අද ෆයිනල්

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    සැහෙන කාලෙකින් හිනා ගියා මේ ෆේස් බුක් පිටුව බලලා.

    https://www.facebook.com/pleasedontcome2seefinal

    1958307_656260861077341_1586452091_n.jpg


    1958307_656260861077341_1586452091_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    භය වෙන්න එපා..... අද මහින්ද මාමා, කඩුවෙල - කොට්ටාව ආස්චර්ය විවෘත කරන්න එනවා...... ඒ නිසා, අනිවා ඩෙෆා මැච් එක අපි දිනනවා...... :D :love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොර කරනා මිස්බල්ලට කෙල වේවා....
    වටේ ගහන ආලමටත් කෙල වේවා...
    ඊට පස්සෙ අක්මල් පොලු ගැලවේවා...
    අෆ්රිඩීගෙ හතර හන්දි කොර වේවා...
    :dull::dull::dull::growl::growl:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හොර කරනා මිස්බල්ලට කෙල වේවා....
    වටේ ගහන ආලමටත් කෙල වේවා...
    ඊට පස්සෙ අක්මල් පොලු ගැලවේවා...
    අෆ්රිඩීගෙ හතර හන්දි කොර වේවා...