හිත්රිදීම් කලකිරිම් ඇර නින්දාවන්ට නම් ලක්වෙලා නැ
ඔව් ලාදුරු, හැදිලා තියෙන්නෙ හදවතට
![]()
අඩො සිරාවට එක වෙලාවකට් හිතෙනවා සමියා හිටියා නම් හොදයි කියලා
මොකක් හරි අවුලක් උනත් කියන්න පුලුවන් ජොක් එකට ගන්නෙ නැ කියහන් කියලා අහන් ඉන්නවා
![]()
meke inna un ehema na ban

koi welaweth lidata danna inne

hora marakam kudu business

meke innawata keyak hari denna onee


අ
මොකක් හරි අවුලක් උනත් කියන්න පුලුවන් ජොක් එකට ගන්නෙ නැ කියහන් කියලා අහන් ඉන්නවා

රිදෙන්නෙ අපි විශ්වාසකරන අය අපි ආදරෙ කරන අය අපිට නරක්ක් කරොත් නෙ දැන් ඔය දෙකම් කරන්නෙ නැ ඒක නිසා රිදෙන්න හෙතුවකුත් නැ


