ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    නෙදකින් යකෝ , ඇෆ් බි ෆිෆ්ටින් තියාගෙන පල්සර් කටුවල යන්න ලබ්බෝ ඉන්න රටක් මේක ...

    :frown: රිදුනා..... :(

    මාමාගේ බරට ඕක කොහොම යනවද මන්දා.

    :frown: මේක 135 කට්ටක් නෙවේ බොල..... 150 යක්........ :love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම කියන්න එපා.ලෑලි සීට් පී135 එක තමා සැපම පල්සර් එක :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: රිදුනා..... :(

    :frown: මේක 135 කට්ටක් නෙවේ බොල..... 150 යක්........ :love:
    රිදිලා හරියන්නේ නැහැ ගනින් තොගේ ලිප්බෝක්කේ තියෙන පුරුෂ ධහිරිය ගනින් අරකට නෙවෙයි ඔලුවට
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දුම් පරික්ෂනේ කරගෙන ආවා සින්හලු.
    දැන් ඉතින් හෙට හෝ අනිද්දා මාතලේ අදින්න වෙනවා බයික් එකේම
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ කෝ අර යුරාජ් බඩා...:angry::angry::angry:

    අරන් දෙන එකයි ඇත්තේ මට වයිසරයක්...:growl::growl:
    අර ගොන් පඩිපෙලේදි වැදිලා හොඳටම සීරුනා වයිසරේ....:frown::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුම් පරික්ෂනේ කරගෙන ආවා සින්හලු.
    දැන් ඉතින් හෙට හෝ අනිද්දා මාතලේ අදින්න වෙනවා බයික් එකේම

    ආහ් මේ ඇවිල්ල ඉන්නේ කුපාඩි මාමා...:P
    බස් එකේ බඩගාල පයින් බඩගාල ඇවිත් කියයි පොර වගේ බයික් එකේ ගියේ කියලා...:rofl:

    දැන් කොහොමද තත්වෙ...:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආහ් මේ ඇවිල්ල ඉන්නේ කුපාඩි මාමා...:P
    බස් එකේ බඩගාල පයින් බඩගාල ඇවිත් කියයි පොර වගේ බයික් එකේ ගියේ කියලා...:rofl:

    දැන් කොහොමද තත්වෙ...:rolleyes:

    පල කසිප්පුවෝ යන්න
    මට බයික් එකේ තමයි යන්න වෙන්නේ.
    යක්කල ගිහින් ඉන්ෂුවරන්ස් එකයි පොතේ කොපි එකයි අරන් තමයි මාතලේ යන්න වෙන්නේ.
    බස් එකෙ ගියොත් හෙන කට්ටක් කන්න වෙනවා.ගිහින් ඉක්මනට එන්නත් ඕනෙනේ.
    ඒ නිසා බයික් එකේ තමා යන්න වෙන්නේ.
    ඉන්ෂුවරන්ස් එකටත් 8250/- බොලව්

    දැන්නම් අවුලක් නෑ බන්.
    ඒත් හිටපු ගමන් තමා සද්දේ ටිකක් අවුල් වගෙ දැනෙන්නේ.

    සෙනසුරාදට රත්නපුර යන්නත් තියෙනවා ඩොටේ හරහා තමයි යන්න ඉන්නෙ:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල කසිප්පුවෝ යන්න
    මට බයික් එකේ තමයි යන්න වෙන්නේ.
    යක්කල ගිහින් ඉන්ෂුවරන්ස් එකයි පොතේ කොපි එකයි අරන් තමයි මාතලේ යන්න වෙන්නේ.
    බස් එකෙ ගියොත් හෙන කට්ටක් කන්න වෙනවා.ගිහින් ඉක්මනට එන්නත් ඕනෙනේ.
    ඒ නිසා බයික් එකේ තමා යන්න වෙන්නේ.
    ඉන්ෂුවරන්ස් එකටත් 8250/- බොලව්

    දැන්නම් අවුලක් නෑ බන්.
    ඒත් හිටපු ගමන් තමා සද්දේ ටිකක් අවුල් වගෙ දැනෙන්නේ.

    සෙනසුරාදට රත්නපුර යන්නත් තියෙනවා ඩොටේ හරහා තමයි යන්න ඉන්නෙ:lol:

    මේ පැත්තේ ඇවිත් ගියානම් අතින් පයින් යයි.:angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුපාඩි ජෝඩුව පලයල්ලකෝ ගේ ඉස්සරහින් අපේ....:growl:
    උඹලගෙ ගේ ඉස්සරහින් යන්නේ නෑ බොල.ඊට කලින් හරවනවනේ:lol:
    ඕක ටේල් ලයිට් එකට හරි.:rolleyes: මං ඔය සෙට් එකක් දැම්ම කාලෙකට කලින්. තාම ආවෙ නෑ.:no:

    :lol::lol:
    මට අද පාර්සල් 5ක් ආවා:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩෝ කෝ අර යුරාජ් බඩා...:angry::angry::angry:

    අරන් දෙන එකයි ඇත්තේ මට වයිසරයක්...:growl::growl:
    අර ගොන් පඩිපෙලේදි වැදිලා හොඳටම සීරුනා වයිසරේ....:frown::frown:

    :frown: කොහෙද මෙතන අර කෝල් එකක් ආවට පස්සේ, පොඩි එකාට මදන විසේ ගහලනේ මෙතනින් පහලට බැස්සේ........ :rofl: ඉතින් හොද වෙලාවට හෙල්මට් එක තිබ්බේ....... :yes: :P
     
    Status
    Not open for further replies.