ඇත්ත කියපන්. උඹ ලාල් කාන්ත නේද?![]()
ලාල් කාන්ත අන්න සිරසේ සටන් කරනවා.. 
ඇත්ත කියපන්. උඹ ලාල් කාන්ත නේද?![]()
ලාල් කාන්ත අන්න සිරසේ සටන් කරනවා.. 
මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය



ඇත්ත කියපන්. උඹ ලාල් කාන්ත නේද?![]()
lal kantha nam Lankawe
muu lankaweth nemei ne 

වසර 66ක් අසමත් ධනවාදය සමග තවත් ලතවෙමුද? නවීන සමාජවාදය තුලින් යහපත් සමාජයක් කරා යාමට අත්වැල් බැද ගමු ද?
මචන් මමත් ඉස්සර පට්ටම පට්ට සමාජවදියෙක්මි. මගේ සිහින ලෝකය තිබ්බේ ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය , හිම වැටෙන රුසියාව , ක්‍රේම්ලිනය , මාර්කස් , එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි , අභ්‍යවකාශය ජයගැනීම , දෙවන ලෝක යුද්දය ,වොඩ්කා,සෝවියට් සාහිත්‍ය එකී මෙකි සබ්බ සකලමනාවේම ඉල්ලී සිටියෙමි. නමුත් දැන් දැන් වැටහෙනවා සමාජ වාදය කියන්නේ මොකක් ද කියලා. මම රුසියාවේ ඉඳපු කෙනෙක් හැටියට .
සමාජවාදය තමයි මචන් අසමත් වෙලා තියෙන්නේ. සමාජවාදයට කොමුයුනිස්ට් පාලන ක්‍රම දන් ලොවෙන් දිනෙන් දින පිරිහිලා ගැලවිලා යන යුගයක අයි ඔබ මේ යල් පැනගිය සමාජවාදයක් ගැන කතා කරන්නේ.සමාජවාදය ඇවිත් හමුදා පාලනයකට සමයි. මෙවැනි පාලන ක්‍රම දැන් ලෝකයෙන්ම කොන්වෙලා තියන යුගයක්.
හැබැයි ජනතා විමුක්ති පෙරමුනේනම් සමාජවාදයක් ගෑවිලාවත් තිබ්බේ නැහැ, විජේවීරගේ පටන් මෝඩ වැඩමයි කලේ. අදටත් එසේමයි. අවසාන ප්‍රතිපලය වුනේ නිකන් නිකරුනේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මරුවාගේ තුරුලට යාම පමණයි.
ඔබ මගේ බොක්ක. ඒත් මේකයි මගේ අදහස




මේ මචන් මම තවම බෙරේ රත්කරනවා. පොඩ්ඩක් ඉඳපන් ගැට බෙරේ රත්වෙලා එනකම්. කෝ ගෙජ්ජි කුට්ටම දාගනින්. නටන්න ලක ලෑස්ති වෙයන්. adath byte wennada aawe
![]()
වසර 66ක් අසමත් ධනවාදය සමග තවත් ලතවෙමුද? නවීන සමාජවාදය තුලින් යහපත් සමාජයක් කරා යාමට අත්වැල් බැද ගමු ද?
මේ මචන් මම තවම බෙරේ රත්කරනවා. පොඩ්ඩක් ඉඳපන් ගැට බෙරේ රත්වෙලා එනකම්. කෝ ගෙජ්ජි කුට්ටම දාගනින්. නටන්න ලක ලෑස්ති වෙයන්.

කවදාවත් නැහැ , විච්ක්රමභාහු යනු කළුපාටට සුදුපාට කියා මිනිස්සුන්ව මවිත කරවන එන ජි ඔ කාරයෙක් ,උබත් වික්‍රමභාහු වගෙ මනුස්සයෙක් වගෙ කිසිම දෙකින් සතුටට පත් වෙන්නෙ නැති සැහිමකට පත් වෙන්න බැරි හොද නරක දකින්න බැරි අණ්ඩුවක් කියන්නෙ 100% හරි පැත්තකුත් නෙමෙ 100% වැරදි පැත්තකුත් නෙමෙහැමදෙම වැරදි දකින මනුස්සයෙක් වෙන්න ඔන උබ
එක සැපයි හොරුත් එක්ක හෙළුවෙන් නටනවාට වඩාuba hamadama JVP eke thama ehenam![]()

මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය
ane palayan ban yanna.....USA ethakota ratawalata balaya pawathwagena yanna dena game kohomda....anika ada danawadaya arthika washayen fail wegena enne.....eka me arthikaawapathayenma pennum kerenawa...me arthika awapathaya hamuwe nagigena enne Samajawadi arthakaramayak thiyena ratawal

mee too ... අපට පක්ෂ වැඩක් නැත ... අපේ වැඩ අපට කරගත හැක ... අවශ්‍ය වන්නේ රටට බරක් නැති පාළකයින් සහ සැමට එක හා සමානව ක්‍රියාත්මක වන නීතියකි





චීනේයි රුසියාවෙයි සමාජවාදයක් නැහැ බන් .අන්ත ධනවාදී රටවල් දෙකක් .සමාජවාදී ලේබල් එක ගහගෙන ධන්වාදය යටින් ගෙනියනවා .මොකද දැනට ලොකේ බ්ලිලියනපතියෝ ඉන්න සෙට් එක රටවල් වශයෙන් වෙන් කරොත් පළවෙනි ස්ථානය ඇමරිකාව .ඊට පස්සේ පිළිවෙලින් රුසියාව හා චීනය .ඉතිං සමාජවාදි රටවල් දෙකක කොහොමද බිලියනපතියෝ ඉන්නේ ? එකෙන් පේනවා මුන් කරන්නේ තනිකරම ප්‍රෝඩාව කියලා .අනික සමාජවාදය තියෙන එක රටක්වත් ලොකේ නැහැ ,කෞරු හරි කියාවි උතුරු කොරියාවයි කියුබාවයි සමාජවාදී කියලා .කොහෙත්ම නැහැ මොකද උතුරු කොරියාවේ තියෙන්නේ ඒකාධිපතිවාදයක් .එතකොට කියුබාවේ තියෙන්නේ ඇමරිකාවට එරහිව ගොඬ නැඟිච්ච ජාතිකවාදී බවක් මිසක් සමාජවාදයක් නැහැ .මොකද කාල් මාක්ස්ට ආගම අබින් උනාට කියුබවට එහෙම නැහැ .මොකද කියුබාව රෝමානු කතෝලික රටක් .ඉතිං ලොකේ කිසිම රටක ප්‍රායෝගික සමාජවාදයක් නැහැ .හැබයි අපේ රටේ මේ තියෙන තුප්පහි දූෂිත වාතාවරනය හමුවේ මම ජනතා විමුක්ති පෙරමුණ පැත්තේ ඉන්නවා .විෂේශයෙන් අනුර දිසානයක වගේ අය තව ඕන පාර්ලිමේන්තුවට .මෙකයි සමාජවාදය කියන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි . පේනවනේ රුසියාව. විරුද්ද එකාව මරනවා. චීනෙත් එහෙමනේ. ලෝකේ ගොඩක් රටවල් දියුණු උනේ ලිබරල් ක්‍රමය හින්ද, ලංකාවටත් ගැලපෙන්නේ ලිබරල් ක්‍රමය විතරයි .
mee too ... අපට පක්ෂ වැඩක් නැත ... අපේ වැඩ අපට කරගත හැක ... අවශ්‍ය වන්නේ රටට බරක් නැති පාළකයින් සහ සැමට එක හා සමානව ක්‍රියාත්මක වන නීතියකි