mama ahuve tamil unta prashnayak thiye kiyala oya piliganna vada kiyalane
eeka thama gonto kalinnma kiwwe.... demala unta thiyenne sinhala unta thiyena prashnema thama
mama ahuve tamil unta prashnayak thiye kiyala oya piliganna vada kiyalane
88/89 JVP භීෂණයක් නෙවෙය් තිබුනේ UNP භීෂණයක් .
කොල්ලන්ට හැංගිලා ඉන්න උනේ ගෙවල්වලට රෑට අවිත් උස්සන්ගිහින් අතුරුදහන් කල නිසා .
JVP එකට බයේනම් කොල්ලෝ හැන්ගුනේ නෑ .
Rusiyaweth chineth dan samajawadayak na ban...ithin api awahal ekata samajawadekata yanne?වසර 66ක් අසමත් ධනවාදය සමග තවත් ලතවෙමුද? නවීන සමාජවාදය තුලින් යහපත් සමාජයක් කරා යාමට අත්වැල් බැද ගමු ද?

Issara nan hodai kiyala hithuna...balan giyama unuth ekai munuth ekai kaiyai pada gadai witarai antimata..mokaa balayata awath karanna ekama de me rate...ai aul da?
ai ban ali talks depu wamanshika pakshe unp ekath ekka giwisum gahuwe podu sandanayak hadaganna...sandane hadala dinna kiyamu oka kochchara kalak thiyewida? jvp eke un podu peramune ewun ekka sandana gahala inna bari una nam unp ekka mona sandanada? untath ona karanne kohoma kari ratata kelawala hari bale ganna..ita passe ithin anith ewun ge keruwawama thamai..anura kumara dan anduwata banina ewa 1000%k sadaranai..eth mans awath karanne mita wada darunu dewal...ona nam mama ada kiuwa kiyala kohe hari liyala thiyaganin.. (waradila hari jvp bale gaththoth)Examples 5 k kiyapan.. 88-89 katha wedak ne, warthamanaye politics walata sambhanda dewal..

ai ban ali talks depu wamanshika pakshe unp ekath ekka giwisum gahuwe podu sandanayak hadaganna...sandane hadala dinna kiyamu oka kochchara kalak thiyewida? jvp eke un podu peramune ewun ekka sandana gahala inna bari una nam unp ekka mona sandanada? untath ona karanne kohoma kari ratata kelawala hari bale ganna..ita passe ithin anith ewun ge keruwawama thamai..anura kumara dan anduwata banina ewa 1000%k sadaranai..eth mans awath karanne mita wada darunu dewal...ona nam mama ada kiuwa kiyala kohe hari liyala thiyaganin.. (waradila hari jvp bale gaththoth)![]()
Umbata poddak weradila.. 2010 JVP eka UNP ekath ekka sandhana gehuwe ne, JVP eka sandhana une General sarath fonseka ekka. JVP eke kondesi walata sign kare General sarath fonseka, ehema nethuwa unp eka newe, General sarath fonseka UNP ekath ekka sandhana gahapu ekata JVP eka monawa karannada? anika umba kiyanne podu peramunath ekka gahapu sandhane di, podu peramuna karana weradi (chandrika ge kehelmala) peni peni un ekka inna oni kiyalada? hehe umbala wage ewunta nam ehema inna puluwan ethi, mokada ratata hena gehuwath umbalata awulak nehe ne, umbalage bada kata pirenawanam ethi ne neda?
JVP eka chandrika ge aanduwe amathi kam 4 k kara, anura kumara ge ministry eka karanna me aanduwe amathila 21k innawa. mata puluwannam umba poddak hoyala kiyapan, JVP karapu amathyansha wala , un karana kaale una ekama eka hari hora wedak.. asadharanayak.. ehema neththam wanchawak..

පොදු විපක්ශේ කිය කිය අඬබෙර ගැහුවෙ කවුද එතකොට...හෙල උරුමෙද? මේ අහපන් මම උබ කඩේ යනව වගේ එක පොන්නයෙකුටවත් කඩේ යන්නෙ නෑ...ඇත්ත කිවුවම උබට රිදෙනව නේ? තව ටික දවසකින් කියයි ජේවීපී එක සරත් ෆොන්සේකා එක්ක ගිවිසුම් ගැහුවේ නෑ,සරත් ෆොන්සේකා තමයි ජේවීපී එකත් එක්ක ගිවිසුම් ගැහුවේ කියලා...අනේ යකෝ..වැල යන අතටම මැස්ස ගහපන්..බත් පැකට් එකයි වතුර බෝතලෙයි දෙනවනේ ඉතින්...Umbata poddak weradila.. 2010 JVP eka UNP ekath ekka sandhana gehuwe ne, JVP eka sandhana une General sarath fonseka ekka. JVP eke kondesi walata sign kare General sarath fonseka, ehema nethuwa unp eka newe, General sarath fonseka UNP ekath ekka sandhana gahapu ekata JVP eka monawa karannada? anika umba kiyanne podu peramunath ekka gahapu sandhane di, podu peramuna karana weradi (chandrika ge kehelmala) peni peni un ekka inna oni kiyalada? hehe umbala wage ewunta nam ehema inna puluwan ethi, mokada ratata hena gehuwath umbalata awulak nehe ne, umbalage bada kata pirenawanam ethi ne neda?
JVP eka chandrika ge aanduwe amathi kam 4 k kara, anura kumara ge ministry eka karanna me aanduwe amathila 21k innawa. mata puluwannam umba poddak hoyala kiyapan, JVP karapu amathyansha wala , un karana kaale una ekama eka hari hora wedak.. asadharanayak.. ehema neththam wanchawak..

Umbata poddak weradila.. 2010 JVP eka UNP ekath ekka sandhana gehuwe ne, JVP eka sandhana une General sarath fonseka ekka. JVP eke kondesi walata sign kare General sarath fonseka, ehema nethuwa unp eka newe, General sarath fonseka UNP ekath ekka sandhana gahapu ekata JVP eka monawa karannada? anika umba kiyanne podu peramunath ekka gahapu sandhane di, podu peramuna karana weradi (chandrika ge kehelmala) peni peni un ekka inna oni kiyalada? hehe umbala wage ewunta nam ehema inna puluwan ethi, mokada ratata hena gehuwath umbalata awulak nehe ne, umbalage bada kata pirenawanam ethi ne neda?

JVP eka chandrika ge aanduwe amathi kam 4 k kara, anura kumara ge ministry eka karanna me aanduwe amathila 21k innawa. mata puluwannam umba poddak hoyala kiyapan, JVP karapu amathyansha wala , un karana kaale una ekama eka hari hora wedak.. asadharanayak.. ehema neththam wanchawak..
පොදු විපක්ශේ කිය කිය අඬබෙර ගැහුවෙ කවුද එතකොට...හෙල උරුමෙද? මේ අහපන් මම උබ කඩේ යනව වගේ එක පොන්නයෙකුටවත් කඩේ යන්නෙ නෑ...ඇත්ත කිවුවම උබට රිදෙනව නේ? තව ටික දවසකින් කියයි ජේවීපී එක සරත් ෆොන්සේකා එක්ක ගිවිසුම් ගැහුවේ නෑ,සරත් ෆොන්සේකා තමයි ජේවීපී එකත් එක්ක ගිවිසුම් ගැහුවේ කියලා...අනේ යකෝ..වැල යන අතටම මැස්ස ගහපන්..බත් පැකට් එකයි වතුර බෝතලෙයි දෙනවනේ ඉතින්...![]()

mata kiyanna ona una tika uba hodata kiyala thiyanawa
rata wenuwen hari theeranaya ganna hama weleme JVP eka depark hithuwe naha
පොදු විපක්ශේ කිය කිය අඬබෙර ගැහුවෙ කවුද එතකොට...හෙල උරුමෙද? මේ අහපන් මම උබ කඩේ යනව වගේ එක පොන්නයෙකුටවත් කඩේ යන්නෙ නෑ...ඇත්ත කිවුවම උබට රිදෙනව නේ? තව ටික දවසකින් කියයි ජේවීපී එක සරත් ෆොන්සේකා එක්ක ගිවිසුම් ගැහුවේ නෑ,සරත් ෆොන්සේකා තමයි ජේවීපී එකත් එක්ක ගිවිසුම් ගැහුවේ කියලා...අනේ යකෝ..වැල යන අතටම මැස්ස ගහපන්..බත් පැකට් එකයි වතුර බෝතලෙයි දෙනවනේ ඉතින්...![]()
JVP eka kawadawath bath packet deela minissu genna ganne ne.. danne neththam modayek wage kiyawanne nethuwa hoyala balapan..
හෙහ් හී කිසි අවුලක් නෑ,,මොකද මමත් කාලයක් කඩේ ගියා ජේවීපී එකටම තමයි..:yes :හැබැයි ෆොන්සේකා මහත්තයත් එක්ක ගිහිවිසුම් ගැහුවයින් පස්සෙ ඕන් මට කොන්දේසි විරහිතවම ජේවීපී එක එපා උනා...අපි නම් මල්ලි කඩේ යනවා ඔන්න
හැබැයි අපිට නම් බත් පැකට් වතුර බෝතල් නෑ. ස්වේච්ඡාවෙන් යන්නෙ මේ රටට කෙලවෙලා තියන වෙලාවෙ වෙනසක් ඕන. ඒකයි. ඒක කරන්න පුලුවන් දැනට තියන පක්ශ වලින් ජවිපෙට විතරයි. ඒක ආදර්ශයෙන් පෙන්නලා තියනවා. මේක මගේ අදහස.
nothing personal malli hodeee![]()

kiyanna deyak nethuwama moda katha kiyanna epa ban.. umbe moda kama pennana eka witharay wenne. umba kalin kiwwe mokadka? den kiyanne mokakda? hehe.. umbatama mathaka ne umba kiyapu dewal..
umba kiyapu eththa mokakda ban mata redenna tharam.. hehe umba hithanne umba maha politics load pakier kiyalada? mama mokada kiyanne JVP eka General SF ekka givisum gehuwe ne kiyala? JVP ekamane General SF wa podu apekshaka kiyala yojana kale..hebey meka mathaka thiyaganin.. 94 di chandrika ekkath... 2005 di MR ekkath JVP eka givisum gehuwe neththam.. samahara wita umbata oya amma gewana internet bill eken online awilla loku talk denna.. ratak nethi wennath thibba..
for your infor machan.. JVP eka kawadawath bath packet deela minissu genna ganne ne.. danne neththam modayek wage kiyawanne nethuwa hoyala balapan..

යූ මේක් මී සික්..
වට් ද ෆක් බන්..
උබ වගේ හිතන පතන එවුන් ඉන්නවා නම් මේ රටට මෙච්චර හෙනයක් ගහන්නේ නැහැ මචන් , ග්රේට්.....අපි නම් මල්ලි කඩේ යනවා ඔන්න
හැබැයි අපිට නම් බත් පැකට් වතුර බෝතල් නෑ. ස්වේච්ඡාවෙන් යන්නෙ මේ රටට කෙලවෙලා තියන වෙලාවෙ වෙනසක් ඕන. ඒකයි. ඒක කරන්න පුලුවන් දැනට තියන පක්ශ වලින් ජවිපෙට විතරයි. ඒක ආදර්ශයෙන් පෙන්නලා තියනවා. මේක මගේ අදහස.
nothing personal malli hodeee![]()
SirawataRusiyaweth chineth dan samajawadayak na ban...ithin api awahal ekata samajawadekata yanne?![]()