ඉතින් ඇයි මේ තරම් වටින කාර් එක ඔයා විකුනන්න දැම්මේ.....
http://www.autolanka.com/ad.asp?ID=144713
කවුද සොන්නයෝ කිව්වේ ඕක මගේ කියල. ?
4to ඉස්සුවෙ මෙතනින් නෙද https://www.facebook.com/COLOMBOMOTOR/photos_stream

මට තියෙන්නේ බෙල්ට කට්ටක් බන්..
උබ හිතුවද ඕක මගේ කියල?මට තියෙන්නේ බෙල්ට කට්ටක් බන්..
![]()
lankawe market nathi unata USA wala munge thamai hodama warranty ekak denne .. sahenna market KIA vehicles .. dan unge technology, design ehema supiri ... Toyota Premio Allion nan basic ewwa ban .. lankawe un uda thiyan hitiyata
Crown Cedric wagenan ithin summa 
ප්‍රියස් එකට වැඩිය ගැස්සෙනවා , තෙල්කෙරුවාව අන්තිමයි ( Hybrid )

කාර් එක හොදයි. ලංකාවේ බයියලා නිසා හොද නැති කරලා. තෙල් 10-11 අතර වැඩ කරනවා. පාර්ට්ස් ගැන නම් එච්චර දන්නේ නැහැ. hydrid නම් ඉතින් කොහොමත් ගණන් බන්. prius උනත් එහෙමමයි

thanks මචෝ ,,,
+14
මාලග cr41 එකක් තියනවා ඒක දීලා කාර් එකක් ගන්න පොඩි අයිඩියා එකක් තියනවා
honda civic එකට ඉස්සර ඉදන් මගේ පොඩි ආසාවක් තියනවා.ඒකයි ඇහුවේ
lankawe thiyenne toyota lage basic models witharaine yako
![]()
![]()
![]()
![]()
![]()
mewa koinda sinhalunta![]()

ප්‍රෙමියෝ එකකුයි ඔය කාර් එකකුයි ගත්ත දෙන්නෙක් හොයාන(මොනවද කියාද නොකියාද මොකක්ද නේද කිව්වේ ? ) මේ ආසියාවේ අශ්චර්යමත් දිවයිනේ අව්රුදු 5ක් දිව්වට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්
මම මේ රෙක්ස්ට්‍රොන් කොරියන් ජරාව ගද්දිත් හැම එකාම කිව්වේ ඔය වගේ කතා තමා. අන්තිමට කෙල නැතුව දෙකේ කාසියකුත් තියල ඇරගත්තේ.
මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන ටොයොටා ඇලියොන් එකක්
![]()
http://www.autolanka.com/ad.asp?ID=147062
මේ තියෙන්නේ අව්රුදු 11ක් පරන කියා ජරාවක්
![]()
http://www.autolanka.com/ad.asp?ID=146257
ලක්ශ 15ක විතර වාහනේකට ලක්ශ දෙකක විතර ලෙදර් කෑලි ටිකකුයි සර්කිට් දෙක තුනකුයි වීදුරු තුන හතරක් වැඩිපුරයි කාර් එකෙක්න් භාගයක් විතර ප්ලාස්ටික් ලයිට් කෑලි ටිකකුයි ඔබල ආවහම මුන් හිතන්නේ වාහන කියලා. දෙයක් සංකීර්න වෙන්න වෙන්න ෆේලියර් වලට ඉඩකඩ වැඩී. අව්රුදු තුන හතරකට පස්සේ ටොයොටා ඇන්ජිමත් එක්ක මේ ජරාවේ ඇන්ජිම හොදයි වී හුලන් කරන්න.
ලක්ශ 60ක් ගගේ මුහුදේ දැම්මා වගේ තමා. ඔය කොරියන් ජරාවල් වල ලෙදර් කැක් වෙලා, ඩෑශ්බෝර්ඩ් පුපුරලා ලයිට් කහවෙලා බීඩින් හැක්වෙලා හිකවෙලා යනව අව්රුදු 5න්
තාම FB15,110 ek3 වෙඩි වගේ දුවනවා. කෝ බන් අර ආපු හුන්ඩායි ඇසන්ට් කියා රියෝ එහෙම?