මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මේක දැන් එන්න එන්නම, ත්‍රස්තවාදී ක්‍රියාවක් පැත්තට බර වෙනවා වැඩියි වගේ.. දැන් අලුත්ම වාර්තා හැටියට ප්ලේන් එකේ හිටපු තව දෙන්නෙක් හදුනා ගන්න බැලු.. අර පාස්පොට් හොරකන් කරපු දෙන්න හැරෙන්න තව දෙන්නෙක්, එතකොට ඔක්කොම හතරයි. මේ ටිකට් හතරම විකුනලා තියෙන්නේත් China Southern Airline එකෙන්..

    http://news.malaysia.msn.com/tmi/tw...with-suspect-identities-onboard-missing-mh370

    මේකනම් මාර කෙස් එකක්... මං හිතන්නේ ඇත්ත වසන් කරන්න හදනවා වගේ....
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන්ගෙ නඩත්තු කිරීම් සුපිරියටම ඇති බන්...
    සල්ලි නැති උන් නෙමේනෙ අපි වගේ... :(
    මේ ආසියාවේ කැරකෙන එව්වලින් පට්ටටම තියෙන්නේ Emirates, Qantas, British, Singaporean මේ ටික තමා.. සුපිරියටම බිස්නස් එක කරනවා..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මේ ආසියාවේ කැරකෙන එව්වලින් පට්ටටම තියෙන්නේ Emirates, Qantas, British, Singaporean මේ ටික තමා.. සුපිරියටම බිස්නස් එක කරනවා..



    cathay pacific එකත් හොදයි බං..



    Cathay.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    cathay pacific එකත් හොදයි බං..



    Cathay.jpg
    අහ්, එක් අමතක උනා.. ඉස්සර JAL එකත් හොදයි, දැන් එකත් නිකන් අකලට වගේ.. skymark එකේ අලුත් එයාර්බස් ටික එක්ක සමහරවිට එක නැගලා යයි..
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ ආසියාවේ කැරකෙන එව්වලින් පට්ටටම තියෙන්නේ Emirates, Qantas, British, Singaporean මේ ටික තමා.. සුපිරියටම බිස්නස් එක කරනවා..

    ow ban ekenma :)
    un ekka apita hena amarui compete karanna..
    eth Emirates un hena pandithayo matanam ekekwa dirawanne na...
    :frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :(:(
    මොනවා උනත් ඔය හොරාට ගිය උන් එක්කො මේකට සම්බන්ද උන්, නැත්තම් අහක යන පරිප්පුවක් කාලා..

    මම නම් හිතන්නෙ අහක යන පරිප්පුවක් කන්න ඇති... වෙලාව තමයි... :baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    mchn mae incident eka buddagamen explain karanne kohomada...hitiya 239 ma pera karmayak hinda marunada....nattan natural incident ekakda....

    hamadema karmyata danna baha... :no:
    maranaya podhu deyak...

    akal maranayak kalin karapu akusala karmayakata wagema kusal karmayakatat wenna puluwan, e wagema swabawika dewal nisa wennat puluwan :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔයිල් පැල්ලම ලග කිසිම ගුවන් යානවක සුන්බුන් නැති බවට චීනේ කියනවා, ඒ අතරම ත්‍රස්තවාදී ක්‍රියාවක ප්‍රතිපලයක් විය හැකි බවටත් ඉගි කරනවා.. තාම මේක ලොකු රහසක්.

    Terrorism possible in missing Malaysia Airlines Flight MH370; no wreckage found near oil slicks in South China Sea

    The plane — which had two passengers using stolen passports — vanished off the Vietnamese coast during a flight from Kuala Lumpur to Beijing while carrying 239 people, including three U.S. passport holders: Philip Wood, 51, Nicole Meng, 4, and Yan Zhang, 2. Twenty employees of Texas-based Freescale Semiconductor were also aboard the flight.





    http://www.nydailynews.com/news/wor...-plane-crash-site-terrorism-article-1.1715004
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Missing Malaysia Airlines plane: Singapore sends 2 warships, naval helicopter to search for flight MH370

    Rescue submarine to join search later as a missile corvette, frigate and Sikorsky S-70B Seahawk naval helicopter are sent to help on Sunday, in addition to a military transport plane deployed earlier








    Singapore has sent two warships and a naval helicopter to help in the six-country search for the Malaysia Airlines (MAS) plane that went missing on Saturday. -- PHOTO: SINGAPORE ARMY VIA TWITTER






    By Lee Hui Chieh
    Singapore has sent two warships and a naval helicopter to help in the six-country search for Malaysia Airlines (MAS) flight MH370 that went missing on Saturday.
    This is in addition to a military transport plane that was deployed on Saturday, and a rescue submarine - equipped to search underwater and has divers on board - that will be sent on Sunday.
    In a post on its Facebook page at about 9am on Sunday, the Republic of Singapore Navy (RSN) said that its missile corvette, frigate and Sikorsky S-70B Seahawk naval helicopter has joined in the search for MAS flight MH370 since 2am on Sunday.
    The Sikorsky S-70B Seahawk naval helicopters are able to drop sonar underwater and are attached to the navy's Formidable class of frigates - its most advanced warships that are designed for stealth, speed and manoeuvrability. Its Victory class of missile corvettes are fast attack vessels that the navy calls "the backbone of the RSN's strike capability".
    The RSN added that its SSRV MV Swift Rescue submarine, which has been preparing for the operation through the night, will join in later on Sunday.
    In a tweet on Sunday morning, the Singapore Army wished them success.
    Earlier, on Saturday, a Republic of Singapore Air Force (RSAF) C-130 aircraft took off at noon to assist in the search, which the RSAF, Singapore Rescue Co-ordination Centre and the Civil Aviation Authority of Singapore are helping to coordinate.
    Singapore Defence Minister Ng Eng Hen called his counterpart, Malaysia Defence Minister Hishammuddin Hussein, on Saturday night to convey Singapore's sympathies and offer assistance.
    On top of the military transport plane, he also offered the use of the rescue submarine, which Mr Hishamuddin accepted.
    On Saturday, both Singapore's Chief of Navy, Rear-Admiral Ng Chee Peng, and Chief of Air Force, Major-General Hoo Cher Mou, spoke to their counterparts, the Chief of the Royal Malaysian Navy, Admiral Tan Sri Abdul Aziz Haji Jaafar, and the Chief of the Royal Malaysian Air Force, General Tan Sri Dato Sri Rodzali Daud, to coordinate the details of the Singapore Armed Forces' assistance and offer additional assistance if required.
    Malaysia, Vietnam, the Philippines, China and the United States are also involved in the search for the missing plane.
    The Boeing 777-200 aircraft, which was bound for Beijing from Kuala Lumpur, took off just after midnight on Saturday, and lost radar contact 50 minutes later.
    It was carrying 227 passengers and 12 crew members from 14 countries and Taiwan. There were no Singaporeans on board.
    Two giant oil slicks, consistent with the sort that would be left by fuel from a crashed jet, were spotted in the sea off southern Vietnam on Saturday night, but no wreckage has been found.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ අතින් බලපුවහම මුන් අතර මොන මොන ප්‍රශ්න තිබුනත් කරදරයක් උනාම අහල පහල රටවල් මාර සපොට් එකක් දෙනවනේ.. හරියට ගමේ අවමගුලක් උනා වගේ. ඉල්ලන්න කලින් උදව් දෙනවා.. ඒකට අපේ රටේ උඩහා ඉන්න එවුන්. කෙලින්නමයි බලන්නේ..
    kiyala wadak ne bun maath ekamai me baluwe :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    FBI එකත් වැඩේට බැහලා වගේ.. ඔන්න එයාලත් ටෙක්නිකල් ටීම් එකක් යවන්න යන්නේ.. :nerd::nerd:

    Missing Malaysia Airlines plane: FBI sending agents to probe disappearance of Flight MH370

    http://www.straitstimes.com/breakin...lane-fbi-sending-agents-probe-mh370-flight-20

    ප්ලේන් එක උස්සලවත්ද දන්නෙ නෑ. එහෙම වෙලානම් ඒත් එකක්. මිනිස්සුන්ගේ ජීවිත බේරිලානම් ඇති. මුහුදට කඩා කඩාවැටුනනම් සුන්බුන් පාවෙන්න එපැයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kiyala wadak ne bun maath ekamai me baluwe :dull:
    ඔව් බන්, සින්ගපුරු ජනාදිපති තව නැවකුත් යවලා. එකක්වත් ඉල්ලලා නෙමෙයිලු බන්, මැලේශියාව අල්ලපු රට නිසා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්ලේන් එක උස්සලවත්ද දන්නෙ නෑ. එහෙම වෙලානම් ඒත් එකක්. මිනිස්සුන්ගේ ජීවිත බේරිලානම් ඇති. මුහුදට කඩා කඩාවැටුනනම් සුන්බුන් පාවෙන්න එපැයි.
    මටත් නම් එහෙම හිතෙනවා, මුන් ට්‍රැකින් ගැජට් ටික ඔෆ් කරවලා පයිලට් පිටින්ම ප්ලේන් එක කොහාටහරි ගොඩ බාලා වගේ..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ප්ලේන් එක උස්සලවත්ද දන්නෙ නෑ. එහෙම වෙලානම් ඒත් එකක්. මිනිස්සුන්ගේ ජීවිත බේරිලානම් ඇති. මුහුදට කඩා කඩාවැටුනනම් සුන්බුන් පාවෙන්න එපැයි.

    මිනිස්සු මැරිලා නැතුව උස්සලානම් කමක් නැ.. එත් ඔච්චර ලොකු එකක් හොරෙන් ගෙනියන්නත් අමාරුයි නේද.. :oo:අනේ මන්ද දැන් දවසකටත් වැඩි.. මටනම් හිතෙන්නේ මුහුදට වැටිලා ඇති කියල :(:(