ara terroristsla tika plane eka thawa udata fly keruwada danne.so gravity eken midila dan paavi paavi thiyenawada danne
ehema wenna kisima possiblity ekak na bn, earth leave karanna tharam power ekaka owata na, ehema angle eka hadala yanna giyath yanakota engine nawatinawa, burn wenna O2 nathiwa
ට්රැකින් ගැජට් ටික ඔෆ් කරලා පහලින් ගියානම් රේඩාර් වලටත් අහුවෙන්නේ නැ ලු නේද
kurumbatti wage owa pahalin geniyanna ba bn stable widiyata, ehema kala unath eka para ochchara durak pahalata awilla radar lost wenna ba
එකක්වත් හිතාගන්න බැ, සාක්ශි කිසි දෙයක් නැනෙ.. පයිලට් කතා නොකරපු එක තමා ප්රබලම සාක්කිය ඇතුලේ හයිජැක් සීන් එක වෙන්න ඇති කියලා හිතන්න පුලුවන්..
1) Hijack karala cockpit blast kara wenna puluwan
2) call karanna try kalath comunication fuck wela kada watenna puluwan,
3) quick blast ekak awith cockpit eka blast wela vertically muhude gilenna puluwan
wena nam hithanna ba,


