මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ayyo salli ban et awlk kalin danenawanm ho mokk hAri tak shanika doshyak nam enna minisunta awsanA mohote kiyanwane ban ..dug gala muhudTa wAtenawada ban..kata hRi coll ek dena puluwan ne
    කොහෙද බන් මිසයිල වදිනකොට ඇතුලේ උන් දැනගන්නේ. අනික ඔය ප්ලේන් එකේ මම හිතන්නේ නැ ඇන්ටි මිසයිල් ගැජට් තියන්න ඇති කියලා. රුසියන් කතාව සිරා එකක් බන්. මේ බලපන්.

    en.wikipedia.org/wiki/Korean_Air_Lines_Flight_007
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    එල..
    11.gif

    ඒත් බන්, මැලේශියා ට්‍රාන්ස්පොට් මිනිස්ටර් දැන් එහෙම කියන එකනේ පුදුමේ.. මෙච්චර වෙලා ගිහින්..

    මැලේෂියා උන් කියන ඒවානම් සත පහකට ෂුවර් කරන්න බැහැ..මහ බොරුකාරයෝ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔව්, flightradar24 එකේන් තමයි මුලින්ම ඇත්ත කිව්වේ, ප්ලේන් එක ගියේ විනාඩි 40යි කියලා.. මැලේශියන් එයාර්ලයින් එකේ උන් කිව්වේ පැය දෙකක් ගියා කියලා.. හොදටම තෙරෙනවා ඒක බොරුවක් කියලා. ඔය දුර යන්න ඔකට පැය දෙකක් යන්නේ නැ කියටවත්,

    මැලේසියන් කාරයෝ බොරුව කරන්නේ කියල දැන් හැමෝම දන්නවා.. මුන් ප්ලේන් එක නෑ කියල පිළිගත්තෙම නැනේ.. මුන් විස්තර හන්ගනවද දන්නේ නෑ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පාත් එකෙන් පිට පැනල ගිහින් නම්

    :oo:

    ehema gihin mokk hari unada dane na.hama taninnma one one widihata yanna ba ...etakota kes kiyala lawata wage bugolayA waladi ahala tibuna...ane mannda ...meka muhuden hoya nogattot kes weyi...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මැලේසියන් කාරයෝ බොරුව කරන්නේ කියල දැන් හැමෝම දන්නවා.. මුන් ප්ලේන් එක නෑ කියල පිළිගත්තෙම නැනේ.. මුන් විස්තර හන්ගනවද දන්නේ නෑ

    :yes:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ehema gihin mokk hari unada dane na.hama taninnma one one widihata yanna ba ...etakota kes kiyala lawata wage bugolayA waladi ahala tibuna...ane mannda ...meka muhuden hoya nogattot kes weyi...

    හිතාමතා නෙවෙයි.. හයිජක් කරන්න ගිහින් මොකක් හරි මගුලක් වෙලා වෙන කොහෙට හරි ගෙනියද්දි කෙල උනානම් :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැලේසියන් කාරයෝ බොරුව කරන්නේ කියල දැන් හැමෝම දන්නවා.. මුන් ප්ලේන් එක නෑ කියල පිළිගත්තෙම නැනේ.. මුන් විස්තර හන්ගනවද දන්නේ නෑ

    මොකක් හරි ටෙක්නිකල් අව්ලක් වෙලා ආයෙ එනව කියල මැලෙශියන් එයාර් එක පයිලට් කන්ටෑක්ට් කරන්නත් බැරි කමක් නැහැ. මොකද වෙන එයාර් පොර්ට් වලට ගියොත් ෆුල් ඉන්වෙස්ටිගේශන් එකක් තියනව ෆ්ලයිට් එක ගැන. ඒක හින්ද ඔනෙම එයාර් ලයින් එකක් මොකක් හරි ෆොල්ට් එකක් නම් ආයෙ තමන්ගෙ රටටම එන්න බලන්නෙ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මැලේෂියා උන් කියන ඒවානම් සත පහකට ෂුවර් කරන්න බැහැ..මහ බොරුකාරයෝ..

    දැන් මචන් මුන්ට ලේසියෙන් ගැලවෙන්න බෑ.. හැමෝම කෙස් එකට අත දාල තියෙන්නේ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්ලේන් ගොඩක් තියෙනවා දැක්කට බන් ලගට කරාම ඈතින් නේද තියෙන්නේ

    එහෙමනම් හයිජැක් කරන්න ගිහින් වැඩේ වරදින්න ඇති.. ඕක බාන්න පොඩි තැනකත් බෑනේ...
    පයිලට් සියදිවි නසා ගත්තනම් අනිත් පයිලට්ට මොකක් හරි කරන්න පුළුවන් කමක් තියෙන්න ඇති නේද.. අඩුමගානේ සිග්නල් එකක් වත් ...

    http://www.flightradar24.com/data/flights/mh370/#2d81a27
    මේකෙ තියෙන විදිහට ටික දුරයි ගිහින් තියෙන්නත්..

    එතොකට මචං ඒ ටික දුරත් ගිහින් තියෙන්නේ වැරදි පාරෙනේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ban newei :baffled::rofl:
    eka thamai eka hoyaganna mechchara wela giya eka thamai prashne :oo:

    but this says ,
    The Malaysia Airlines flight MH370 lost contact with Subang Air Traffic Control 50 minutes after departing KLIA at 12.41am on Saturday.

    confusing :baffled:
    එහෙම නැතිනම් මැලේශියා ආන්ඩුවයි එයාලයින් එකයි කන්ට්‍රොල් ටවර් එකේ කට්ටියයි ඔක්කොම බොරූ කියන්නේ, සමහරවිට පයිලට් මොකඛරි දොශයක් ගැන කියන්න ඇති, ප්ලේන් එක ආපහු එනවා හරි මොකඛරි දදබලේට කියන්න ඇති, ලෙඩි ප්ලේන් එකේනම් මේන්ටේනස් අවුලක් වෙයි කියලා මැලේශියන් උන් දැන් පට්ට පල් බොරු කියනවා වෙන්නත් බැරි නැ. මොකද ප්ලේන් එක නැති වෙනකොට අන්තිමට කන්ටැක්ට්ය් වෙලා තියෙන්නේ මැලේසියාවේදි, වියට්නාම් ටවර් එකට බාරදෙන්න විනාඩි ගානක් තියෙද්දි තමා සයිලන්ට් වෙලා තියෙන්නේ, ඒ කියන්නේ බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ, කතාව වැහුවොත් ආයේ මාට්ටු වෙන්නේ බ්ලැක් බොක්ස් එක හොයා ගත්ත දවසට තමා
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ara terroristsla tika plane eka thawa udata fly keruwada danne.so gravity eken midila dan paavi paavi thiyenawada danne :(

    ehema wenna kisima possiblity ekak na bn, earth leave karanna tharam power ekaka owata na, ehema angle eka hadala yanna giyath yanakota engine nawatinawa, burn wenna O2 nathiwa :yes:

    ට්‍රැකින් ගැජට් ටික ඔෆ් කරලා පහලින් ගියානම් රේඩාර් වලටත් අහුවෙන්නේ නැ ලු නේද

    kurumbatti wage owa pahalin geniyanna ba bn stable widiyata, ehema kala unath eka para ochchara durak pahalata awilla radar lost wenna ba :nerd:

    එකක්වත් හිතාගන්න බැ, සාක්ශි කිසි දෙයක් නැනෙ.. පයිලට් කතා නොකරපු එක තමා ප්‍රබලම සාක්කිය ඇතුලේ හයිජැක් සීන් එක වෙන්න ඇති කියලා හිතන්න පුලුවන්..

    :yes:

    1) Hijack karala cockpit blast kara wenna puluwan
    2) call karanna try kalath comunication fuck wela kada watenna puluwan,
    3) quick blast ekak awith cockpit eka blast wela vertically muhude gilenna puluwan

    wena nam hithanna ba, :no::no::no:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මොකක් හරි ටෙක්නිකල් අව්ලක් වෙලා ආයෙ එනව කියල මැලෙශියන් එයාර් එක පයිලට් කන්ටෑක්ට් කරන්නත් බැරි කමක් නැහැ. මොකද වෙන එයාර් පොර්ට් වලට ගියොත් ෆුල් ඉන්වෙස්ටිගේශන් එකක් තියනව ෆ්ලයිට් එක ගැන. ඒක හින්ද ඔනෙම එයාර් ලයින් එකක් මොකක් හරි ෆොල්ට් එකක් නම් ආයෙ තමන්ගෙ රටටම එන්න බලන්නෙ.

    එහෙම ආවත් මැලේසියාව ගාවම වගේ තියෙන්න එපයි.. එහෙනම් මෙලහකට හම්බෙන්න ඕනි...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකක්වත් හිතාගන්න බැ, සාක්ශි කිසි දෙයක් නැනෙ.. පයිලට් කතා නොකරපු එක තමා ප්‍රබලම සාක්කිය ඇතුලේ හයිජැක් සීන් එක වෙන්න ඇති කියලා හිතන්න පුලුවන්..

    ඔව් නැත්තං කඩා වැටුනත් ඒ වැටෙනකොට ඒ ගැන කියන්න පුලුවන් වෙන්න එපැයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් මචන් මුන්ට ලේසියෙන් ගැලවෙන්න බෑ.. හැමෝම කෙස් එකට අත දාල තියෙන්නේ..
    මුන් කන්ට්‍රොල් ටවර් එකේ ඔඩියො ටිකත් මැකුවද දන්නෙ නැ කවදාවත්ම අහු නොවෙන්න..

    මේකේ මැලේශියා උන්ට වඩා ඉදලා තියෙන්නේ චීන උන්, බැරි වෙලා හරි මැලේශියා එයාර්ලයින් එකේ මේන්ටේනන්ස් අවුලක් නම් මේකට හෙතුව, මුන්ට ලේසි වෙන්නේ නැ චීන්නුන්ගෙන්..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    එතොකට මචං ඒ ටික දුරත් ගිහින් තියෙන්නේ වැරදි පාරෙනේ.

    දාල තියෙන පාරේ නම් නෙවෙයි පොඩ්ඩක් ඈතින් ගිහින් තියෙන්නේ.. එක මටත් හිතුන.. එක ගැන නම් මං දන්නේ නැ බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේමන්ද බන්.. පයිලට් නම් වැඩකරුවෙක් නේද.. එහෙම ගෙනිච්චත් මෙලහකට එවුන් ඕක ගැන කියනවා අපි මේක ඉස්සුවා ගානක් දෙන්න හරි මොකක්හරි කියනවනේ.. එහෙමවත් නැනේ

    ඒකනම් ඇත්තත මොකද ප්ලේන් එකක් උස්සල කෑලි කරල විකුනන්න පුලුවන් යෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකනම් ඇත්තත මොකද ප්ලේන් එකක් උස්සල කෑලි කරල විකුනන්න පුලුවන් යෑ.
    ඇතුලේ ලන්කාවේ පන්චිකාවත්තේ බුවෙක් උන්නනම්, ඒකත් ශුවර් නැ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දාල තියෙන පාරේ නම් නෙවෙයි පොඩ්ඩක් ඈතින් ගිහින් තියෙන්නේ.. එක මටත් හිතුන.. එක ගැන නම් මං දන්නේ නැ බන්

    මුල ඉදලම ප්ලේන් එක වෙනපාත් එකක ගෙනිහින් මචං. සාක්ෂි හම්බුනේම නැත්තං මේක පිටසක්වල එකව්න්ට් එකට බැර වෙයි වගේ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මුන් කන්ට්‍රොල් ටවර් එකේ ඔඩියො ටිකත් මැකුවද දන්නෙ නැ කවදාවත්ම අහු නොවෙන්න..

    මේකේ මැලේශියා උන්ට වඩා ඉදලා තියෙන්නේ චීන උන්, බැරි වෙලා හරි මැලේශියා එයාර්ලයින් එකේ මේන්ටේනන්ස් අවුලක් නම් මේකට හෙතුව, මුන්ට ලේසි වෙන්නේ නැ චීන්නුන්ගෙන්..

    මුන්ගේ වැරද්දක් තියෙන්න ඕනි.. එහෙම වෙලානම් හොයන්න කළු පෙට්ටිය හම්බෙනකම්ම ඉන්න වෙයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇතුලේ ලන්කාවේ පන්චිකාවත්තේ බුවෙක් උන්නනම්, ඒකත් ශුවර් නැ.

    :lol: ඒකනම් ඇත්ත තමයි. මෙලහකට ප්ලේන් කෑලි පංචිකාවත්තේ කඩ වල තියනවද දන්නෙ නැ.