ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    ඒ බං මේ පාන් කුකලාව එලවලා දාමුද speed malli :nerd:


    අඩෝ පාන් බයිසිකල් හිරෝ කුකලා..
    XR වලට මුකතුත් කියන්නෙපා හරිය.. :angry: :angry: :angry:

    ඔය කුකුල XR එකක සද්දෙ ඇහෙනකොටම හිරො සයිකලේ පෙරලගෙන දුවයි, ලිදට
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාන් බයිසිකලෙත් නෑ අලි පැටව් අදින පල්සරෙත් නෑ...:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sure ekata .... :rofl::rofl:


    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මේ දවස් වල වැඩ වැඩ.... දන්නවනේ ඉතින්..... :D :)

    සපෝර්ට් එකක් ඕනෙනම් කියන්නෝ..:yes::yes:

    හෙට ගෙදර යන ගමන් ට්‍රයි එකක් දෙන්නම් ඇවිත් යන්න.:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    එල එල පොඩි එකෝ.... ලබන සතියේ ඉදන් තමා වැඩ පටන් ගන්න වෙන්නේ........ තවම කොල වල ඈද ඈද, ඈරේන්ජ්මන්ට් කරනවා...... :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෙදකින් යකෝ , ඇෆ් බි ෆිෆ්ටින් තියාගෙන පල්සර් කටුවල යන්න ලබ්බෝ ඉන්න රටක් මේක ...
     
    Status
    Not open for further replies.