කොච්චර මේ වගේ කලකන්නින්ව පන්නන්න හැදුවත් එකට හරහට හිටින්නේ දුමින්ද සිල්වල, සෝමා එදිරිසිංහ වගේ බලපුලුවම් කාර අය මේ යක්කු එක්ක ඉන්න එක. මුන් හැමෝම එකතු වෙලා හදන්නේ ලංකාවේ මිනිස්සු ටික විනාස කරලා දන්නා හැම පැත්තකින්ම. මේවට ඉඩ දීල බලාගෙන හිටියොත් වෙන්නේ අන්තිමට බුදු දහමත් මේ රටෙන් නැති වෙලා යන එක..
---Mea world eke thiyena siyalu deval energy eke vividha venas veem,තණ්හාව ශක්තියක් කියල කියන්නෙ කොතනද?
අනික ඔය ඔබතුමා කියන අබිබවා යෑම නෙමෙයිද තන්හාව නැති කිරීම?
තන්හාව අබිබවා යාම කන්දක් උඩට නැගීමට සමාන කලාම ඒක නිකං තන්හාව යටපත් කිරීමක් වගේනේ තාවකාලිකව.
කෙලෙසුන් නසා රහත් වීම කියලයි මම අහල තියෙන්නෙ.කෙලෙස් අබිබවා යාම (මට වැටහෙන හැටියට යටපත් කරගැනීම) අපට වුනත් කරන්න පුළුවන් තාවකාලිකව.
අනික් එක ඔබතුමා කියනව තන්හාව නැති කලානම් කන්නෙ අඳින්නෙ ඇයි කියල.තන්හාව නැති කිරීම කියන්නේ ඇලීම ගැලීම නැති කිරීම නේද සරලව ගත්තොත්?නිර්වාණය ලැබුවම ඔහොම කෑම බීම ඇඳුම් පැළඳුම් හොයාගෙන යයිද?නෑනේ?ලැබෙන දෙයින් සෑහීමකට පත් වෙනවා මිසක්.
ඔතන අපි කියල යොදාගන්නේ අපි රහත් වෙලා නෑ නේද?
මේ ලක්ශ්මන් කියන බුවා පෝස්ට් 100ක් විතර දානව එක පෝස්ට් එකකින් කියන්න ඕන දේ පිස්සුද මන්දා

