මම JVP ඔබ ?

මම JVP

  • 1. මමත් එක් වෙමි

    Votes: 149 56.4%
  • 2. මට බැහැ

    Votes: 115 43.6%

  • Total voters
    264

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය

    uba hamadama JVP eke thama ehenam :rofl::rofl::rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැඩක් නෑ වැඩක් නෑ ජෙප්පොන්ටත් බලය ලැබිල සැපත් එක්ක AC කරපු ලැට් එහෙම ලැබුනම ජනතාවගෙ දුක අමතක වෙයි අර වීරවන්ස පොන්සුට වගේ :baffled:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මචන් මමත් ඉස්සර පට්ටම පට්ට සමාජවදියෙක්මි. මගේ සිහින ලෝකය තිබ්බේ ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය , හිම වැටෙන රුසියාව , ක්‍රේම්ලිනය , මාර්කස් , එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි , අභ්‍යවකාශය ජයගැනීම , දෙවන ලෝක යුද්දය ,වොඩ්කා,සෝවියට් සාහිත්‍ය එකී මෙකි සබ්බ සකලමනාවේම එල්ලී සිටියෙමි. නමුත් දැන් දැන් වැටහෙනවා සමාජ වාදය කියන්නේ මොකක් ද කියලා. මම රුසියාවේ ඉඳපු කෙනෙක් හැටියට .
    සමාජවාදය තමයි මචන් අසමත් වෙලා තියෙන්නේ. සමාජවාදයට කොමුයුනිස්ට් පාලන ක්‍රම දන් ලොවෙන් දිනෙන් දින පිරිහිලා ගැලවිලා යන යුගයක අයි ඔබ මේ යල් පැනගිය සමාජවාදයක් ගැන කතා කරන්නේ.සමාජවාදය ඇවිත් හමුදා පාලනයකට සමයි. මෙවැනි පාලන ක්‍රම දැන් ලෝකයෙන්ම කොන්වෙලා තියන යුගයක්.

    හැබැයි ජනතා විමුක්ති පෙරමුනේනම් සමාජවාදයක් ගෑවිලාවත් තිබ්බේ නැහැ, විජේවීරගේ පටන් මෝඩ වැඩමයි කලේ. අදටත් එසේමයි. අවසාන ප්‍රතිපලය වුනේ නිකන් නිකරුනේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මරුවාගේ තුරුලට යාම පමණයි.

    ඔබ මගේ බොක්ක. ඒත් මේකයි මගේ අදහස







    වසර 66ක් අසමත් ධනවාදය සමග තවත් ලතවෙමුද? නවීන සමාජවාදය තුලින් යහපත් සමාජයක් කරා යාමට අත්වැල් බැද ගමු ද?

     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචන් මමත් ඉස්සර පට්ටම පට්ට සමාජවදියෙක්මි. මගේ සිහින ලෝකය තිබ්බේ ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය , හිම වැටෙන රුසියාව , ක්‍රේම්ලිනය , මාර්කස් , එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි , අභ්‍යවකාශය ජයගැනීම , දෙවන ලෝක යුද්දය ,වොඩ්කා,සෝවියට් සාහිත්‍ය එකී මෙකි සබ්බ සකලමනාවේම ඉල්ලී සිටියෙමි. නමුත් දැන් දැන් වැටහෙනවා සමාජ වාදය කියන්නේ මොකක් ද කියලා. මම රුසියාවේ ඉඳපු කෙනෙක් හැටියට .
    සමාජවාදය තමයි මචන් අසමත් වෙලා තියෙන්නේ. සමාජවාදයට කොමුයුනිස්ට් පාලන ක්‍රම දන් ලොවෙන් දිනෙන් දින පිරිහිලා ගැලවිලා යන යුගයක අයි ඔබ මේ යල් පැනගිය සමාජවාදයක් ගැන කතා කරන්නේ.සමාජවාදය ඇවිත් හමුදා පාලනයකට සමයි. මෙවැනි පාලන ක්‍රම දැන් ලෝකයෙන්ම කොන්වෙලා තියන යුගයක්.

    හැබැයි ජනතා විමුක්ති පෙරමුනේනම් සමාජවාදයක් ගෑවිලාවත් තිබ්බේ නැහැ, විජේවීරගේ පටන් මෝඩ වැඩමයි කලේ. අදටත් එසේමයි. අවසාන ප්‍රතිපලය වුනේ නිකන් නිකරුනේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මරුවාගේ තුරුලට යාම පමණයි.

    ඔබ මගේ බොක්ක. ඒත් මේකයි මගේ අදහස

    සිරිපාල ඇවිල්ලෝ.... :lol::lol::lol::lol:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    :lol: මේ මචන් මම තවම බෙරේ රත්කරනවා. පොඩ්ඩක් ඉඳපන් ගැට බෙරේ රත්වෙලා එනකම්. කෝ ගෙජ්ජි කුට්ටම දාගනින්. නටන්න ලක ලෑස්ති වෙයන්.




    :( adath byte wennada aawe :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වසර 66ක් අසමත් ධනවාදය සමග තවත් ලතවෙමුද? නවීන සමාජවාදය තුලින් යහපත් සමාජයක් කරා යාමට අත්වැල් බැද ගමු ද?


    මොකක්ද මේ නවීන සමාජවාදය කියන්නේ? පරණ සමාජවාදයෙයි නවීන සමාජවාදයෙයි වෙනස්කම් මොනවද?
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :lol: මේ මචන් මම තවම බෙරේ රත්කරනවා. පොඩ්ඩක් ඉඳපන් ගැට බෙරේ රත්වෙලා එනකම්. කෝ ගෙජ්ජි කුට්ටම දාගනින්. නටන්න ලක ලෑස්ති වෙයන්.

    iju iju.. lewa kapan :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබත් වික්‍රමභාහු වගෙ මනුස්සයෙක් වගෙ කිසිම දෙකින් සතුටට පත් වෙන්නෙ නැති සැහිමකට පත් වෙන්න බැරි හොද නරක දකින්න බැරි අණ්ඩුවක් කියන්නෙ 100% හරි පැත්තකුත් නෙමෙ 100% වැරදි පැත්තකුත් නෙමෙ :oo: හැමදෙම වැරදි දකින මනුස්සයෙක් වෙන්න ඔන උබ
    කවදාවත් නැහැ , විච්ක්රමභාහු යනු කළුපාටට සුදුපාට කියා මිනිස්සුන්ව මවිත කරවන එන ජි ඔ කාරයෙක් ,
    උ ගැන කතා කරන්න හේතුව මිනිස්සු උ කළු පාටට සුදුපාට කියන හින්දා , කළු පාටට කළු කියන එකා ගැන කතා කරන්නේ නැහැ ඒක සාමාන්‍යයයි .අද සමාජයේ මිනිස්සු වැඩිපුර කතා කරන්නේ සම්මතයට පිට ගිය ය ගැනයි උදා : මේ දවස්වල සමන්ත බද්‍ර ගැන වගේ

    සමහර විට උබගේ බ්‍රෝඩ් බෑන්ඩ් බිල ගෙවනවා ඇත්තේ ගෙදරිනි.... එනිසා උබ සමග වාද අවශ්‍ය නැත

    100% වැරදි කරන අවස්ථාවක එකේ වරද දකිනවා මිස හොදක් දැකීමට නොහැක - පොළොවේ පයගහලා සමාජයේ බිම් මට්ටමට බැහැලා ඔය ගැන කතා කරපන්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය

    mee too ... අපට පක්ෂ වැඩක් නැත ... අපේ වැඩ අපට කරගත හැක ... අවශ්‍ය වන්නේ රටට බරක් නැති පාළකයින් සහ සැමට එක හා සමානව ක්‍රියාත්මක වන නීතියකි
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ane palayan ban yanna.....USA ethakota ratawalata balaya pawathwagena yanna dena game kohomda....anika ada danawadaya arthika washayen fail wegena enne.....eka me arthikaawapathayenma pennum kerenawa...me arthika awapathaya hamuwe nagigena enne Samajawadi arthakaramayak thiyena ratawal

    Adutharame USA karayo unge rate ewunwa marannewath na, Samajawadi karayo unge rate ewunwamai maranne Russia,China,North Korea,Cambodia walin ona tharam examples denna puluwan

    Danawadi arthikaya oya widiyata wetenawanam umba mokakda ban Canada walata wela karanne? Umbath oya Cuba wage ratakata palayanko.
    :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    මෙකයි සමාජවාදය කියන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි . පේනවනේ රුසියාව. විරුද්ද එකාව මරනවා. චීනෙත් එහෙමනේ. ලෝකේ ගොඩක් රටවල් දියුණු උනේ ලිබරල් ක්‍රමය හින්ද, ලංකාවටත් ගැලපෙන්නේ ලිබරල් ක්‍රමය විතරයි .
    චීනේයි රුසියාවෙයි සමාජවාදයක් නැහැ බන් .අන්ත ධනවාදී රටවල් දෙකක් .සමාජවාදී ලේබල් එක ගහගෙන ධන්වාදය යටින් ගෙනියනවා .මොකද දැනට ලොකේ බ්ලිලියනපතියෝ ඉන්න සෙට් එක රටවල් වශයෙන් වෙන් කරොත් පළවෙනි ස්ථානය ඇමරිකාව .ඊට පස්සේ පිළිවෙලින් රුසියාව හා චීනය .ඉතිං සමාජවාදි රටවල් දෙකක කොහොමද බිලියනපතියෝ ඉන්නේ ? එකෙන් පේනවා මුන් කරන්නේ තනිකරම ප්‍රෝඩාව කියලා .අනික සමාජවාදය තියෙන එක රටක්වත් ලොකේ නැහැ ,කෞරු හරි කියාවි උතුරු කොරියාවයි කියුබාවයි සමාජවාදී කියලා .කොහෙත්ම නැහැ මොකද උතුරු කොරියාවේ තියෙන්නේ ඒකාධිපතිවාදයක් .එතකොට කියුබාවේ තියෙන්නේ ඇමරිකාවට එරහිව ගොඬ නැඟිච්ච ජාතිකවාදී බවක් මිසක් සමාජවාදයක් නැහැ .මොකද කාල් මාක්ස්ට ආගම අබින් උනාට කියුබවට එහෙම නැහැ .මොකද කියුබාව රෝමානු කතෝලික රටක් .ඉතිං ලොකේ කිසිම රටක ප්‍රායෝගික සමාජවාදයක් නැහැ .හැබයි අපේ රටේ මේ තියෙන තුප්පහි දූෂිත වාතාවරනය හමුවේ මම ජනතා විමුක්ති පෙරමුණ පැත්තේ ඉන්නවා .විෂේශයෙන් අනුර දිසානයක වගේ අය තව ඕන පාර්ලිමේන්තුවට .
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    mee too ... අපට පක්ෂ වැඩක් නැත ... අපේ වැඩ අපට කරගත හැක ... අවශ්‍ය වන්නේ රටට බරක් නැති පාළකයින් සහ සැමට එක හා සමානව ක්‍රියාත්මක වන නීතියකි
    images