බලපන් සොන්නලුනි. මේ ලංකාවේ සොන්න මාර්කට් නිසා කියා කැලේ උනාට මේ වෙහිකල් වල ලස්සන. පට්ට ඕයි. ලංකාවේ සොන්නලුට ටොයොට ලොන්තවල්ම තමයි 


බලපන් කොප්පිට් එක toyota premio ලබ්බට වඩා කොච්චර පට්ටද. අඩෝ කියා වලට උන්ගෙ රටේ අවුරුදු 10ක වගකීමක් දෙනව. මෙහේ සොන්නයොන්ට තමයි කියා බාලයි, අපේ රටට ගැලපෙන්නෑ..

රෙද්ද තමයි.
බලපන් mazda 6 එක පට්ට වන්ඩිය. මාකට් අවුල් නිසා ගන්නෙ නෑ. ගන්නේ ලයිෆ් එක මොන අලාබෙ උනත් විඳින්න කැමති උන් විතරයි..
KIA Optima - 5.6-6 million in sri lanka
premio ලබ්බට වඩා පට්ටම පට්ට මටනම්..

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


බලපන් කොප්පිට් එක toyota premio ලබ්බට වඩා කොච්චර පට්ටද. අඩෝ කියා වලට උන්ගෙ රටේ අවුරුදු 10ක වගකීමක් දෙනව. මෙහේ සොන්නයොන්ට තමයි කියා බාලයි, අපේ රටට ගැලපෙන්නෑ..


රෙද්ද තමයි. බලපන් mazda 6 එක පට්ට වන්ඩිය. මාකට් අවුල් නිසා ගන්නෙ නෑ. ගන්නේ ලයිෆ් එක මොන අලාබෙ උනත් විඳින්න කැමති උන් විතරයි..
KIA Optima - 5.6-6 million in sri lanka
premio ලබ්බට වඩා පට්ටම පට්ට මටනම්..

බලපල්ල පට්ටනේ.?
Premio, allion, axio, corolla ලොන්තවල් වල coppit එකට නැග්ගම මෙලෝ රහක් තියෙනවද?
ඩෑෂ්බෝඩ් එක දැක්කම වමනෙ යනව. කිසිම ෆීලින් එකක් නෑ... 


kia parana ewa nan chora ban aluth ewa patta....