මෙහෙමයි මචං ERP ekakata වගේම නොර්මල් Business App එකකටත් ඩේට බෙස් තියෙන්න ඕනේ අනිවා .උඹ ERP ගැන ඉගෙන ගන්නවානම් මම හිතන්නේ උඹ J2EE ගැන වැඩිදුර හදාරපන් .ඒ වගේම PHP ගැනත් ඉගෙන ගනින් .මොකද ලංකව වගේ රටක ටිකක් ලොකු බජට් වලට ප්‍රොජෙක්ට්ස් එහෙම කරනවා හරි අඩුයි නේ .ඒක නිසා ජාවා වල සවර් එක ගණන් නිසා ගොඩක් අය PHP වලින් තමා ඉල්ලන්නේ . ඒක නිසා ඒ ටික Follow Up කරපන් .අර මම කලිනුත් කිව්වා වගේ උඹ දැනුම වෙනුවෙන්ම පමණක් ඉගෙන ගන්නවානම් ,මේ කිව්ව එව්වා තනියම ගොඩ දාන්න පුළුවන් .මොකද ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් රිසොසස් තියෙනවා .හැබැයි උඹ කොලිෆිකේෂන් හොයනවානම් ආණ්ඩුවේ පිළිගත්ත පෞද්ගලික හෝඅ රජයට අනුබද්ධ හෝ තැනකට සෙට් වෙයන් .BCS උනත් අවුලක් නැහැ මම හිතන්නේ .හැබැයි මම ඒ කොර්ස් එක ගැන වැඩිය දන්නේ නැහැ .![]()
thanks,
hodai macho.. mta kiyanna java igena ganna hoda thenak,widiyak.. mata basic wath nhe.. mm karala thiyenne micro controller walata liyana hi tech C witharai... loku ganak nm wiyadam karannath amarui.. plz idea ekak dipan..








