මා දුටු අපේ ක්‍රිකට්

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    sirawata math oka hithuna .t 20 ti eka baladdi ,oya gahana parawal samneyin 6 , 4 yanna tharam naha kiyala ,bat eke bale thama ,henama kathyi

    මට දැන් t20යි,ODIයි එපාවෙලා මචෝ...!
    බලපංකො දැං bat වල මහත..edge එක පලල් වැඩී බෝලෙට වඩා..edge වැදුනම බැට් එකේ මැද වැදුන වගේම තමා..හය යනව බං edge වැදිල..:angry::angry::angry:

    GM-Cricket-Bats-ICON.png


    ICC එක bat quality restriction ගෙනාවෙ නැත්තං ඉස්සරහට පොලවට අල්ලන forward එක bump වෙලා 4 යනව බලාගන්ට පුළුවං වෙයි..ක්‍රිකට් වල bowlersලගෙයි,බැටාලගෙයි ballance එක හොඳටම නැතිවෙලා මේක baseball වෙයි බං ..:rofl::rofl:
    අනෙක දැන් බැට් වල ලීයෙ වතර බින්දුවටම අයින්කරල කරල තියෙන්නේ..wood percentage එක හම්බානක වැඩියි..බැට් ගත්ත ගමන් පාවිච්චි කරන්ට පුළුවන්..,oil කරන්ට..,season කරන්ට ඕන්නෑ..හැබැයි වැඩිකල් පාවිච්චි කරන්ට බෑ..දැන් එක බැටෙක් ගාව බැට් කීයක් තියෙනවද..ඉස්සර සමහර බැටාල ජීවිත කාලෙටම පාවිච්චි කරේ එක බැට් එකයි..
    :rofl:

    elakiri ahhh.........................
    Thanks Macho...

    oya kiyana tharam Koli kuttuwata,doniyata, Indiyan karayoth kamathi na bn
    e unata hamadatama Sachinwa deviyek wage salakanne indiyawe.... kuru awath one and only Sachin......

    ඔව් බං..හැබැයි දෝනියටනං ඉන්දියාවෙ එවුං ආදරෙයි බං..මාත් උට කැමතියි..shape එකේ ඉන්න එළ ඩයල් එකනේ...ඩීංගක් අපේ අර්ජුන වගේ...!:cool::cool::cool::cool:

    රජ්ජුරුවෝ;16063738 said:
    Thanks macho..!:yes:

    keep it Up
    Thanks macho..!:yes:

    meka patta thread eka, thanks machan
    Thanks macho..!:yes:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Test cricket

    මචෝ ටෙස්ට් ක්‍රිකට් කියන එකෙන් මනින දේ මනින වෙන එකම ක්‍රීඩාවක් වත් නෑ...ඉවසීම තමා මනින ලොකුම දේ..අනික තමා අවධානය..දවසම බලං ඉඳල අහක බලන මොහොතෙ catch එකක් ආවොත් ඉවරයි..දවසම එළට bat කරල අන්තිම ඕවරේ relax කරොත් ඉවරයි..අනෙක අවස්ථාවලින් තමන්ගේ talent උපරිමයෙන් යොදාගෙන උපරිම ප්‍රයෝජන ගැනීම..captainගෙ උපක්‍රමශීලීභාවය..වැටි වැටි නැගිටීම..කණ්ඩායම් හැගීම,ගට..දවස් පහක් පුරා fitness තියාගැනීම.. වගේ ඒව කැතම විදිහට test කරනව..
    ටෙස්ට් ගහන්ට cricketing talent තියෙන්ට ඕනෙ..bowlersලටයි..bataලටයි..විශේෂයෙන්ම බෝලර්ස්ලට..ඇයි විකට් විස්සක් කඩන්ට ඕනෙ..ඒව බොහෝවිට ලකුණු නවත්තල කඩන්ට බෑ..නියම බෝලිං තියෙන්ට ඕනෙ..බැටාලට flat track,field restriction,bowling restriction ..ලැබෙන්නෑ..හොඳ බෝලරයෙක් ඉන්නවනං උගෙ T20වල වගේ ඕවර් 4ට,ODIවල වගේ ඕවර් 10ට අල්ලල අනෙත් එවුන්ට ගහන්ට බෑ..ඌ දිගටම දානව..අනෙක swing,seam,bouncer ball වලට මුහුණදෙන්ට පුළුවන් වෙන්ට ඕනෙ..සමහර වෙලාවට bowling spell එකකින් බේරෙන එකම ජයග්‍රහනයක්..
    ටෙස්ට් ක්‍රිකට් වලින් මනිනව අඩු ඕවර් වල වගේ target එකක් ඕවර් ගානකදී දීල ඒක ගහන්ඩ පුළුවන්ද කියන එක විතරයි..ඒක තමා ODI ආවෙ..හැබැයි ඒ වෙනුවට flat track,fielding restriction ඇවිල්ල වැඩේ හොඳටම ලේසි කරනව..මට නං T20 කියන්නෙ විහිළුක්....ඒක දැං Baseball වෙලා..හාල්පාරු බැටාල බෝලර්ලට නෙලනව හෙන පොරවල් වගේ..අඩූවෙන්ම cricketing talent මනින්නෙ T20වල..ඒ උනාට හුගක් එවුන් දන්නෙ 4,6ඒව බලන්ට..ඇයි දන්නෙ හතරෙ,හයේ ඒවට අප්පුඩිගහන්ටනේ...ඒකට baseball මැච් එකක් බලන්ට තියෙන්නෙ..
    දවස් 5ක් ටෙස්ට් බලන්ට වෙලාවක් නෑ අපිට..ඒත් ටෙස්ට් වල වැදගත්කම දැනගන්ට ඕනෙ..ඕස්ට්‍රේලියාව,එංගලන්තෙ වගේ රටවල වල,බොහෝවිට T20,ODI වල විතරක් පොරවල් වෙන එවුං පුම්බන්නෑ...ආතල් එකටයි T20..ක්‍රිකට් වලට ආධුනික ප්‍රේක්‍ෂයො,පොඩිඑවුං ක්‍රීඩාවට ඈඳාගන්ට ආයුධයක් ලෙස තමා T20යොදාගන්නෙ..ඒත් පොරවල් වෙන්නෙ ටෙස්ට් ගැහුවොත්...

    හැබැයි අහසටපොළව වගේ ටීම් දෙකක් හරි..cricketing skillඅඩු ටීම්..skill තිබ්බට ගට නැති,උපායශීලී නැති,දිනන්ට නැතුව draw කරන්ට දගලන නායකත්වයක් තියන ටීම් set උනොත් ටෙස්ට් boring වෙනවා..

    මේ ගිය Ashes Boxing day testඑකේ පලවෙනි දවසෙ MCG crowd එක...91092..(මැච් එක දවස් හතරෙම 280000ක් බැලුව..):rofl::rofl:

    art-wbCRICsombreros-620x349.jpg

    article_img.jpg

    sport_02_temp-1388128203-52bd27cb-620x348.jpg


    Ashes 2013/2014 - 4th Test MCG - World Record Crowd Timelapse Boxing Day 2013

    by Aaron South


    ලංකාවෙ ටෙස්ට් මැච් එකක් බලන්ට කීයක් එනවද...:baffled::baffled:

    ටෙස්ට් ටීම් එකේ තත්වෙ රටේ ක්‍රිකට් වල තත්වෙ කියාපානව..ටෙස්ට් මැච් එකක් දිනනව කියන්නෙ රටක් තව රටක් ක්‍රිකට් වලින් සිරාවටම පැරදවීම..ඒකේ ජරාම එක තමා ටෙස්ට් එකක් උන්ගෙ රටට ගිහිල්ල උන්ට ගැහීම..ඒක හරියට තමංගෙ ගෙදරට ඇවිල්ල ගහන ක්‍රිකට් කම්මුල්පාරක් වගේ..
    මටනං ටෙස්ට් මැච් එකක් දිනන එක වටිනව ගොං ODI,T20 100ක් ගහනවට වඩා..
    ලංකාව තාම ඉන්දියාවෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ටෙස්ට් මැච් එකක් දිනල නෑ..ඒ දිනන දාට ඒක වටිනව ODI world cup එකක් වගේ...
    ලංකාවෙ දැං bowling lineup එක ටෙස්ට් තත්වෙ නෑ..ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් අවදානමේ..ලංකාවෙ ක්‍රිකට් වලට තියෙන ලොකුම සම්පත ටෙස්ට් තත්වය..ඒක රැකගන්ට උපරීම උත්සහ ගන්ට ඕනෙ..මොකද ලංකාවෙ sport වල world class cricket විතරයි..ටෙස්ට් ක්‍රිකට් වල වටිනාකම රටටම පහදල දෙන්ට ඕනෙ..:yes:
    ටෙස්ට් ටීම් එක හදන එක තමා අමාරුම..ඒක එළ නං ODIවල T20වල උපරීම ආතල් එක ගත්තට කමක් නෑ..නැත්තං World cupඇරෙන්ඩ ODI,T20 කොච්චර දින්නත් ඒව මෝඩ චූන් වගේ තමා කියලයි මට හිතෙන්නෙ...
    T20 world cup එක අවුරුදු 2කට සැරයක් එනවනේ..ඒක දින්නොත් ආතල් ගත්තට කමක් නෑ..ඕක දවසක නේපාලෙත් දිනන්ට බැරි නෑ..මොකද T20කියන්නෙ නියමම දක්‍ෂයා මනින මිනුම් දණ්ඩක් නෙවෙයි..හැබැයි ටෙස්ට් එහෙමයි..පැරැද්දුවොත් සිරාවටම පැරැද්දුව තමා...

    T20කියන්නෙ සිරාවටම ක්‍රිකට් වල ගණිකාමඩම..ඒව වැඩි උනොත් ක්‍රිකට් පිරිහෙන එක දන්නෙම නැතුව සිදුවෙනව..
    මේ මට හිතෙන හැටි...:cool::yes:
     
    Last edited:

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මමත් ඉස්සර ක්‍රිකට් පිස්සෙක්. අන්තිමට වෙස්ට් ඉන්ඩිස්ල එක්ක වර්ල්ඩ් කප් එක පැරදුන දවසෙ ඉඳන් තාම ක්‍රිකට් මැච් එකක් බැලුවෙ නෑ. ආයෙ බලන්න හිතෙන්නෙත් නෑ බන්. මම හිතන්නෙ මම වගේ එදා ඉඳන් ක්‍රිකට් මැච් බැලිල්ල නවත්තපු තව ක්‍රිකට් පිස්සො ඇති. වර්ල්ඩ් කප් එක කීපවතාවක්ම පුජා කරනව දකිනකොට ඇතිවෙන හිතේ අමාරුව තේරෙන්නෙ තවත් ක්‍රිකට් පිස්සෙක්ට විතරයි. ඒකනෙ උන්ට පිස්සො කියන්නෙ.:lol:
    me tooo:yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    happa ube me pages 12ma beluwa comment ekak danna kalin. machan me visthare kiyawaddi parana match beluwa wage denenawa ban, thanks ekata. 96 WC gahaddi mama 9 wasare, mama cricket balanna gaththe 89-89 wage thamai mathaka, api aluth gedarata giyata passe. a kale cricket gena therumak ne, 92 WC ekath thaththa ekka beluwa ida hita, a weddi eyakata wayasa 40 wenna lagai. matath matakai 92 cup eka aran pakistan tem eka hitiya heti.

    me thread eka baladdi issara match ekak baladdi denena gathiya niyameta tiyenawa, ada match wala a gathiya ne, man hithanne 2007 WC final eken passe ehema match ekak awe ne kiyala. puluwan nam mathak karala liyapan sanage 19 at sarjah against india inning eka, eda sana out una wele mama meseta gahapu parata athath rathu una kiyala thama mathakai...

    ela thread eka ban, ara kiwwa wage pothakata ekathu karapanko oya tika
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    last post eke kiyala tiyena ewa 100% atta machan
    :cool::cool:

    :yes::yes:Thanks macho ube ara threadata....

    patta ban
    +
    Thanks

    Niyama thread eka:D
    Thanks macho kiyewwata...Mata amathaka waradena than uba mathak karapan macho...
    Ubata marum mathakayakne thiyenne.....:cool::cool::yes:

    T20 පැරදුනාට නං ගනං ගන්ට එපා මචෝ....!
    T20 සිරා ක්‍රිකට් නෙවෙයි මචෝ... පැය තුනේ ආතල් එකක් විතරයි බං...:yes::yes::cool:
    ඒත් එදා WIලා දිනපු එක ගැන එච්චර දුකක් නෑ..උන්ට දින්නත් එකයි පැරදුනත් එකයි...ආතල් එකේ හිනාවෙලා ඉන්න set එකනේ...:cool::cool:
    උන් නටල ගත්ත ආතල් එක...:rofl::rofl::rofl:


    ela machan keep it up thank for sharing with us
    :love::yes::yes:

    happa ube me pages 12ma beluwa comment ekak danna kalin. machan me visthare kiyawaddi parana match beluwa wage denenawa ban, thanks ekata. 96 WC gahaddi mama 9 wasare, mama cricket balanna gaththe 89-89 wage thamai mathaka, api aluth gedarata giyata passe. a kale cricket gena therumak ne, 92 WC ekath thaththa ekka beluwa ida hita, a weddi eyakata wayasa 40 wenna lagai. matath matakai 92 cup eka aran pakistan tem eka hitiya heti.

    me thread eka baladdi issara match ekak baladdi denena gathiya niyameta tiyenawa, ada match wala a gathiya ne, man hithanne 2007 WC final eken passe ehema match ekak awe ne kiyala. puluwan nam mathak karala liyapan sanage 19 at sarjah against india inning eka, eda sana out una wele mama meseta gahapu parata athath rathu una kiyala thama mathakai...

    ela thread eka ban, ara kiwwa wage pothakata ekathu karapanko oya tika
    Uba kiyanne ara Sana 189 gahapu match ekane..Eka maru ne..Indiyawe ewun 54ta allout une...:P:rofl::rofl::rofl:Balamuko liyanta...:yes::cool:
    Thanks macho kiyewwata meka....:love:
    Sirawata 2007 passe cricket athal ne thamai bn...:yes::cool:


    නියම තේරේඩ් එක ටිකක් කියෙව්වා ඉතුරැ ටිකත් කියවන්න ඔනේ
    :yes::yes::cool:

    :cool::yes:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මේ ත්‍රෙඩ් එක දාපු මහත්තයා අප්ලෝඩ් කරපු වීඩියෝ එකක්මයි නේද ? :rolleyes::D
    නෑ මචෝ..
    මේක upload කරේ ඕස්ට්‍රේලියාවෙ කෙනෙක්..මං හිතන්නෙ එයා ඉන්නෙ Perth වල...පොර කියල තිබ්බ එයා ගාව 96 World Cup final එකේ සම්පූර්ණ DVD එක තියනව,ඕන කෙනෙක් ඉල්ලන කොටසක් upload කරනව කියලා..මං ඉතිං මේ කොටස ඉල්ලුවා...පොර කොහොමහරි හොයල upload කරා කොටස හොයල..
    Ian Chappell discussing the Sri Lankan Cricket Team during the 1996 World Cup Final -Uploaded for "07sanjeewakaru" කියල..
    :yes::cool:
    මේකෙ තියෙන්නෙ 1975 ඉදල 1996 වෙනකං ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ඇවිල්ල තියෙන දුර ගැන හිටපු ඕස්ට්‍රේලියානු නායක Ian chappell කරන විස්තරයක්... Ian chappell ලේසියෙන් හොඳක් කියන එකක් නෙවෙයි..
    96දි මට වයස 9යි.එතකොට මට කඩ්ඩ වචනයක් තේරෙන්නෑ..
    96 World Cup එකේ replay එකක් රූපවාහිනියෙ යද්දි තමා මට මේ කොටස අහූනේ..
    මෙයා තමා මේක upload කරේ....
    http://www.youtube.com/user/kidbyers?feature=watch
    එයාගේ youtube page එකේ මරු cricket videos ටිකක් තියනව ගිහිං බලන්ට...මම දැම්ම comment එක තියනව comment section එකේ...යට..
    බොහොම ස්තූතියි මේක හොයාගෙන මේකෙ දැම්ට..:yes::cool:
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සචීන් 200 වන test මැච් එක ගහල ක්‍රිකට් දිවියෙන් සමුගන්නවලු නේද..මං ක්‍රිකට් බලන්ට පටන් ගත්ත දවස් වල ඉඳල තාම ක්‍රිකට් ගහන්නෙ ඩයල් එක විතරයි.මං දැකපු ආකර්‍ෂණීයම පිතිකරු තමයි ඔහු..
    පොර කොච්චර bat කරනව බැලුවත් මට නං ඇතිවෙන්නෑ.ලාරගෙ කකුල් වැඩකරන හැටි,ලස්සන square drive ගහන හැටි,spinnersලට හුස්ම ගන්ට දෙන්නැතිව දිගට හරහට ගහන හැටි මාරම ගති උනාට ටෙන්ඩුල්කාර් තරං ඇසට සංයමය උපදවන පිතිකැවෙක් මම දැකල නැහැ.මං පොඩිකාලෙ සචීන් වගේ බැට් කරන්ට තමා බැලුවේ.පොර පන්දුවකට මුහුණදෙන්ට පෙර නැමෙන(duck කරන)විදිහට මාත් නැමුනා.bat එක ඉණ ගාව තිරස්(horizontal) විදිහට තමා තියං හිටියෙ බෝලෙ එනකං.ලස්සන Straight drive,cover drive ගහන්ට තමා මාත් try කලේ...

    by Roblinda2

    Brett Leeට ගහන මේ Shot ටික නං කියල වැඩක් නෑ
    by Roblinda2

    අවුරුදු 24ක ක්‍රිකට් දිවියට සමුදෙන්නට ඔහු සූදානම්..ඒවගේ පරිපූර්ණ,ඇසට ප්‍රිය පිතිකරුවෙක් නැවත ක්‍රිකට් පිටියට එන්නැතිවෙයි කියලයි මට හිතෙන්නේ..
    ටෙන්ඩුල්කාර් යන්නෙ දැන් ඉන්දියාවෙ ඉන්න මහ පොරවල් කියල හිතං ඉන්න කෝලි වගේ බෝලයක් ගානෙ අම්ම අප්ප මතක්කරල කුණුහරුප කියන හාල්පාරුවන්ට සචීන්ගෙ නිහතමානීත්වයෙන් ගොඩක් දේවල් ඉගෙනගන්ට ඉතිරි කරලා..

    මටත් හිතුන මගේ ක්‍රිකට් නැරඹුම් ඉතිහාසය ආවර්ජනය කරන්ට..ලංකාවෙ ක්‍රිකට් වල ස්වර්ණමය යුගය ඒ කාල පරාසය තුල තියනවා..ඒ යුගය අත්විඳපු හා අත්ඳීමට නොහැකි වූ සියල්ලෝම මේ නූලට එකතු වෙත්වා!

    මම සචීන්ව ඉස්සෙල්ලම දැක්ක කියල මතක 1994 දී ලංකාවෙ තිබ්බ ඉන්දියාව දින්න Singer world series එකේදි..මොහොමඩ් අසරුදීන් තමයි ඉන්දියාවෙ නායකය.ලංකාව කියන්නෙ ඒ කාලෙ සූටි ක්‍රිකට් ටීම් එකක්.හිටපුගමං මැච් එකක් අමාරුවෙං දිනනවා.දිනන්ට තියන මැච් පට්ට ට්‍රයි එකක් දීල කොහොමහරි පරදිනව.අරවින්ද තමා ලංකාවෙ හිටිය එකම world class player.ඩයල් එකත් කිසිම තේරුමක් නැති shot ගහල අවුට් වෙනවා.ඉතින් බඩයි(අර්ජුන),තිලකයයි හරි වෙන කවුරුහරි සෙට් වෙලා ලංකාවෙ ජාමෙ බේරන්ට දහිරි දානවා.ඒත් ඉතින් මැච් එකක් දින්නත් දිනන්නෙ වැරදිලා වගේ.ඒවගේම නොවුනත් දැං බංගලිදේසෙ ගානට තමා අපි ගැන හිතං හිටියෙ..
    1993 ලංකාව ඉන්දියාවෙ ගිහිං රෙදි ගලවගෙන ඒව එහෙ අමතක කරල තමයි ලංකාවට ආවෙ..පැරදුනා ටෙස්ට් මැච් 3 ම innings පිට..සිධූ ගැහුව අපේ කිරිසප්ප මුරලියට ක්‍රිකට් ආය එපාවෙන තරමට.කතාවක් ගියා ලංකාවෙ ටෙස්ට් තත්වය නැතිකරන්ට යනව කියලත්..ඉතින් ඉන්දියාව ආයෙ අපිව ගනං ගනීද වාතයක් තරමටවත්?

    ඔහොම යද්දි 1995 අවුරුද්ද ආවා.මං හිතන්නෙ ලංකාවෙ ක්‍රිකට් උඩු යටිකුරු වෙච්ච අවුරුද්ද 96 නෙවෙයි 95 කියල.ලංකාව නවසිලන්තය පරද්දල නවසිලන්තෙදි පලවෙනි විදේශ ටෙස්ට් තරග වගේම තරගාවලි ජයග්‍රහනය ලැබුවා.එකේ highlights තමා අපි බැලුවෙ.පකිස්තානෙදි පකිස්තානෙ පරද්දව්ව උංගෙ එක full strength teamගැහුවෙ නැතත්.විශේෂයෙන්ම පලවෙනි ටෙස්ට් මැච් එක පැරදිලත් ඉතිරි දෙක දිනල ටෙස්ට් සීරීස් එකයි,ODI සීරිස් එකයි දින්න..ඒ මැචුත් ලංකාවෙ live දුන්නෑ.දින්නයින් පස්සෙ record කරල රූපවාහිනියෙ පෙන්නුවෙ.
    ඊට පස්සෙ ආව සාර්ජා සීරීස් එක.ලංකාවයි,පකිස්තානයයි,කොදෙව්වොයි.ලංකාව final ඇවවිල්ල cup එක ඉස්සුවා.මං දැක්ක ලංකාව උස්සපු පලවෙනි කප් එක.හැබැයි එක නෙවෙයි මැච් එක.ලාර 169 ක් ගහපු,ලංකාව තව ඩිංගෙන් දිනන ලකුණු 333ක් හඹා ගිය මැච් එක..ඒකාලෙ 330ක් තියා 230ක් follow කරනව කියන්නෙත් මාර දෙයක්.ලංකාවෙ 100/5 ගියත් තිලකෙ,හතුරුසිංහ(ලේන්සුවා),ධර්මසේන එක්ක සෙට් වෙලා ලංකාව 329 වෙනකං ගෙනාව.තිලකෙගෙ 100 මං දැකපු ලංකාවෙ කෙනෙක් ගහපු හොඳම ඉනිමක්,මැච් එක දින්නනං ඒක දෙවනි වෙන්නෙ අරවින්දගෙ 96 World cup final 100ට විතරයි.කට්ටියට මතක නං තව ඩිංගෙන් මැච් එක දිනනවා.තිලකෙගෙ catch එක ඇල්ලුවෙ boundary line එක පාගල කියලයි මට හිතුනෙ.TNL එකේ එක දුන්නෙ.දැං වගේම තමා TNL හරියට අහූනේ නෑ.මං හිතන්නෙ එදා තමයි ලංකාව ලෝකෙටම කිව්වෙ අපිත් ඩයල් තමා කියල..ඉන්දියාව ඕව දන්නෑ.
    මතුසබැඳි෴

    Nice post mchan

    ඔබ හරි ඉස්සර අපිට ගහනවා බලන් ඉදලා ඉවරක් නැහැ පට්ට ගැහිල්ලක් ගැව්වේ...

    පස්සෙ ටික ටික තත්වය හොද වුනා ලැබු පන්නරයත් එක්කම... එවගෙම හොදම කොල්ලො සෙට් එකක් සෙට් වුනා අපේ වසනාවට ඔය සාජා තරගය නම් මම හිතන්නේ මච් එක එදා බලපු කිසිම කෙනෙකුට අමතක වෙන්නෙ නැහැ පට්ටම පට්ට මැච් එක

    නමුත් මම හිතන්නේ ඔහු එම උඩ පන්දුව ගානට අල්ලාගත්තා.... නමුත් ශ්‍රි ලංකාවේ කට්ටිය එක සැක කරා මම හිතන්නේ හිතේ දුකට වෙන්න උනා .... ඒ දවස්වල මෙච්චර කැමරා හැට හුටා මාරක් තිබුනේ නැ නොවැ කොහොමහරි ඉතින් අපි අවසන් තරගය දිනා ගත්තානේ.
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0


    මං ආසම ODI series එක තමා ඔය Australian tri-series එක.World cup එකටත් වඩා මං ඒකට ආසයි.Bowlersලටයි Batsmanලටයි එක ගානට වගේ වාසි දෙන,ලකුණු 230/40 chase කරන්ට අමාරු වෙන නියම ඕවර් මැච් ඒව...
    නැතුව Bowlersලට වැලේවැල් නැතිකරවන,ක්‍රිකට් එපා කරවන,මෙලෝ රහක් නැති flat pitch වල,පොඩි ground වල 350ක් විතර ගැහුවම ඒකත් ඕවර 40න් විතර chase කරන දික්කරපු T20 මැච් වගේ ඕවර් 50 හේ මැචුයි හැම බෝලෙටම 6යේ ඒව ඉල්ලන,Bowlersගෙ bowling skill,Captainගෙ field settings වගේ උපක්‍රම,Fielding skills අගය කරන්ට දන්නැති නරඹන්නොයි නං ක්‍රිකට් වල අවසානය ලගදීම උදාකරයි කියලයි මට හිතෙන්නේ....
    :angry::angry::baffled::baffled:

    sahathika aththa machan. aussie comentry ekath ekka oya series wala thiyenne maara professional gathiyak,
    oyaata maru knowledge ekak thiyenne, ookata thamaa cricket amma kiyanna.. digatama karagena yamu
     
    • Like
    Reactions: 07sanjeewakaru