ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    සුභ උදෑසනක් සිංහළු..... :)

    ඊයේ ලේලන්ඩ් එකේ ෆොටෝ දැකලා, හොදටම රිදිලා, දූවගෙන ගිහින්, කැන්ටර් එකේ යතුරත් හොරකම් කරන් (එලවන්න බැරි එකෙක්ට අහු වෙන්න යතුර තියන්නේ නෑ වගේ ගෙදර මිනිස්සු :lol: ) වටේට ෆොටෝ ගහලා දාලා...... :lol:

    අපෝ ඕක ඔච්චරද වටින්නේ...... :P අපිට නම් 2003 / 2004 මොඩල් වෙලත්, අහක බලාගෙන, ලක්ෂ 50කට එහා දෙන්න පුලුවන් එකක්...... මේකට නම් සෑහෙන්න රිදෙයි....... :rofl: :lol:

    ow iten permit ekath ekka venna athi.. nathham 20lak vath ova vatinne na. bus vala second market eka aduyi
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ow iten permit ekath ekka venna athi.. nathham 20lak vath ova vatinne na. bus vala second market eka aduyi


    ඕකගෙ බඩ ලොකුවට තිබ්බට මොළේ අල ගෙඩියක් තරං වත්නෑ :P

    කවුද බං ඔයි කසිකබල් බස් ගන්නේ ලක්ෂ පනහක් දීල :rofl:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මේකෙ බයික් ගැන විතරක් දානව හලෝ :angry:.....ගෙවල් වල තියෙන තහඩු කෑලි අරන් ඇවිත් මේකෙ දාන්නෙ නැතිව :oo:......ෆයිනල් වොර්නින්ග් එකහොදේ :frown::angry:

    දුප් දුප් ගිහින් පාන් බාගයක් අරන් වරෙන්
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ සිකුරාදා ඒ කියන්නේ 7 වෙනිදා ගලේවෙල යනවා මගේ යාලුවෝ ටිකත් එක්ක ......

    පල්සර් 150 - 1
    පල්සර් 180 - 1
    ඩිස්කවර් 100 - 1
    කැලිබර් 100 - 1

    :lol: ගලේවෙලත් දුරක්ද යකෝ..... පලකෝ පොලොන්නරු පැත්තටම....... :P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කොහොමත් ඉතිං ජපන් වාහන වල යද්දි තියෙන සනීපෙ ගන්න ඉන්දියන් ඒවාගෙන් බෑ..
    බස් මාමාත් ඒක දන්නවනෙ.. එයාටත් FB15
    9.gif
    එකක් තියෙනවා.
    :rolleyes:

    FB15 විකුණනවද.
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මේකෙ බයික් ගැන විතරක් දානව හලෝ :angry:.....ගෙවල් වල තියෙන තහඩු කෑලි අරන් ඇවිත් මේකෙ දාන්නෙ නැතිව :oo:......ෆයිනල් වොර්නින්ග් එකහොදේ :frown::angry:
    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    FB15 විකුණනවද.
    මං ලග නං නෑ
    කඩුවෙල පැත්තෙ ගේක නං එකක් තියෙනවා..
    අයිතිකාරයා ටිකක් බඩ තියෙන එක්කෙනෙක්
    විකුනයිද දන්නෑ
    කාර් එක නං හොදයි වැඩිය දුවලා නෑ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මං ලග නං නෑ
    කඩුවෙල පැත්තෙ ගේක නං එකක් තියෙනවා..
    අයිතිකාරයා ටිකක් බඩ තියෙන එක්කෙනෙක්
    විකුනයිද දන්නෑ
    කාර් එක නං හොදයි වැඩිය දුවලා නෑ

    පොරව අන්දලා අඩුවට ගන්න පුළුවන් :rolleyes:
     
    Status
    Not open for further replies.