MAKING SUBTITLES FOR MOVIES

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මට කියන්න පුලුවන්ද film එකකට subtitles හදන්නේ කොහොමද කියලා.... ඒ කිව්වේ අර time frame ඒක එහෙම හදාගන්නේ කොහොමද??? film එක බල බල time එක හදාගන්න ඕනද???? නැත්තම් වෙන විදිහක් තියේද ???? please හෙල්ප් :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,854
    9,245
    113
    එක තැනක නෑ
    මේක ඩවුන්ලෝඩ් කරගනින් + මේ සයිට් එකේ මැනුවල් එකත් තියනවා. මේක ෆ්‍රී එකක්. මමත් යුස් කරන්නේ මේක. පට්ට ලේසියි බන්. සිංග්ලිෂ් වලින්ම ටයිප් කරන යන්ඩ පුළුවන් :)

    http://www.aegisub.org/downloads/
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේක ඩවුන්ලෝඩ් කරගනින් + මේ සයිට් එකේ මැනුවල් එකත් තියනවා. මේක ෆ්‍රී එකක්. මමත් යුස් කරන්නේ මේක. පට්ට ලේසියි බන්. සිංග්ලිෂ් වලින්ම ටයිප් කරන යන්ඩ පුළුවන් :)

    http://www.aegisub.org/downloads/

    අනේ ඔයා නම් දෙයියෙක් මෙයා. මං බලන්නම්කෝ. රෙප් දෙන්නම් ෆේක් එකෙනුත් :P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,854
    9,245
    113
    එක තැනක නෑ
    ෆිල්ම් එක ප්ලය් කරන්ඩ පුලවන් මේ සොෆ්ට්වෙයා එක ඇතුලෙම. පස්සේ උඹට ඕන තැනට නිව් ලයින් එකක් ඉන්සර්ට් කරලා ඕන ඩයලොග් එක ටයිප් කරපන්. කොච්චර වෙලා තියෙන්ඩ ඕනෙද කියලා දීපන්. පස්සේ සේව් කරපන්. :)
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ෆිල්ම් එක ප්ලය් කරන්ඩ පුලවන් මේ සොෆ්ට්වෙයා එක ඇතුලෙම. පස්සේ උඹට ඕන තැනට නිව් ලයින් එකක් ඉන්සර්ට් කරලා ඕන ඩයලොග් එක ටයිප් කරපන්. කොච්චර වෙලා තියෙන්ඩ ඕනෙද කියලා දීපන්. පස්සේ සේව් කරපන්. :)

    සම්පුර්ණයෙන්ම timeline ඒක දාගන්න බැරිද
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    DJ චි කේ යි යා;16373631 said:
    අනේ ඔයා නම් දෙයියෙක් මෙයා. මං බලන්නම්කෝ. රෙප් දෙන්නම් ෆේක් එකෙනුත් :P
    report.gif
    :P:P:P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,854
    9,245
    113
    එක තැනක නෑ
    DJ චි කේ යි යා;16373649 said:
    සම්පුර්ණයෙන්ම timeline ඒක දාගන්න බැරිද

    Video එක බලපන් බන්. උඹට තේරෙයි. පට්ට ලේසියි බන්, සබ් දානවා කියන්නේ ලොකු කෙස් එකක් නෙවෙයි, ගොඩක් එවුන් ගණන් ඉස්සුවට :P