යෝජනාව ඒකමතිකව ස්ථිර කරන ලදී
අද ඉදන් උරාජ් සහෝදරයා පල්රත්නේ ලෙස වෙනස් වන ලදී
![]()
බඩාට හොඳටම රිදෙයි

යෝජනාව ඒකමතිකව ස්ථිර කරන ලදී
අද ඉදන් උරාජ් සහෝදරයා පල්රත්නේ ලෙස වෙනස් වන ලදී
![]()

උබට පාන් නම් නෙමේ වෙන මොනවහරි තමා ඔය කැසිල්ලට ඕනේ වෙන්නේ![]()

සුභ උදෑසනක් සිංහළු.....![]()
ඊයේ ලේලන්ඩ් එකේ ෆොටෝ දැකලා, හොදටම රිදිලා, දූවගෙන ගිහින්, කැන්ටර් එකේ යතුරත් හොරකම් කරන් (එලවන්න බැරි එකෙක්ට අහු වෙන්න යතුර තියන්නේ නෑ වගේ ගෙදර මිනිස්සු) වටේට ෆොටෝ ගහලා දාලා......
![]()
අපෝ ඕක ඔච්චරද වටින්නේ......අපිට නම් 2003 / 2004 මොඩල් වෙලත්, අහක බලාගෙන, ලක්ෂ 50කට එහා දෙන්න පුලුවන් එකක්...... මේකට නම් සෑහෙන්න රිදෙයි.......
![]()
![]()
ow iten permit ekath ekka venna athi.. nathham 20lak vath ova vatinne na. bus vala second market eka aduyi


මේකෙ බයික් ගැන විතරක් දානව හලෝ.....ගෙවල් වල තියෙන තහඩු කෑලි අරන් ඇවිත් මේකෙ දාන්නෙ නැතිව
......ෆයිනල් වොර්නින්ග් එකහොදේ
![]()
මේ සිකුරාදා ඒ කියන්නේ 7 වෙනිදා ගලේවෙල යනවා මගේ යාලුවෝ ටිකත් එක්ක ......
පල්සර් 150 - 1
පල්සර් 180 - 1
ඩිස්කවර් 100 - 1
කැලිබර් 100 - 1
ගලේවෙලත් දුරක්ද යකෝ..... පලකෝ පොලොන්නරු පැත්තටම....... 
කොහොමත් ඉතිං ජපන් වාහන වල යද්දි තියෙන සනීපෙ ගන්න ඉන්දියන් ඒවාගෙන් බෑ..
බස් මාමාත් ඒක දන්නවනෙ.. එයාටත් FB15එකක් තියෙනවා.![]()
![]()
මේකෙ බයික් ගැන විතරක් දානව හලෝ.....ගෙවල් වල තියෙන තහඩු කෑලි අරන් ඇවිත් මේකෙ දාන්නෙ නැතිව
......ෆයිනල් වොර්නින්ග් එකහොදේ
![]()


පල්රත්නෙ Vs කැන්ටර්ජුලා



ආතල් එකට බන් වලියක් ඇද්දේ. thread එක hijack වුනාද මන්දා 
මං ලග නං නෑFB15 විකුණනවද.
දුප් දුප් ගිහින් පාන් බාගයක් අරන් වරෙන්
ජබොක් සද්දයක් ආවා....... 
මං ලග නං නෑ
කඩුවෙල පැත්තෙ ගේක නං එකක් තියෙනවා..
අයිතිකාරයා ටිකක් බඩ තියෙන එක්කෙනෙක්
විකුනයිද දන්නෑ
කාර් එක නං හොදයි වැඩිය දුවලා නෑ
