°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    හිත්රිදීම් කලකිරිම් ඇර නින්දාවන්ට නම් ලක්වෙලා නැ :dull:

    ඔව් ලාදුරු, හැදිලා තියෙන්නෙ හදවතට:dull:

    :rolleyes: :frown:ඩො සිරාවට එක වෙලාවකට් හිතෙනවා සමියා හිටියා නම් හොදයි කියලා:) මොකක් හරි අවුලක් උනත් කියන්න පුලුවන් ජොක් එකට ගන්නෙ නැ කියහන් කියලා අහන් ඉන්නවා:dull:

    meke inna un ehema na ban :dull:
    koi welaweth lidata danna inne :angry:
    hora marakam kudu business :baffled:
    meke innawata keyak hari denna onee :rofl::rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    meke inna un ehema na ban :dull:
    koi welaweth lidata danna inne :angry:
    hora marakam kudu business :baffled:
    meke innawata keyak hari denna onee :rofl::rolleyes:

    :rofl:
    හ්ම් ගානක් නැ බන් මම කිව්වෙ දැන් රිදෙන්නෙ නැ කියලා එකයි:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :rolleyes::rolleyes:
    katada katta dunne
    මුට..
    avatar81925_1.gif
    :lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    හිත්රිදීම් කලකිරිම් ඇර නින්දාවන්ට නම් ලක්වෙලා නැ :dull:

    ඔව් ලාදුරු, හැදිලා තියෙන්නෙ හදවතට:dull:

    :rolleyes: :frown:ඩො සිරාවට එක වෙලාවකට් හිතෙනවා සමියා හිටියා නම් හොදයි කියලා:) මොකක් හරි අවුලක් උනත් කියන්න පුලුවන් ජොක් එකට ගන්නෙ නැ කියහන් කියලා අහන් ඉන්නවා:dull:

    හපොයි වෙච්චි දෙයක්..:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    tikakwath ridenne nadda :rolleyes:
    ටිකක් වත් නැ:cool: රිදෙන්නෙ අපි විශ්වාසකරන අය අපි ආදරෙ කරන අය අපිට නරක්ක් කරොත් නෙ දැන් ඔය දෙකම් කරන්නෙ නැ ඒක නිසා රිදෙන්න හෙතුවකුත් නැ:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටිකක් වත් නැ:cool: රිදෙන්නෙ අපි විශ්වාසකරන අය අපි ආදරෙ කරන අය අපිට නරක්ක් කරොත් නෙ දැන් ඔය දෙකම් කරන්නෙ නැ ඒක නිසා රිදෙන්න හෙතුවකුත් නැ:)
    math asai ban oya dekma nokara inna :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ටිකක් වත් නැ:cool: රිදෙන්නෙ අපි විශ්වාසකරන අය අපි ආදරෙ කරන අය අපිට නරක්ක් කරොත් නෙ දැන් ඔය දෙකම් කරන්නෙ නැ ඒක නිසා රිදෙන්න හෙතුවකුත් නැ:)
    නියම වදන් පෙළ,
    ප්‍රගියා හැම දෙයක්ම තේරුම් අරන් ඉන්න කෙනෙක් වගේ/
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියම වදන් පෙළ,
    ප්‍රගියා හැම දෙයක්ම තේරුම් අරන් ඉන්න කෙනෙක් වගේ/
    තේරුම් අරන් නම් ගොඩක් කල් බන් ඒත් මිනිස්සු නෙ සම්හර වෙලාවට ඔවා අමතක වෙනවා:P