්:cool:
    අහ් ඒක මිසක්:oo:
    අපි කැපෙනවා:dull:
    දැන් රිදිල්ලට පුරුදු වෙලා දැනෙන්නේ නැති තත්ත්වයට පත් වෙලාද :P
    හාකෝ හාකෝ කැපිලා ආයි වරෙන් :rolleyes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් රිදිල්ලට පුරුදු වෙලා දැනෙන්නේ නැති තත්ත්වයට පත් වෙලාද :P
    හාකෝ හාකෝ කැපිලා ආයි වරෙන් :rolleyes:

    ඔය තේරුනෙ ගොනාට වගෙ:rofl:
    සිරාවට දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා:dull:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔය තේරුනෙ ගොනාට වගෙ:rofl:
    සිරාවට දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා:dull:
    :P :P
    ඒ කියන්නේ කිරියේ සෑහෙන්න නින්දාවන්ට ලක් වෙලා ඇන්ඩ් ලිඳට වැටිලා තියෙනව වගේ :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනෙමන්දා බන් එක එක අඩු වෙනවා එකෙක්ට විභාග ලු, අනිත් එකාගෙ මගුල තින්දු වෙලා, තව එකෙක්ට ලමයා ලැබිලා. කෙල්ල දාල ගිහින්, කෙල්ලෙක් සෙට් වෙලා, සියා මැරිලා, නැන්දා අම්ම ලොකු ලමයෙක් වෙලා :rofl:
    එකෙත් හැටි බලහන්කෝ ඉතිං...:nerd:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබ වගේ හොරිකඩ ගෙවලයෙක්ට ගහන්න 3000ක් මොකටද බොල? එකෙකුත් වැඩියි..
    බාගයක් එවන්න බැරි නිසා මම තනියම එන්නෙ..
    avatar123465_37.gif


    මට නර්තනයක් ඉදිරිපත් කරන්න දුන්නෙ.. ඊට වඩානම් කියන්න බෑ පුටේ..:rofl::rofl:
    නෝට් වුනෙ බන් අපේ බැච් එකේ එකෙක් බේරන්න ගිහිල්ල..:( ඒකෙ ඇරියස් එක සින්නො ඒකෙන් කවර් කලා.. මම කිව්වෙ අපි හොඳ වැඩියි..:(:(
    දැන් එහෙමවත් කියපන්:lol:
    මොනවගේ නර්තනයක්ද:rolleyes:

    u eka hari na kiyanne :baffled::baffled:
    ehemada man danneth na ban :rolleyes:
    චොර ඇති
    උබ තාම බැලුවේ නැද්ද:rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැන් රිදිල්ලට පුරුදු වෙලා දැනෙන්නේ නැති තත්ත්වයට පත් වෙලාද :P
    හාකෝ හාකෝ කැපිලා ආයි වරෙන් :rolleyes:
    ප්‍රගියට ලාදුරු හැදිලා වගේ..:dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කියන්න බෑ :baffled::rofl: ගොඩක් කාලෙකින් දැක්කේ නෑ :no:
    අනේ ඔව් අපි දන්නේ නැද්ද ඒ ප්‍රේමය :P


    :yes: දෙන්නම හරිම ආදරෙන් හිටපු couple එකක් :love:
    better love story than twilight :P
    :lol::lol: