නෙදකින් යකෝ , ඇෆ් බි ෆිෆ්ටින් තියාගෙන පල්සර් කටුවල යන්න ලබ්බෝ ඉන්න රටක් මේක ...
රිදුනා.....
මාමාගේ බරට ඕක කොහොම යනවද මන්දා.
මේක 135 කට්ටක් නෙවේ බොල..... 150 යක්........ 
ඔහ්හ් ඒ කියන්නේ , ගොහාගොඩ , හල්ලොලුව පැත්තේ
katugastota - peradeniya area eke mama sarisaranne![]()
රිදිලා හරියන්නේ නැහැ ගනින් තොගේ ලිප්බෝක්කේ තියෙන පුරුෂ ධහිරිය ගනින් අරකට නෙවෙයි ඔලුවටරිදුනා.....
![]()
මේක 135 කට්ටක් නෙවේ බොල..... 150 යක්........
![]()
එහෙම කියන්න එපා.ලෑලි සීට් පී135 එක තමා සැපම පල්සර් එක![]()
hehe ridila duwan awith p135 ekemaලයිට් එක ගහලා සර්පයෝ බැලුවදැයි.
ගිහින් පාන් බාගයක් ගෙනෙන්








දුම් පරික්ෂනේ කරගෙන ආවා සින්හලු.
දැන් ඉතින් හෙට හෝ අනිද්දා මාතලේ අදින්න වෙනවා බයික් එකේම



ආහ් මේ ඇවිල්ල ඉන්නේ කුපාඩි මාමා...
බස් එකේ බඩගාල පයින් බඩගාල ඇවිත් කියයි පොර වගේ බයික් එකේ ගියේ කියලා...
දැන් කොහොමද තත්වෙ...![]()

පල කසිප්පුවෝ යන්න
මට බයික් එකේ තමයි යන්න වෙන්නේ.
යක්කල ගිහින් ඉන්ෂුවරන්ස් එකයි පොතේ කොපි එකයි අරන් තමයි මාතලේ යන්න වෙන්නේ.
බස් එකෙ ගියොත් හෙන කට්ටක් කන්න වෙනවා.ගිහින් ඉක්මනට එන්නත් ඕනෙනේ.
ඒ නිසා බයික් එකේ තමා යන්න වෙන්නේ.
ඉන්ෂුවරන්ස් එකටත් 8250/- බොලව්
දැන්නම් අවුලක් නෑ බන්.
ඒත් හිටපු ගමන් තමා සද්දේ ටිකක් අවුල් වගෙ දැනෙන්නේ.
සෙනසුරාදට රත්නපුර යන්නත් තියෙනවා ඩොටේ හරහා තමයි යන්න ඉන්නෙ![]()


tail light walata meka hari yaida?
kastiya monada kiyanne.
koi ekada wediyenma hoda?
http://www.ebay.com/itm/230847427873?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
http://www.ebay.com/itm/T25-BAY15D-1157-Pure-White-60-SMD-LED-Tail-Stop-Brake-Turn-Light-Lamp-Bulb-12V-/291089393062
BUMP
මං ඔය සෙට් එකක් දැම්ම කාලෙකට කලින්. තාම ආවෙ නෑ.
උඹලගෙ ගේ ඉස්සරහින් යන්නේ නෑ බොල.ඊට කලින් හරවනවනේකුපාඩි ජෝඩුව පලයල්ලකෝ ගේ ඉස්සරහින් අපේ....![]()

ඕක ටේල් ලයිට් එකට හරි.මං ඔය සෙට් එකක් දැම්ම කාලෙකට කලින්. තාම ආවෙ නෑ.
![]()



අඩෝ කෝ අර යුරාජ් බඩා...
අරන් දෙන එකයි ඇත්තේ මට වයිසරයක්...
අර ගොන් පඩිපෙලේදි වැදිලා හොඳටම සීරුනා වයිසරේ....![]()
කොහෙද මෙතන අර කෝල් එකක් ආවට පස්සේ, පොඩි එකාට මදන විසේ ගහලනේ මෙතනින් පහලට බැස්සේ........
ඉතින් හොද වෙලාවට හෙල්මට් එක තිබ්බේ.......
