KIA Optima ! whatta sexy bitch :P

Dec 30, 2013
1,235
166
0
ඉතින් ඇයි මේ තරම් වටින කාර් එක ඔයා විකුනන්න දැම්මේ.....

http://www.autolanka.com/ad.asp?ID=144713

කවුද සොන්නයෝ කිව්වේ ඕක මගේ කියල. ? :rofl::rofl::rofl:

4to ඉස්සුවෙ මෙතනින් නෙද https://www.facebook.com/COLOMBOMOTOR/photos_stream

උබ හිතුවද ඕක මගේ කියල? :lol::lol::lol: මට තියෙන්නේ බෙල්ට කට්ටක් බන්..:lol:
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    sexy car !! :love: lankawe market nathi unata USA wala munge thamai hodama warranty ekak denne .. sahenna market KIA vehicles .. dan unge technology, design ehema supiri ... Toyota Premio Allion nan basic ewwa ban .. lankawe un uda thiyan hitiyata :P Crown Cedric wagenan ithin summa :cool:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    lankawe market ekanam thiyena widiya upset thamai. eth toyota kiyanne lankawe sahenna kalayak minissu padapu wahanayak. othana thiyenne wahane lassanada, option aduda wadida kiyana de nemei. toyota brand name eka lankawe minissu wishwasa karana ekai. eh wage minissunge wishwase dinaganna kia wage wahana walata thawa awurudu gaanak market eke inna wenawa.

    habai monawa unath mamath asa japanese wahana walata. (european wahana ganna amaru nisa).
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    :love:

    audi.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ප්‍රියස් එකට වැඩිය ගැස්සෙනවා , තෙල්කෙරුවාව අන්තිමයි ( Hybrid )
    :)
    thanks මචෝ ,,,
    +14
    කාර් එක හොදයි. ලංකාවේ බයියලා නිසා හොද නැති කරලා. තෙල් 10-11 අතර වැඩ කරනවා. පාර්ට්ස් ගැන නම් එච්චර දන්නේ නැහැ. hydrid නම් ඉතින් කොහොමත් ගණන් බන්. prius උනත් එහෙමමයි
    :)
    මාලග cr41 එකක් තියනවා ඒක දීලා කාර් එකක් ගන්න පොඩි අයිඩියා එකක් තියනවා
    honda civic එකට ඉස්සර ඉදන් මගේ පොඩි ආසාවක් තියනවා.ඒකයි ඇහුවේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    දැන් පහුගිය අවුරුදු කීපයේ ඉදන් mazda, Kia වගේ ඒවා සැහෙන ඉදිරියට එනවා ලෝකේ පුරා. කැනඩාවේ හොදම car එක 2014 , mazda 6. ඕව හොද තරගයක් දෙනවා, සුපිරි යයි කියාගන්න ඒවත් එක්ක.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    :)
    thanks මචෝ ,,,
    +14

    :)
    මාලග cr41 එකක් තියනවා ඒක දීලා කාර් එකක් ගන්න පොඩි අයිඩියා එකක් තියනවා
    honda civic එකට ඉස්සර ඉදන් මගේ පොඩි ආසාවක් තියනවා.ඒකයි ඇහුවේ

    honda civic targets young generation. It is tuned towards handling of the car. As a result, suspension is bit rough (compared to corolla).
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ප්‍රෙමියෝ එකකුයි ඔය කාර් එකකුයි ගත්ත දෙන්නෙක් හොයාන(මොනවද කියාද නොකියාද මොකක්ද නේද කිව්වේ ? ) මේ ආසියාවේ අශ්චර්යමත් දිවයිනේ අව්රුදු 5ක් දිව්වට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්:rofl::rofl::rofl::rofl:

    මම මේ රෙක්ස්ට්‍රොන් කොරියන් ජරාව ගද්දිත් හැම එකාම කිව්වේ ඔය වගේ කතා තමා. අන්තිමට කෙල නැතුව දෙකේ කාසියකුත් තියල ඇරගත්තේ.

    මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන ටොයොටා ඇලියොන් එකක්
    000147062_1.jpg

    http://www.autolanka.com/ad.asp?ID=147062

    මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන කියා ජරාවක්
    000146257_8.jpg

    http://www.autolanka.com/ad.asp?ID=146257

    ලක්ශ 15ක විතර වාහනේකට ලක්ශ දෙකක විතර ලෙදර් කෑලි ටිකකුයි සර්කිට් දෙක තුනකුයි වීදුරු තුන හතරක් වැඩිපුරයි කාර් එකෙක්න් භාගයක් විතර ප්ලාස්ටික් ලයිට් කෑලි ටිකකුයි ඔබල ආවහම මුන් හිතන්නේ වාහන කියලා. දෙයක් සංකීර්න වෙන්න වෙන්න ෆේලියර් වලට ඉඩකඩ වැඩී. අව්රුදු තුන හතරකට පස්සේ ටොයොටා ඇන්ජිමත් එක්ක මේ ජරාවේ ඇන්ජිම හොදයි වී හුලන් කරන්න.:lol::lol:

    ලක්ශ 60ක් ගගේ මුහුදේ දැම්මා වගේ තමා. ඔය කොරියන් ජරාවල් වල ලෙදර් කැක් වෙලා, ඩෑශ්බෝර්ඩ් පුපුරලා ලයිට් කහවෙලා බීඩින් හැක්වෙලා හිකවෙලා යනව අව්රුදු 5න්

    තාම FB15,110 ek3 වෙඩි වගේ දුවනවා. කෝ බන් අර ආපු හුන්ඩායි ඇසන්ට් කියා රියෝ එහෙම?

    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,941
    9,303
    113
    Microsoft

    :P:P:P
     
    aruna47

    Well-known member
  • ප්‍රෙමියෝ එකකුයි ඔය කාර් එකකුයි ගත්ත දෙන්නෙක් හොයාන(මොනවද කියාද නොකියාද මොකක්ද නේද කිව්වේ ? ) මේ ආසියාවේ අශ්චර්යමත් දිවයිනේ අව්රුදු 5ක් දිව්වට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්:rofl::rofl::rofl::rofl:

    කතාව ඇත්ත