Sri Lanka Air Line එකට Join වුනා Air hostess කෙනෙක් විදිහට
මොනවා! dj suraj ??

ඔය පයිලට් උන්නැහැලා handle කොරන්නෙ plane එක විතරක් නෙවෙයි කියලා යට ගිය දවසේ වෙච්ච කතා උඹ අහලාම නැද්ද?
මේ elakiri එකේම ඔය ගැන කියලා thread කීයක් තිබ්බද බං?
මම වෙන කොල්ලෝ ජීවිතේට කරන්නේ නැති දේවල් මම මෙයා වෙනුවෙන් කරල තියෙනව
බොරු කියන්නෙපා බං! වෙන කොල්ලො මුලින්ම කරන්නෙ අතෑරලා දාන එක! කෝ උඹ ඒක කලාද?


දෙයක් වෙන්න තියනවා නම් එක කොහෙත්ම නවත්තන්න බැ බන්. යනවා නම් යන්න දීපන්. බලෙන් තියාගන්න හදන්න එපා. අනික මචන් උබ කියපු විදිහට උබට දැන් කෙල්ලට වඩා සිරා කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් නම් ඇන්ඩ් උබට හොද job එකක් තියෙනවා නම් කිසිදේකට බය වෙන්න එපා. උබ demand එකේ ඉදපන්.



russian,japan kellek wage bedagatanan hari adu gane lassanawath tiyenawa...