KIA Optima ! whatta sexy bitch :P

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    ප්‍රෙමියෝ එකකුයි ඔය කාර් එකකුයි ගත්ත දෙන්නෙක් හොයාන(මොනවද කියාද නොකියාද මොකක්ද නේද කිව්වේ ? ) මේ ආසියාවේ අශ්චර්යමත් දිවයිනේ අව්රුදු 5ක් දිව්වට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්:rofl::rofl::rofl::rofl:

    මම මේ රෙක්ස්ට්‍රොන් කොරියන් ජරාව ගද්දිත් හැම එකාම කිව්වේ ඔය වගේ කතා තමා. අන්තිමට කෙල නැතුව දෙකේ කාසියකුත් තියල ඇරගත්තේ.

    මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන ටොයොටා ඇලියොන් එකක්
    000147062_1.jpg

    http://www.autolanka.com/ad.asp?ID=147062

    මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන කියා ජරාවක්
    000146257_8.jpg

    http://www.autolanka.com/ad.asp?ID=146257

    ලක්ශ 15ක විතර වාහනේකට ලක්ශ දෙකක විතර ලෙදර් කෑලි ටිකකුයි සර්කිට් දෙක තුනකුයි වීදුරු තුන හතරක් වැඩිපුරයි කාර් එකෙක්න් භාගයක් විතර ප්ලාස්ටික් ලයිට් කෑලි ටිකකුයි ඔබල ආවහම මුන් හිතන්නේ වාහන කියලා. දෙයක් සංකීර්න වෙන්න වෙන්න ෆේලියර් වලට ඉඩකඩ වැඩී. අව්රුදු තුන හතරකට පස්සේ ටොයොටා ඇන්ජිමත් එක්ක මේ ජරාවේ ඇන්ජිම හොදයි වී හුලන් කරන්න.:lol::lol:

    ලක්ශ 60ක් ගගේ මුහුදේ දැම්මා වගේ තමා. ඔය කොරියන් ජරාවල් වල ලෙදර් කැක් වෙලා, ඩෑශ්බෝර්ඩ් පුපුරලා ලයිට් කහවෙලා බීඩින් හැක්වෙලා හිකවෙලා යනව අව්රුදු 5න්

    තාම FB15,110 ek3 වෙඩි වගේ දුවනවා. කෝ බන් අර ආපු හුන්ඩායි ඇසන්ට් කියා රියෝ එහෙම?

    සහතික ඇත්ත මචං... ඔය කොරියන් ලබ්බවල් වලට වඩා මොනා වුණත් ජපන් වාහන ඉස්තරම්...
    පෙනුම තිබ්බට වැඩක් නෑ... ලෙඩ ගොඩවල් ඔව්ව...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    ප්‍රෙමියෝ එකකුයි ඔය කාර් එකකුයි ගත්ත දෙන්නෙක් හොයාන(මොනවද කියාද නොකියාද මොකක්ද නේද කිව්වේ ? ) මේ ආසියාවේ අශ්චර්යමත් දිවයිනේ අව්රුදු 5ක් දිව්වට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්:rofl::rofl::rofl::rofl:

    මම මේ රෙක්ස්ට්‍රොන් කොරියන් ජරාව ගද්දිත් හැම එකාම කිව්වේ ඔය වගේ කතා තමා. අන්තිමට කෙල නැතුව දෙකේ කාසියකුත් තියල ඇරගත්තේ.

    මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන ටොයොටා ඇලියොන් එකක්

    http://www.autolanka.com/ad.asp?ID=147062

    මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන කියා ජරාවක්

    ලක්ශ 15ක විතර වාහනේකට ලක්ශ දෙකක විතර ලෙදර් කෑලි ටිකකුයි සර්කිට් දෙක තුනකුයි වීදුරු තුන හතරක් වැඩිපුරයි කාර් එකෙක්න් භාගයක් විතර ප්ලාස්ටික් ලයිට් කෑලි ටිකකුයි ඔබල ආවහම මුන් හිතන්නේ වාහන කියලා. දෙයක් සංකීර්න වෙන්න වෙන්න ෆේලියර් වලට ඉඩකඩ වැඩී. අව්රුදු තුන හතරකට පස්සේ ටොයොටා ඇන්ජිමත් එක්ක මේ ජරාවේ ඇන්ජිම හොදයි වී හුලන් කරන්න.:lol::lol:

    ලක්ශ 60ක් ගගේ මුහුදේ දැම්මා වගේ තමා. ඔය කොරියන් ජරාවල් වල ලෙදර් කැක් වෙලා, ඩෑශ්බෝර්ඩ් පුපුරලා ලයිට් කහවෙලා බීඩින් හැක්වෙලා හිකවෙලා යනව අව්රුදු 5න්

    තාම FB15,110 ek3 වෙඩි වගේ දුවනවා. කෝ බන් අර ආපු හුන්ඩායි ඇසන්ට් කියා රියෝ එහෙම?

    You are comparing 11 year old cars. Of course, toyota allion is way superior to kia/mazda car compared with old models in many many aspects. There is no question about that.

    Things change very recently. Kia and Mazda make better cars in the last few years compared to old models. It is too early to say how reliable they are.

    each car has advantages and disadvantages, we cant expect for next 10,000 years to come, toyota allion is the best car. It is all about competition. In many countries (including north america), mazda/kia/Hyundai makes a change; become a wonderful competitors.

    in 2014, mazda6 is the best Canadian car. It is not merely the appearance. It excels in style, safety, fuel economy, and dynamic driving. few years ago, it was Hyundai Elantra.

    It is happy hear that there are good competitors; many choice to customers so that one or two brands will not excel in the market with premium price for traditional boring vehicles.
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    ප්‍රෙමියෝ එකකුයි ඔය කාර් එකකුයි ගත්ත දෙන්නෙක් හොයාන(මොනවද කියාද නොකියාද මොකක්ද නේද කිව්වේ ? ) මේ ආසියාවේ අශ්චර්යමත් දිවයිනේ අව්රුදු 5ක් දිව්වට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්:rofl::rofl::rofl::rofl:

    මම මේ රෙක්ස්ට්‍රොන් කොරියන් ජරාව ගද්දිත් හැම එකාම කිව්වේ ඔය වගේ කතා තමා. අන්තිමට කෙල නැතුව දෙකේ කාසියකුත් තියල ඇරගත්තේ.

    මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන ටොයොටා ඇලියොන් එකක්
    000147062_1.jpg

    http://www.autolanka.com/ad.asp?ID=147062

    මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන කියා ජරාවක්
    000146257_8.jpg

    http://www.autolanka.com/ad.asp?ID=146257

    ලක්ශ 15ක විතර වාහනේකට ලක්ශ දෙකක විතර ලෙදර් කෑලි ටිකකුයි සර්කිට් දෙක තුනකුයි වීදුරු තුන හතරක් වැඩිපුරයි කාර් එකෙක්න් භාගයක් විතර ප්ලාස්ටික් ලයිට් කෑලි ටිකකුයි ඔබල ආවහම මුන් හිතන්නේ වාහන කියලා. දෙයක් සංකීර්න වෙන්න වෙන්න ෆේලියර් වලට ඉඩකඩ වැඩී. අව්රුදු තුන හතරකට පස්සේ ටොයොටා ඇන්ජිමත් එක්ක මේ ජරාවේ ඇන්ජිම හොදයි වී හුලන් කරන්න.:lol::lol:

    ලක්ශ 60ක් ගගේ මුහුදේ දැම්මා වගේ තමා. ඔය කොරියන් ජරාවල් වල ලෙදර් කැක් වෙලා, ඩෑශ්බෝර්ඩ් පුපුරලා ලයිට් කහවෙලා බීඩින් හැක්වෙලා හිකවෙලා යනව අව්රුදු 5න්

    තාම FB15,110 ek3 වෙඩි වගේ දුවනවා. කෝ බන් අර ආපු හුන්ඩායි ඇසන්ට් කියා රියෝ එහෙම?

    උඹ රත්තරන් කියල මේකෙ උන් දන්නව. වෙන ෆේක් එකකින් වරෙන්:lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy

    2Q==

    කතාව ඇත්ත බං. මට ගිය අවුරුද්දේ සෙට් උනා කියා ඔප්ටිමා එකක් H නම්බර්. ඇතුල බෙන්ස් එකක වගේ :baffled: සුපිරියටම තියෙනවා. තෙල් කෙරුවාව නම් 10 ලීටරයට.
    ඕවගේ පෙනුම විතරයි කාලයක් යනකොට ගත්ත එකාට දෙකේ කාසියක් හොයාගන්න වෙයි :P:P

    සමහර සිහලුන්ට මෙවා තේරෙන්නේ නෑ. අර තම්බි කඩේ කොත්තු රොටිය රහයි රහයි කිය කියා කනවා වගේ තමයි. කාලා බලාපල්ලකෝ රගේ :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලපල්ල පට්ටනේ.? :P Premio, allion, axio, corolla ලොන්තවල් වල coppit එකට නැග්ගම මෙලෝ රහක් තියෙනවද? :no: ඩෑෂ්බෝඩ් එක දැක්කම වමනෙ යනව. කිසිම ෆීලින් එකක් නෑ... :angry::angry::angry:

    coppit???:oo: ඒ මොකක්ද බොල?
    කොහොම උනත් කතාවේ ඇත්තක් තියනවා ලංකාවේ Toyota නම් ගොන් කරත්තයක් හරි market ගොඩක් උන් බලන්නේ තෙල් කිරිල්ලයි second hand market එකයි විතරයි
     
    Dec 30, 2013
    1,235
    166
    0
    coppit???:oo: ඒ මොකක්ද බොල?
    කොහොම උනත් කතාවේ ඇත්තක් තියනවා ලංකාවේ Toyota නම් ගොන් කරත්තයක් හරි market ගොඩක් උන් බලන්නේ තෙල් කිරිල්ලයි second hand market එකයි විතරයි

    අර උබල වාඩිවෙන කූඩුව බන්. :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ කියන්නේ cockpit ද?:frown:
    මං Wikipedia එකේ හිටන් coppit හෙව්වා බොල :frown:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    උබ කියන්නේ cockpit ද?:frown:
    මං Wikipedia එකේ හිටන් coppit හෙව්වා බොල :frown:

    cockpit තමයි මූ වැරදියට ඒක කියලා තියෙන්නේ. cockpit කියන්නේ driver ඉන්න මැදිරියටයි.
    එහෙම නැත්නම් drive කරන එකාගේ seat එකට. වාහන වලදි නම් වෙනම මැදිරියක් නැති නිසා cockpit කියන්නේ driver ගේ seat එකටයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ප්‍රෙමියෝ එකකුයි ඔය කාර් එකකුයි ගත්ත දෙන්නෙක් හොයාන(මොනවද කියාද නොකියාද මොකක්ද නේද කිව්වේ ? ) මේ ආසියාවේ අශ්චර්යමත් දිවයිනේ අව්රුදු 5ක් දිව්වට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්:rofl::rofl::rofl::rofl:

    මම මේ රෙක්ස්ට්‍රොන් කොරියන් ජරාව ගද්දිත් හැම එකාම කිව්වේ ඔය වගේ කතා තමා. අන්තිමට කෙල නැතුව දෙකේ කාසියකුත් තියල ඇරගත්තේ.

    මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන ටොයොටා ඇලියොන් එකක්
    000147062_1.jpg

    http://www.autolanka.com/ad.asp?ID=147062

    මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන කියා ජරාවක්
    000146257_8.jpg

    http://www.autolanka.com/ad.asp?ID=146257

    ලක්ශ 15ක විතර වාහනේකට ලක්ශ දෙකක විතර ලෙදර් කෑලි ටිකකුයි සර්කිට් දෙක තුනකුයි වීදුරු තුන හතරක් වැඩිපුරයි කාර් එකෙක්න් භාගයක් විතර ප්ලාස්ටික් ලයිට් කෑලි ටිකකුයි ඔබල ආවහම මුන් හිතන්නේ වාහන කියලා. දෙයක් සංකීර්න වෙන්න වෙන්න ෆේලියර් වලට ඉඩකඩ වැඩී. අව්රුදු තුන හතරකට පස්සේ ටොයොටා ඇන්ජිමත් එක්ක මේ ජරාවේ ඇන්ජිම හොදයි වී හුලන් කරන්න.:lol::lol:

    ලක්ශ 60ක් ගගේ මුහුදේ දැම්මා වගේ තමා. ඔය කොරියන් ජරාවල් වල ලෙදර් කැක් වෙලා, ඩෑශ්බෝර්ඩ් පුපුරලා ලයිට් කහවෙලා බීඩින් හැක්වෙලා හිකවෙලා යනව අව්රුදු 5න්

    තාම FB15,110 ek3 වෙඩි වගේ දුවනවා. කෝ බන් අර ආපු හුන්ඩායි ඇසන්ට් කියා රියෝ එහෙම?

    Hyundai accent Kia rio issara apuwa chora banda.. gaththu ewunut patta gahuwa
    habai machan dan wahana tikak hodai

    Allion 1 hoda car ekak eth itin ohoma compare kalot me balahan BMW awurudu 14k parana car 1k

    http://autolanka.com/ad.asp?ID=140900

    000140900_1.jpg

    000140900_8.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    cockpit තමයි මූ වැරදියට ඒක කියලා තියෙන්නේ. cockpit කියන්නේ driver ඉන්න මැදිරියටයි.
    එහෙම නැත්නම් drive කරන එකාගේ seat එකට. වාහන වලදි නම් වෙනම මැදිරියක් නැති නිසා cockpit කියන්නේ driver ගේ seat එකටයි.

    cockpit දන්නවා මචං මං හිතුවේ coppit කියල වෙන මොකක් හරි නොදන්න දෙයක් ඇති කියල :baffled: